All Island Final Result unofficial from 1st and fast at elakiri

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    චන්ද පෙට්ටි වල seal ලුත් නෑ, එක කොලේ අස්සේ කොල හතර පහ, තොට ඒවා ඔය news එක්ක අවේ නැද්ද, යකෝ දිනන්න ඔනේ නම් වරෙන් සාධාරණව.

    menna mun hamadama kiyana katha apahu kiyano..ane paw...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    damma ba ban ada dawase munta baninna ona ..mokada api dapu podi thread walata mun apita amma mathak karala banne...ithin meka mehema nawaththanna ba machan...

    අනේ බන්,
    මහින්ද ට චන්දෙ දෙන්න කියල sms එවපුවාම අපෙ එවුන් ගිහින් මහින්දට චන්දෙ දෙනවද?
    එහෙම මෝඩයො ඉන්නවානම් මට කරන්න ඩෙයක් නෑ:D
    අනික මිනිස්සු මාරු කලා කියල ඒක චන්ද දූශනයක් වෙන්නෙ කොහොමද?
    අපි වියරු වැටිල නෑ.අපිට පහුගිය කාලෙ මහින්ද වෙනුවෙන් කතාකරන්න ලැබුන්නැ.ඒ අඩුව තමයි මේ පුරවන්නෙ....උඹට ඔය යන තරහා අපිටත් පහුගිය කාලෙ අවා.:yes:

    ane ban dan oya athi, dan gihilla nidaganin, ubala mulu rama nigitalane hitiye...
    owa amathaka karala. hodin hitapan...

    mama nam dan nidaganna yanawa..
    :D:D
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    අනේ බන්,
    මහින්ද ට චන්දෙ දෙන්න කියල sms එවපුවාම අපෙ එවුන් ගිහින් මහින්දට චන්දෙ දෙනවද?
    එහෙම මෝඩයො ඉන්නවානම් මට කරන්න ඩෙයක් නෑ:D
    අනික මිනිස්සු මාරු කලා කියල ඒක චන්ද දූශනයක් වෙන්නෙ කොහොමද?
    අපි වියරු වැටිල නෑ.අපිට පහුගිය කාලෙ මහින්ද වෙනුවෙන් කතාකරන්න ලැබුන්නැ.ඒ අඩුව තමයි මේ පුරවන්නෙ....උඹට ඔය යන තරහා අපිටත් පහුගිය කාලෙ අවා.:yes:

    aniwa...Djram ata prajaye wiyaruwa daraganna baruwa inne..paw ban kolla kohomath hitha honda eka ..Mole tikak wadi wela ...wachana poddak sanwara una nam kiyala wadak na...
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    චන්ද පෙට්ටි වල seal ලුත් නෑ, එක කොලේ අස්සේ කොල හතර පහ, තොට ඒවා ඔය news එක්ක අවේ නැද්ද, යකෝ දිනන්න ඔනේ නම් වරෙන් සාධාරණව.

    Sadaranava tamayi aweee!!! Dan ubalata nikan kichi kichi wageda???
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    Look People

    Ok people the election is over.

    Maybe the SF supporters cannot believe the result. But I really don't think that even mahinda can pull off things you guys are suggesting.
    Accusing mahinda of rigging does make you guys seem like bad losers. just cool down will ya. if any victorious bugger is being annoying just ignore that.

    I repeat.
    Shouting that the election is corrupted only makes you guys look like bad losers.
    Some guys congratulated the winner and went on about their business so do the same please

    just zip up on the election and stick to some other topics.
    I don't want to argue with guys about an election that has already been held
    no offence meant take none.
    bye
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville

    ane ban dan oya athi, dan gihilla nidaganin, ubala mulu rama nigitalane hitiye...
    owa amathaka karala. hodin hitapan...

    mama nam dan nidaganna yanawa..
    :D:D

    ow ow umba nidaganin.mulu rama chanda prathipala deela nidimathath athine....api meka heta indan nawaththanne.ada nam ba machan...
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අනේ බන්,
    මහින්ද ට චන්දෙ දෙන්න කියල sms එවපුවාම අපෙ එවුන් ගිහින් මහින්දට චන්දෙ දෙනවද?
    එහෙම මෝඩයො ඉන්නවානම් මට කරන්න ඩෙයක් නෑ:D
    අනික මිනිස්සු මාරු කලා කියල ඒක චන්ද දූශනයක් වෙන්නෙ කොහොමද?
    අපි වියරු වැටිල නෑ.අපිට පහුගිය කාලෙ මහින්ද වෙනුවෙන් කතාකරන්න ලැබුන්නැ.ඒ අඩුව තමයි මේ පුරවන්නෙ....උඹට ඔය යන තරහා අපිටත් පහුගිය කාලෙ අවා.:yes:

    එතකොට ඒවා චන්ද නීති කඩ කිරීම් නෙමේ ද
    ඕවා කතා කරලා වැඩක් නෑ බ්‍රො
    උබලා අපි නිකන් තරහා වෙන එක වෙන්නේ....
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    damma ba ban ada dawase munta baninna ona ..mokada api dapu podi thread walata mun apita amma mathak karala banne...ithin meka mehema nawaththanna ba machan...

    ela ela
    FB ake hitiya nam MR ge photo akak dala Tag karala tama baninne :D:D:D:D:D
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    එතකොට ඒවා චන්ද නීති කඩ කිරීම් නෙමේ ද
    ඕවා කතා කරලා වැඩක් නෑ බ්‍රො
    උබලා අපි නිකන් තරහා වෙන එක වෙන්නේ....
    හරි අමතක කරමු.....:D
    ඔන්න හබැයි අපි දිනුම් හරිය?:rofl::P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    චන්ද පෙට්ටි වල seal ලුත් නෑ, එක කොලේ අස්සේ කොල හතර පහ, තොට ඒවා ඔය news එක්ක අවේ නැද්ද, යකෝ දිනන්න ඔනේ නම් වරෙන් සාධාරණව.

    ගොන් උලමා , චන්දය ගනන්කරන තැන දැපැත්තෙම නියෝජිතයො බලන් ඉන්නෙ , දැන් දෙන්නැතුව පල.... කල වැද්ද

    :angry::angry::angry::angry::angry:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    most probably that will be the final results :)
    but still lot 2 come neh :)
    but it want make much difference :)

    We are a united family,
    Respect other members..
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    හරි අමතක කරමු.....:D
    ඔන්න හබැයි අපි දිනුම් හරිය?:rofl::P

    මන් පිලිගන්නවා බන් දිනුම් කියලා
    මාත් එක්ක චැට් එකෑ ආපු හැමෝටම සුභ පැතුවා මන්
    මේකෙ එවුන්ට මතක නෑ මන් හෙල්ප් කරද්දි කාගෙවත් පක්ශය බලුවේ නෑ කියලා :angry::growl::no::no:
     
    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    this is the final result

    2iqlly9.jpg

    pre-release....