හමුදාව ට්‍රාන්ස් ඒසියා හෝටලයට ඇතුළුවේ
ප්‍රධාන පුවත 2010 ජනවාරි 27 වෙනි බදාදා, 10:44
ප්‍රධාන පුවත 2010 ජනවාරි 27 වෙනි බදාදා, 10:44
දේශීය 2010 ජනවාරි 27 වෙනි බදාදා, 12:04 රාජපක්ෂ ආණ්ඩුව ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් සිටින බව පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ පක්ෂවල පක්ෂ නායකයන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්චාවකදී පැවසීය.Ranil Hina wenawa, Anura oluwe atha gahagena
හමුදාව ට්‍රාන්ස් ඒසියා හෝටලයට ඇතුළුවේ![]()
![]()
ප්‍රධාන පුවත 2010 ජනවාරි 27 වෙනි බදාදා, 10:44
ඊයේ රාත්‍රියේ සිට ට්‍රාන්ස් ඒසියා හෝටලය ඉදිරිපිට රැකවල්ලා සිටි හමුදා භට පිරිස් මීට ස්වල්ප මොහොතකට පෙර හෝටලය තුළට ඇතුළුවී ඇති බව වාර්තාවේ. ඔවුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බවද වාර්තාවේ. මේ වන විට හෝටලය තුළ සිටි සංචාරකයින් ඉවත්කරමින් තිබේ.![]()
![]()
![]()
![]()
රනිල්ට සතුටු නැත්ද, පොරගේ ප්ලෑන් 1 තිතට වැඩ කරා නේRanil Hina wenawa, Anura oluwe atha gahagena

