'' THANKS ALL ''

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    තමන්ගේ මාතෘභූමිය වෙනුවෙන් යුතුකම් ඉටුකළ දයාබර ඔබ සැමට ස්තුතියි.නේක බාධා මැද වුවත් ඉතිහාසයේ වැඩිම චන්ද ලබාගත් නායකයා ලෙස නැවතත් මහින්ද රාජපක්ශ මැතිතුමා මේ ලක් පොලොවේ අභිමානවත්ව ලාබාගත් මේ ජයග්‍රහනය ඔබෙත් මගෙත් ජයග්‍රහනයක් වෙනවා නිසකයි.

    අද ඉදන් සුභ අනාගතයක් වෙනුවෙන් අපි සැවොම එක් වෙමු.මේ අපේ රට මේ රට වෙනුවෙන් යමක් කරලා මැරිලාගියත් අපේ නම් හැමදාම අමරණීයවෙයි.මට හෙට මැරුනත් දුකක් නැහැ.මොකද මේ රට වෙනුවෙන් පහුගියකාලේ හුගාක් මහන්සි උන හින්දා.


    ''එන්න දැන් අපි රට හදමු,අනාගත පරපුර වෙනුවෙන්''



    ''සැවොම එක් වෙමු එක්ව නැගිටිමු
    මහා බලයක් විහිදුවාලමු
    අපේ රට හෙට එකම එක සුරපුරයක්''



    යුතුකම් ඉටුකල ඔබ සැමට ස්තුතියි.
    ''සුබ අනාගතයක්''
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Suba Anagathayak!

    1zvv87s.jpg
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හොර ඡන්ද දාලා ඕන එකෙක්ට දිනන්න පුලුවන් තමයි තව ටික දවසක් යනකොට බලාගන්න පුලවන් සුභ අනාගතය..........:D:D:D:D:D:D
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :baffled:
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    මහින්දගේ ජයග්‍රාහී ප්‍රකාශයේ
    පැහැදිලිව පෙනුණ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීමද?
    :D

     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    හොර ඡන්ද දාලා ඕන එකෙක්ට දිනන්න පුලුවන් තමයි තව ටික දවසක් යනකොට බලාගන්න පුලවන් සුභ අනාගතය..........:D:D:D:D:D:D

    ඇත්තට මුහුන දෙන්න වෙනවා සහෝදරයා......
    දුක් වෙන්න එපා....:rofl::rofl::rofl::rofl:
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    :baffled:

    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    මහින්දගේ ජයග්‍රාහී ප්‍රකාශයේ
    පැහැදිලිව පෙනුණ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීමද?
    :D

    මේ..
    පරිස්සමින් වාඩි වෙන්න හොදේ......
    ඔය වටින මොලේ තැලෙයි.......