SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

1269

Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    සුභ දවසක් වේවා...!

    මෙන්න සොයුරිය ඔබ ඉල්ලූ ගීතය. ඇත්තෙන්ම මමත් ඉතාමත් ඇලුම්කරන ගීතයක් මේ.

    අරුණාලෝකය අතරේ-නන්දා මාලිනී
    Arunaalokaya Atharea-Nanda Malini

    ඒ කාලේ උදේ ගුවන්විදුලියේ නිතරම වාදනයවූ ගීතයක් මේක. එහෙත් දැන්නම් ඉඳ-හිට තමයි ඇහෙන්නේ. ඒත් ජාතික ගුවන්විදුලියෙ විතරයි.

    පැරණි ගීතයක් නිසා කොලිටි එකනම් ටිකක් මදිඇති. එහෙත් රසවින්දනය සඳහා එය විශාල බාධාවක් නොවේවි කියා සිතමි.

    ඉතාමත් දුලභ, මනහර ගීතයකි. හැමෝම අහල, රසවිඳින්න.

    මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/ztbj7d

    ස්තූතියි.

    LDS>>දෙසවනින් හදවතට
    Song eka mamath gathaa Thankxx
     
    1269

    Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    Duppath Pohosath-H R Jothipala
    Hinehedo Jalarakusa-H R Jothipala
    Ho Ho Thushara-H R Jothipala
    Kaudo Kaudo Sewwe-H R Jothipala
    Lassana Lokeka-H R Jothipala
    Ma Arathana-H R Jothipala
    Mage Kirshna Soya-H R Jothipala
    Piliganna Mama Channa-H R Jothipala
    Ra Sanda-H R Jothipala
    Me Songs Kihipayath UL karanawada
     
    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Submit a New Song

    මාමිතුරනි

    එකල - එනම් 70-80 කාලයෙදී උදේගුවන්විදුලියේ නිතරම ඇසුනු, එහෙත් අදකාලෙනම් ඉඳහිටවත් නෑසෙන තවත් අතිශය දුලභ සහ අතිමනහර ගීතයක් මෙන්න.

    ගීතය: අරුණුරැසක්
    ගායනය: වික්ටර් රත්නායක ඇතුළු පිරිස

    මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/trweh4

    ** පැරණි ගීතයක් නිසා කොලිටිඑකනම් ටිකක් මදිඇති. එහෙත් රසවින්දනය සඳහා එය විශාල බාධාවක් නොවේවි කියා සිතමි.

    ඉතාමත්ම දුලභ, මනහර ගීතයකි.

    ඔබගේ මතකය අවදිකරගෙනම අහන්න - හැමෝම අහල, රසවිඳින්න.

    ස්තූතියි.

    LDS>>දෙසවනින් හදවතට
     
    Last edited:

    1269

    Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    මාමිතුරනි

    එකල-එනම්70-80කාලයෙදීඋදේගුවන්විදුලියේ නිතරමඇසුනු, එහෙත්අදකාලෙනම්ඉඳහිටවත්නෑසෙනතවත්අතිශයදුලභසහඅතිමනහරගීතයක්මෙන්න.

    ගීතය: අරුණුරැසක්
    ගායනය: වික්ටර්රත්නායකඇතුළුපිරිස

    මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/trweh4

    ** පැරණිගීතයක්නිසාකොලිටිඑකනම්ටිකක්මදිඇති. එහෙත්රසවින්දනයසඳහාඑයවිශාලබාධාවක්නොවේවිකියාසිතමි.

    ඉතාමත්මදුලභ, මනහරගීතයකි.

    ඔබගේමතකයඅවදිකරගෙනමඅහන්න - හැමෝමඅහල, රසවිඳින්න.

    ස්තූතියි.

    LDS>>දෙසවනින්හදවතට
    Song Eka mamath Gathaa Thankxx
     
    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    Duppath Pohosath-H R Jothipala
    Hinehedo Jalarakusa-H R Jothipala
    Ho Ho Thushara-H R Jothipala
    Kaudo Kaudo Sewwe-H R Jothipala
    Lassana Lokeka-H R Jothipala
    Ma Arathana-H R Jothipala
    Mage Kirshna Soya-H R Jothipala
    Piliganna Mama Channa-H R Jothipala
    Ra Sanda-H R Jothipala
    Me Songs Kihipayath UL karanawada

    EPAA UNATH HETA

    H.R.JOTHIPALA

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    New song

    ප්‍රිය මිතුරනි

    සිoහල සුභාවිත සoගීතය ඔපවත්කළ එකලනම් නිතරම ඇසුනු, එහෙත් අදකාලෙනම් ඉඳහිටවත් නෑසෙන තවත් අතිශය දුලභ සහ අති මනහර ගීතයක් ඔබ සැවොම වෙනුවෙන් එකතුකරන්න සිත්වුනා.

    ගීතය: පෙඳ පාසි හොයාලා
    ගායනය: අභයවර්ධන බාලසූරිය සමඟ නිරන්ජලා සරෝජිනී

    මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/n8j1w0

    ** පැරණි ගීතයක් නිසා කොලිටි එකනම් ටිකක් මදිඇති. එහෙත් රසවින්දනය සඳහා එය විශාල බාධාවක් නොවේවි කියා සිතමි.

    අතිශය මියුරුවූ ගීතයකි. ඔබගේ මතකය අවදිකරගෙනම අහන්න.

    ඔබ සැමට මියුරුවූ ගීතවත් සුභ සතිඅන්තයක් වේවා.

    ස්තූතියි.

    LDS>>දෙසවනින් හදවතට
     
    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Submit a new song

    ප්‍රිය මිතුරනි

    වික්ටර් රත්නායක මහතා ගායනාකළ 70-80 කාලයෙදී සිoහල සුභාවිත සoගීතය ඔපවත්කළ අදකාලෙනම් ඉඳහිටවත් නෑසෙන තවත් අතිශය දුලභ සහ අති මනහර ගීතයක් ඔබ සැවොම වෙනුවෙන් එකතුකරන්න සිත්වුනා.

    ගීතය: උමතු වසන්තය යළිත් පැමිණ ඇත

    මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/ax3juy

    ** පැරණි ගීතයක් නිසා කොලිටි එකනම් ටිකක් මදිඇති. එහෙත් රසවින්දනය සඳහා එය විශාල බාධාවක් නොවේවි කියා සිතමි.

    බලන්න මේ දුලභ මියුරු ගීතය ඇතැම්විට ඔබ මින් පෙර අසා නොතිබෙන්න පුළුවනි.

    ඉතාමත්ම දුලභ, මනහර ගීතයකි.

    ඔබගේ මතකය අවදිකරගෙනම අහන්න - හැමෝම අහල, රසවිඳින්න.

    ඔබ සැමට මියුරුවූ ගීතවත් සුභ සතිඅන්තයක් වේවා.

    ස්තූතියි.

    LDS>>දෙසවනින් හදවතට
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මාමිතුරනි

    එකල - එනම් 70-80 කාලයෙදී උදේගුවන්විදුලියේ නිතරම ඇසුනු, එහෙත් අදකාලෙනම් ඉඳහිටවත් නෑසෙන තවත් අතිශය දුලභ සහ අතිමනහර ගීතයක් මෙන්න.

    ගීතය: අරුණුරැසක්
    ගායනය: වික්ටර් රත්නායක ඇතුළු පිරිස

    මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/trweh4

    ** පැරණි ගීතයක් නිසා කොලිටිඑකනම් ටිකක් මදිඇති. එහෙත් රසවින්දනය සඳහා එය විශාල බාධාවක් නොවේවි කියා සිතමි.

    ඉතාමත්ම දුලභ, මනහර ගීතයකි.

    ඔබගේ මතකය අවදිකරගෙනම අහන්න - හැමෝම අහල, රසවිඳින්න.

    ස්තූතියි.

    LDS>>දෙසවනින් හදවතට

    ප්‍රිය මිතුරනි

    සිoහල සුභාවිත සoගීතය ඔපවත්කළ එකලනම් නිතරම ඇසුනු, එහෙත් අදකාලෙනම් ඉඳහිටවත් නෑසෙන තවත් අතිශය දුලභ සහ අති මනහර ගීතයක් ඔබ සැවොම වෙනුවෙන් එකතුකරන්න සිත්වුනා.

    ගීතය: පෙඳ පාසි හොයාලා
    ගායනය: අභයවර්ධන බාලසූරිය සමඟ නිරන්ජලා සරෝජිනී

    මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/n8j1w0

    ** පැරණි ගීතයක් නිසා කොලිටි එකනම් ටිකක් මදිඇති. එහෙත් රසවින්දනය සඳහා එය විශාල බාධාවක් නොවේවි කියා සිතමි.

    අතිශය මියුරුවූ ගීතයකි. ඔබගේ මතකය අවදිකරගෙනම අහන්න.

    ඔබ සැමට මියුරුවූ ගීතවත් සුභ සතිඅන්තයක් වේවා.

    ස්තූතියි.

    LDS>>දෙසවනින්හදවතට

    ප්‍රිය මිතුරනි

    වික්ටර් රත්නායක මහතා ගායනාකළ 70-80 කාලයෙදී සිoහල සුභාවිත සoගීතය ඔපවත්කළ අදකාලෙනම් ඉඳහිටවත් නෑසෙන තවත් අතිශය දුලභ සහ අති මනහර ගීතයක් ඔබ සැවොම වෙනුවෙන් එකතුකරන්න සිත්වුනා.

    ගීතය: උමතු වසන්තය යළිත් පැමිණ ඇත

    මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/ax3juy

    ** පැරණි ගීතයක් නිසා කොලිටි එකනම් ටිකක් මදිඇති. එහෙත් රසවින්දනය සඳහා එය විශාල බාධාවක් නොවේවි කියා සිතමි.

    බලන්න මේ දුලභ මියුරු ගීතය ඇතැම්විට ඔබ මින් පෙර අසා නොතිබෙන්න පුළුවනි.

    ඉතාමත්ම දුලභ, මනහර ගීතයකි.

    ඔබගේ මතකය අවදිකරගෙනම අහන්න - හැමෝම අහල, රසවිඳින්න.

    ඔබ සැමට මියුරුවූ ගීතවත් සුභ සතිඅන්තයක් වේවා.

    ස්තූතියි.

    LDS>>දෙසවනින් හදවතට

    මේ ලස්සණ පැරණි දුර්ලභ ගීත කිහිපය මම ගත්තා.ඔබට බෙහෙවින්ම ස්තූතියි.
     
    1269

    Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    ප්‍රිය මිතුරනි

    වික්ටර් රත්නායක මහතා ගායනාකළ 70-80 කාලයෙදී සිoහල සුභාවිත සoගීතය ඔපවත්කළ අදකාලෙනම් ඉඳහිටවත් නෑසෙන තවත් අතිශය දුලභ සහ අති මනහර ගීතයක් ඔබ සැවොම වෙනුවෙන් එකතුකරන්න සිත්වුනා.

    ගීතය: උමතු වසන්තය යළිත් පැමිණ ඇත

    මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/ax3juy

    ** පැරණි ගීතයක් නිසා කොලිටි එකනම් ටිකක් මදිඇති. එහෙත් රසවින්දනය සඳහා එය විශාල බාධාවක් නොවේවි කියා සිතමි.

    බලන්න මේ දුලභ මියුරු ගීතය ඇතැම්විට ඔබ මින් පෙර අසා නොතිබෙන්න පුළුවනි.

    ඉතාමත්ම දුලභ, මනහර ගීතයකි.

    ඔබගේ මතකය අවදිකරගෙනම අහන්න - හැමෝම අහල, රසවිඳින්න.

    ඔබ සැමට මියුරුවූ ගීතවත් සුභ සතිඅන්තයක් වේවා.

    ස්තූතියි.

    LDS>>දෙසවනින් හදවතට
    Mamath me Perany Geethaya Gathaa Thankx
     
    1269

    Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    Duppath Pohosath-H R Jothipala
    Hinehedo Jalarakusa-H R Jothipala
    Kaudo Kaudo Sewwe-H R Jothipala
    Lassana Lokeka-H R Jothipala
    Ma Arathana-H R Jothipala
    Mage Kirshna Soya-H R Jothipala
    Piliganna Mama Channa-H R Jothipala
    Ra Sanda-H R Jothipala
    Me Songs Kihipayath UL karanawada
     
    Status
    Not open for further replies.