තමන්ගේ මාතෘභූමිය වෙනුවෙන් යුතුකම් ඉටුකළ දයාබර ඔබ සැමට ස්තුතියි.නේක බාධා මැද වුවත් ඉතිහාසයේ වැඩිම චන්ද ලබාගත් නායකයා ලෙස නැවතත් මහින්ද රාජපක්ශ මැතිතුමා මේ ලක් පොලොවේ අභිමානවත්ව ලාබාගත් මේ ජයග්රහනය ඔබෙත් මගෙත් ජයග්රහනයක් වෙනවා නිසකයි.
අද ඉදන් සුභ අනාගතයක් වෙනුවෙන් අපි සැවොම එක් වෙමු.මේ අපේ රට මේ රට වෙනුවෙන් යමක් කරලා මැරිලාගියත් අපේ නම් හැමදාම අමරණීයවෙයි.මට හෙට මැරුනත් දුකක් නැහැ.මොකද මේ රට වෙනුවෙන් පහුගියකාලේ හුගාක් මහන්සි උන හින්දා.
''එන්න දැන් අපි රට හදමු,අනාගත පරපුර වෙනුවෙන්''

''සැවොම එක් වෙමු එක්ව නැගිටිමු
මහා බලයක් විහිදුවාලමු
අපේ රට හෙට එකම එක සුරපුරයක්''
මහා බලයක් විහිදුවාලමු
අපේ රට හෙට එකම එක සුරපුරයක්''
යුතුකම් ඉටුකල ඔබ සැමට ස්තුතියි.
''සුබ අනාගතයක්''
''සුබ අනාගතයක්''