ප්‍රභාකරන්ට_අමුඩෙ ගස්සපු රහස වසර 09කට පසු 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත මචං . මේක තමයි අද රටේ අවාසනාවන්ත තත්වය . තවමත් යහපාලනයට රෙදි නැතුව කඩේ යන, JVP/පෙරටුගාමී අවජාතකයන් අදහන, රැඩිකල්වාදී සිංහල අපතයෝ ඉන්නේ මේ රටේ අවාසනාවකට. අපේ රටට කෙලවන්නේ මුස්ලිම් උන්වත්, දෙමල උන්වත් නෙවෙයි, ඔය කියන අපත සිංහල හැතිකරේ තමයි. :(:(:(

    :yes::yes:යුද්දයේ සැබෑම අයිති කරුවන්ට මහින්ද හිටියනම් හමුදාපතිකම දෙනව...

    1. මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්ව
    2. මේජර් ජෙනරාල් කමල් ගුනරත්න
    3. මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

    කෝ මේ රණවිරුවන්ට හමුදාපතිකම????? පොන්නයයි නිවට සිරිසේනයයි දෙන්නෙ නැ..මොන තරන් දුක්කිත තත්වයක්ද ජාතියේ මහා අවාසනාවක්..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,787
    28,959
    113
    ප්‍රභාකරන්ගෙ මළ කඳට අමුඩෙ ගස්සපු රහස: summary

    සේනාංකාධිපතිවරුන් අමතා කොටි නිල ඇඳුමින් ප්‍රභාකරන් පෙන්වීම ගැන බැණවැදුණු යුද හමුදාපතිවරයා ඕකට අමුඩයක් ගහනවා යැයි දැන්වීය.

    Original Source: http://www.rivira.lk/online/2018/08/25/158379
     
    Last edited:

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    අපේ රටේ ආණ්ඩුව නෙමෙයි බන් නිවට..මෙච්චර දේවල් වෙනකොටත් පාරට බහින්නේ නැතුව කටවල් වහන් ඉන්න ජනතාව.වෙන රටවල් වල බලපන් මේ වගේ වීරයෙක්ට කොච්චර වටිනාකමක් දෙනවද කියල.ඇත්තටම great මිනිස්සු.රටට ණය නැති මිනිස්සු.
     
    කොහොමද වීරයෙක් වෙන්නෙ ඉහලින් ආපු අනට විරුද්ධව වැඩ කරපු කෙනෙක්.
    ඔහොම අය වීරයො කරන නිසා තමා මේ රටට කෙල වෙලා තියෙන්නෙ.
    එයා එදා ඒකලේ එයාගෙ පවර් එක පෙන්නපු එක. හමුදාපති නෙමෙයි මෙතන ලොක්ක මම කියලා පෙන්නන්න හදපු එක.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,494
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එසැනින් සේනාංකාධිපතිවරුන් අමතා කොටි නිල ඇඳුමින් ප්‍රභාකරන් පෙන්වීම ගැන බැණවැදුණු යුද හමුදාපතිවරයා ඕකට අමුඩයක් ගහනවා යැයි දැන්වීය. ඒවනවිට සියලු සේනාංකාධිපතිවරුන් එහි සිටි අතර ඔවුන් කිසිවකුත් කරකියාගත දෙයක් නොහැකිව සිටියේය.

    ....
    කැලෑ පාරවල් ඕස්සේ කිලෝමීටර් විස්සක් පමණ ඔවුන් සියලු දෙනා මගහැර කැබ් රථය පදවාගෙන ගිය බ්‍රිගේඩියර් ගාල්ලගේ අතැරදැමූ බලඇණි කඳවුරක් තුළට ගොස් ප්‍රභාකරන්ට අමුඩයක් ගසන්නට අසල වූ නිවෙස්වල වැලකින් සරමක් ගෙන්වා ගත්තේය. හෙලිකොප්ටරයෙන් කරුණා අම්මාන් වෙල්ලමුල්ලවයික්කාල් කඩොලාන ප්‍රදේශයට පැමිණෙන තුරු අමුඩය ගැසූ ප්‍රභාකරන්ගේ සිරුර කැබ් රථය තුළම තබා කෑමට කලින් පිසූ ආහාර පැකට්ටුවක් සකසා ගත්තේය.

    ෆොනී නෙ නියෝගය දීල තියෙන්නෙ අමුඩයක් ගස්සපිය කියල :confused: ඇයි අනික් සේනාංකාධිපතිවරුන් කිසිවකුත් කරගන්න නොහැකිව හිටියෙ?
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මහින්ද අද ජනාධිපතිකමේ හිටියනම් ඔයවගේ විරුවො විශ්‍රාම යන්නෙ හමුදාපති විදිහට....ඒත් ජාතියේ අවාසනාවට නිවටයෙක් ජනාධිපතිවී පොන්නයෙක් අගමැති විය..පොන්නයාට සහ නිවටයාට යුධ විරුවන් පේන්නටම බැරිය, ඔහුන් හා ඇත්තේ කුහකකමකි ඉරිසියාවකි...යුද්දයේ සැබෑ අයිතිකරුවන්ට හමුදාපති තනතුරන් බුහුමන් දැක්වීමට පොන්නයා සහ නිවටයා කිසිම දිනක ඉඩ නොදෙයි,,,ප්‍රසන්න ද සිල්ව කමල් ගුනරත්න වැනි විරුවන්ට අත් වුයේද මේ හා සමානම ඉරණමකි...
    :dull::dull:

    :(:(:(:(:yes::yes::yes::yes: