All Island Final Result unofficial from 1st and fast at elakiri

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
සාධාරණ මැතිවරණය තිබ්බනම් මේ ජය මන් පිලිගන්නවා
එත් අමු අමුවෙ දූශන දකිද්දි හිතට එක්ගව සුභ පතන්න නම් බේ මිගාර අය්යේ​
 
sweet_boy

Banned
Dec 9, 2008
839
5
0
MR ta vote karapu kattiya, dan sathutu wenna. Awulak na. Duk widinna wenne issarahatai. Ekmanata gihin adama vehicles walata petrol gahaganna. Nathnam adu karala thibba awa wadi wennata eda thibee..........!! :P So, as a General Sarath Fonseka Supporter, api sathutu wenawa, paradunath. MR sup karapu aya, thawa awurudu gaanak, mee karagaththa gon kama gana, pasu thawili wena hati bala bala.........!! :yes: :D :)
:lol::lol:
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සාධාරණ මැතිවරණය තිබ්බනම් මේ ජය මන් පිලිගන්නවා
    එත් අමු අමුවෙ දූශන දකිද්දි හිතට එක්ගව සුභ පතන්න නම් බේ මිගාර අය්යේ​

    ehema wenna puluwan, dan ithin okkoma iwari..
    eka nisa ena widihata natanna thama thiyenne...
    balamu, SF kiwwa ewa harida? MR kiwwa ewa harida kiyala..
    api thawa 6 years yanakam marena ekak na
    :D
     
    sweet_boy

    Banned
    Dec 9, 2008
    839
    5
    0
    සාධාරණ මැතිවරණය තිබ්බනම් මේ ජය මන් පිලිගන්නවා​

    එත් අමු අමුවෙ දූශන දකිද්දි හිතට එක්ගව සුභ පතන්න නම් බේ මිගාර අය්යේ

    UNP karayo kawadath kiwwe oka thamai :lol::lol:
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    සාධාරණ මැතිවරණය තිබ්බනම් මේ ජය මන් පිලිගන්නවා
    එත් අමු අමුවෙ දූශන දකිද්දි හිතට එක්ගව සුභ පතන්න නම් බේ මිගාර අය්යේ​
    පලයන් බන් යන්න පරජය බාරගන්න බැරුව බොරු කයිවාරු ගහනවා:P:P:P:frown:
    උඹේ ඔලුවට තුවක්කුවක් තියල මදින්දට චන්දෙ දෙන්න කිව්වද?:P
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    පලයන් බන් යන්න පරජය බාරගන්න බැරුව බොරු කයිවාරු ගහනවා:P:P:P:frown:
    උඹේ ඔලුවට තුවක්කුවක් තියල මදින්දට චන්දෙ දෙන්න කිව්වද?:P

    menna mun hamadama Kiyana eka kiyanawa machan..joke of the year... :lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කවුරැ දින්නත් කවුරැ පැරදුනත්
    ජනතාවනම් හැමදාම පරාදයි
    දිනන්න ආසන්නව ඉන්න
    මහින්ද ජනාධිපති තුමාට සුබ පතනවා
    :D
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    ehema wenna puluwan, dan ithin okkoma iwari..
    eka nisa ena widihata natanna thama thiyenne...
    balamu, SF kiwwa ewa harida? MR kiwwa ewa harida kiyala..
    api thawa 6 years yanakam marena ekak na
    :D

    මාත් ඒක තමයි බලන් ඉන්නේ
    බලමු මහින්ද මහත්තයා කියපු දේවල් කරයිද කියලා
    ඉස්සරහට වෙන දේ බලන් ඉමු
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    පලයන් බන් යන්න පරජය බාරගන්න බැරුව බොරු කයිවාරු ගහනවා:P:P:P:frown:
    උඹේ ඔලුවට තුවක්කුවක් තියල මදින්දට චන්දෙ දෙන්න කිව්වද?:P

    අනෙ මේ ෆීඩ් කෑ ගහන්නෙ නැතිව ඉදපන්...
    කී දෙනෙක්ව චන්ද ප්‍රකාශෙන් පස්සෙ මාරු කලාද..
    ඊයෙ 3.30 ත් ඩයලොග් ෆෝන් වලට SMS ආවා මහින්දට චන්දේ දෙන්න කියලා..
    මචන් point එකකට කතා කරපන්...
    ජයග්‍රහණයෙන් වියරු වැටෙන්න එපා අනික් උන් වගේ
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නියමයි කවුරු මොන කතා කිව්වත් මිනිස්සු බුද්ධිමත් :D
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...

    අනෙ මේ ෆීඩ් කෑ ගහන්නෙ නැතිව ඉදපන්...
    කී දෙනෙක්ව චන්ද ප්‍රකාශෙන් පස්සෙ මාරු කලාද..
    ඊයෙ 3.30 ත් ඩයලොග් ෆෝන් වලට SMS ආවා මහින්දට චන්දේ දෙන්න කියලා..
    මචන් point එකකට කතා කරපන්...
    ජයග්‍රහණයෙන් වියරු වැටෙන්න එපා අනික් උන් වගේ
    අනේ බන්,
    මහින්ද ට චන්දෙ දෙන්න කියල sms එවපුවාම අපෙ එවුන් ගිහින් මහින්දට චන්දෙ දෙනවද?
    එහෙම මෝඩයො ඉන්නවානම් මට කරන්න ඩෙයක් නෑ:D
    අනික මිනිස්සු මාරු කලා කියල ඒක චන්ද දූශනයක් වෙන්නෙ කොහොමද?
    අපි වියරු වැටිල නෑ.අපිට පහුගිය කාලෙ මහින්ද වෙනුවෙන් කතාකරන්න ලැබුන්නැ.ඒ අඩුව තමයි මේ පුරවන්නෙ....උඹට ඔය යන තරහා අපිටත් පහුගිය කාලෙ අවා.:yes: