බය වෙන්න එපා පුතේ උඹට ඔහොම කිව්වයි කියලා තව අවුරුදු 8ක් වත් යන කල් කුට්ටියක් හම්බෙන්නෙ නෑ.![]()
යකො උබලවගෙ එදාවෙල පිරිමහ ගන්න නෙමෙයි උ එහෙම කතවක් කලෙ.... තමන්ගෙ හදවතට එකගව... තුක් උබල වගෙ කුලියට කහින එවුන්... බලන් ඉඩපන් මහරජා උබෙ කුට්ටිය දෙනකන්


බය වෙන්න එපා පුතේ උඹට ඔහොම කිව්වයි කියලා තව අවුරුදු 8ක් වත් යන කල් කුට්ටියක් හම්බෙන්නෙ නෑ.![]()


rupavahini ekeyda oka kiuwe??
boru kiyanna beri ayata, ranga paanna beri ayata mehe hariyanne nehe.

යුධ අපරාධ චෝදනා වලට සාක්ෂි එක්කහු කරගන්න ඇමෙරිකන් කාරයෝ දාන මගඩියක්. අපේ උන්ට මේක තේරෙන්නේ නැහැ නෙ?

උඹ වගේ SF ගේ *කට වඳින එවුන් තමයි ප්රගතිශීලී? අනේ යන්න මහත්තයෝ යන්න. ජනතාව ඔහෙලට තඩි පොල් ටොක්කක් දීල තියෙන්නෙ මොලේ කියල එකක් තියෙනව නම් පෑදෙන්නsirwata... me rate alakola kaala waddo wage inna one mati harak inna ratak... uda inna ewunta one ehema inna ewunwa e wagema thiyanna... unta diunu wenna denne na.... wenas widihata hithanna denne na... ape mattoth rawatenawa... meka maha amanussayo pirichcha ratak.... Boru kiyala, marakal karala, horakam karala, ragapaala , rate minissunwa paagala, rate neethiya awa neethiya karala.. wirudda wadeenwa mardanaya karanna bari num mehe idala wadak ne...
SF mehen giye nathi unoth KOTI deparak maragena marena bomba karayo ewala karaganna bari wechcha de thuttu deke Pahara deshpalana dada BALLEK athin sidda wenawa.... eta essella me adamayo pirichcha raten gihin loketa sewaya karanna ohuta haki wewaa![]()
ada eye nemei eyata ada gahala thibbe......War eka iwarawenna kittuwa idalama meyata adagahuwa..................a katha karapu dawas walama giyanam Gen. Sarath Fonseka ada nikamma nikam kalawaddek wenne na.....................dan ithin US Army nemei mona magulakata giyath Kalawadda Kalawaddama thamai



යුධ අපරාධ චෝදනා වලට සාක්ෂි එක්කහු කරගන්න ඇමෙරිකන් කාරයෝ දාන මගඩියක්. අපේ උන්ට මේක තේරෙන්නේ නැහැ නෙ?

ඔව් ඉතින් කොච්චර ඇමරිකාව උදව් කළා ද election එක දිනන්නත්. ඒත් පර american *සිගෙ පුතාලගේ plan එක හරි ගියෙ නැහැ. දැන් ඉතිං එහෙට වත් ගෙන්න ගන්න කියලා SF ම කිව්ව ද දන්නැ නැහැ ලංකාවෙ නම් ඉන්න බැහැ රෙදි ඇඳගෙන කියලා.![]()
PS:- දැන් කියපන් මට පිස්සු කියලා හැම ජාතියෙන්ම කයි කතන්දර කියපන්. SF supporters ලා ඒ කාලෙ ඉඳලම ඒක නෙ කලේ.![]()
උඹ වගේ SF ගේ *කට වඳින එවුන් තමයි ප්රගතිශීලී? අනේ යන්න මහත්තයෝ යන්න. ජනතාව ඔහෙලට තඩි පොල් ටොක්කක් දීල තියෙන්නෙ මොලේ කියල එකක් තියෙනව නම් පෑදෙන්න

එදා වෙලට කහින එවුන්ට මෙව තෙරෙන්නෙ නැ බන්
![]()
අනේ මෙන්න මෙයාගෙ නහරයක් පෑගිලා! ඔව්! සමහර විට අපේ ළමයින්ට රටක් නැතිවෙයි. හැබැයි ඒ "සමහරවිට". SF ගොයිය ආව නම් අපේ ළමයින්ට තියා අපටවත් ඉන්න රටක් නැති වෙනවා. SF ට කහින සෙවලයන්ට පේන්නේ නැත්තේ ඕකයි. කොහොම හරි කොහොමද අති විශිෂ්ට කැම?අනෙ ගොනො උබල වගෙ බත් කන හරක් ඉන්නකන් මෙ රට හාන්න පුලුවන් මි හරක්ටම තමයි... බලන් ඉදපන් උබෙ සුබ අනගතෙ එනකන් උබලට නෙමෛ වන්දිගෙවන්න වෙන්නෙ උබලගෙ ලමයින්ට... නොදන්න මගුල් කත නොකර ඉදපන් සෙවලය![]()
SF ගැන නෙවෙයි බය වෙන්න ඕන, ශවෙන්ද්‍ර සිල්වා, කරන්නාගොඩ වගේ අය ගැන. බ්රේක් නැති කටෙන් කිවුවොත් ගෝට අණ දුන්නම ශවේන්ද්‍ර තමයි වෙඩි තිබ්බෙ කියල, ඩිෂුම්! SF ගෙ ජීවිතේ තියෙන වැඩිපුර වටිනාකම මොකද්ද නාවික / ගුවන් හමුදාපතිට වඩා හැබෑටම? ඔයා කහින හින්දා විතරයි නේද?SF ge jeewithe berunoth athi. monawa unath eh athma shakthiyatai nirbeetha kamai age karanna ona.
SF ගැන නෙවෙයි බය වෙන්න ඕන, ශවෙන්ද්‍ර සිල්වා, කරන්නාගොඩ වගේ අය ගැන. බ්රේක් නැති කටෙන් කිවුවොත් ගෝට අණ දුන්නම ශවේන්ද්‍ර තමයි වෙඩි තිබ්බෙ කියල, ඩිෂුම්! SF ගෙ ජීවිතේ තියෙන වැඩිපුර වටිනාකම මොකද්ද නාවික / ගුවන් හමුදාපතිට වඩා හැබෑටම? ඔයා කහින හින්දා විතරයි නේද?

SF ge jeewithe berunoth athi. monawa unath eh athma shakthiyatai nirbeetha kamai age karanna ona.






