American army requested from General sarath fonseka to work with them today !!!

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
බය වෙන්න එපා පුතේ උඹට ඔහොම කිව්වයි කියලා තව අවුරුදු 8ක් වත් යන කල් කුට්ටියක් හම්බෙන්නෙ නෑ. ;)

යකො උබලවගෙ එදාවෙල පිරිමහ ගන්න නෙමෙයි උ එහෙම කතවක් කලෙ.... තමන්ගෙ හදවතට එකගව... තුක් උබල වගෙ කුලියට කහින එවුන්... බලන් ඉඩපන් මහරජා උබෙ කුට්ටිය දෙනකන් :angry::frown:
 

Wal Bada

Well-known member
  • යුධ අපරාධ චෝදනා වලට සාක්ෂි එක්කහු කරගන්න ඇමෙරිකන් කාරයෝ දාන මගඩියක්. අපේ උන්ට මේක තේරෙන්නේ නැහැ නෙ?
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    boru kiyanna beri ayata, ranga paanna beri ayata mehe hariyanne nehe.

    sirwata... me rate alakola kaala waddo wage inna one mati harak inna ratak... uda inna ewunta one ehema inna ewunwa e wagema thiyanna... unta diunu wenna denne na.... wenas widihata hithanna denne na... ape mattoth rawatenawa... meka maha amanussayo pirichcha ratak.... Boru kiyala, marakal karala, horakam karala, ragapaala , rate minissunwa paagala, rate neethiya awa neethiya karala.. wirudda wadeenwa mardanaya karanna bari num mehe idala wadak ne...

    SF mehen giye nathi unoth KOTI deparak maragena marena bomba karayo ewala karaganna bari wechcha de thuttu deke Pahara deshpalana dada BALLEK athin sidda wenawa.... eta essella me adamayo pirichcha raten gihin loketa sewaya karanna ohuta haki wewaa :yes:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යුධ අපරාධ චෝදනා වලට සාක්ෂි එක්කහු කරගන්න ඇමෙරිකන් කාරයෝ දාන මගඩියක්. අපේ උන්ට මේක තේරෙන්නේ නැහැ නෙ?

    :lol:
     

    Wal Bada

    Well-known member
  • sirwata... me rate alakola kaala waddo wage inna one mati harak inna ratak... uda inna ewunta one ehema inna ewunwa e wagema thiyanna... unta diunu wenna denne na.... wenas widihata hithanna denne na... ape mattoth rawatenawa... meka maha amanussayo pirichcha ratak.... Boru kiyala, marakal karala, horakam karala, ragapaala , rate minissunwa paagala, rate neethiya awa neethiya karala.. wirudda wadeenwa mardanaya karanna bari num mehe idala wadak ne...

    SF mehen giye nathi unoth KOTI deparak maragena marena bomba karayo ewala karaganna bari wechcha de thuttu deke Pahara deshpalana dada BALLEK athin sidda wenawa.... eta essella me adamayo pirichcha raten gihin loketa sewaya karanna ohuta haki wewaa :yes:
    උඹ වගේ SF ගේ *කට වඳින එවුන් තමයි ප්‍රගතිශීලී? අනේ යන්න මහත්තයෝ යන්න. ජනතාව ඔහෙලට තඩි පොල් ටොක්කක් දීල තියෙන්නෙ මොලේ කියල එකක් තියෙනව නම් පෑදෙන්න
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,867
    500
    113
    Sri Lanka
    ada eye nemei eyata ada gahala thibbe......War eka iwarawenna kittuwa idalama meyata adagahuwa..................a katha karapu dawas walama giyanam Gen. Sarath Fonseka ada nikamma nikam kalawaddek wenne na.....................dan ithin US Army nemei mona magulakata giyath Kalawadda Kalawaddama thamai

    ado dont insult Gerenal & spit ur self. He saved the country :growl::growl::growl:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Helping Hambatota Horakamak kara niyana Namak Ekka Chandeta Ediripath una Mahinda Rajapaksha Janadipathi Thuma Eda Tharagayen Mey Srilankawasin Ethumawa Dinewwa..
    Namuth LTTE eka parajaya karala Ratin Thrasthawadaya Nathi kara Kiyana Ekat hEkka Aawa Sarath Fonseka mahatthhayawa Ada Mulu Srilanka wasinma Praddala Gedara Yawala thiyenawa..
    A'ken peynawa Ratata Hariyanney kohoma Ayada kiyana Ekai Ratey Awasshha Thawaya monawada kiyana Ekai..

    Sarath Fonseka Hitapu Hamuda pathithuma Eda Boambayen barapathala thuwala wela A'haluna Eka ley binduwakata wath (Aduma tharame Gotabaya Rajapaksha Aarakshaka leykam thuma eya Boambaya wadila ethumage Athin aawa A'podi lay binduwakatawath) Mahinda Rajapaksha Janadipathithma Rata Godak diyunu kara kiyana ekata Samana karanna baha..

    Sarathfonseka kiyanney Ratata Manikak.. namuth ethuma deyshapalanata aawa kiyana ekama heythuwa matha Ethumawa Ada Praba karan gana Masa 6kata kalin Muluratama Pilukulen katha kara wagei karanney.. A'ka waradi.. Rata Wenuwen karapu Seywata ethumata nobana kata wahala hari inna thubuna adutharame Ratey samanya minssuntawath...
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    යුධ අපරාධ චෝදනා වලට සාක්ෂි එක්කහු කරගන්න ඇමෙරිකන් කාරයෝ දාන මගඩියක්. අපේ උන්ට මේක තේරෙන්නේ නැහැ නෙ?

    Ehema Karanna thibunanam Ethuma Eda Amaricawe Inna welema Janadipathita A'ka gana kiyala US ekata Kisima wistharayak nokiya Enney nahaney..:yes:
    Danwath ethumawa Apahasa karana Eka Nawatthhanna.. Adutharame apitawada Rata wenuwen Deyak kara Kiyana ekatawath Garu karanna..
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,867
    500
    113
    Sri Lanka
    ඔව් ඉතින් කො‍ච්චර ඇමරිකාව උදව් කළා ද election එක දිනන්නත්. ඒත් පර american ‍*සිගෙ පුතාලගේ plan එක හරි ගියෙ නැහැ. දැන් ඉතිං එහෙට වත් ගෙන්න ගන්න කියලා SF ම කිව්ව ද දන්නැ නැහැ ලංකාවෙ නම් ඉන්න බැහැ රෙදි ඇඳගෙන කියලා. :P :lol:

    PS:- දැන් කියපන් මට පිස්සු කියලා හැම ජාතියෙන්ම කයි කතන්දර කියපන්. SF supporters ලා ඒ කාලෙ ඉඳලම ඒක නෙ කලේ. :D

    na ubata pussu naa ban.uba niyama sri lankika yek.talk ekenma penawa Traitor!
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    උඹ වගේ SF ගේ *කට වඳින එවුන් තමයි ප්‍රගතිශීලී? අනේ යන්න මහත්තයෝ යන්න. ජනතාව ඔහෙලට තඩි පොල් ටොක්කක් දීල තියෙන්නෙ මොලේ කියල එකක් තියෙනව නම් පෑදෙන්න

    අනෙ ගොනො උබල වගෙ බත් කන හරක් ඉන්නකන් මෙ රට හාන්න පුලුවන් මි හරක්ටම තමයි... බලන් ඉදපන් උබෙ සුබ අනගතෙ එනකන් උබලට නෙමෛ වන්දිගෙවන්න වෙන්නෙ උබලගෙ ලමයින්ට... නොදන්න මගුල් කත නොකර ඉදපන් සෙවලය :angry:
     

    Wal Bada

    Well-known member
  • අනෙ ගොනො උබල වගෙ බත් කන හරක් ඉන්නකන් මෙ රට හාන්න පුලුවන් මි හරක්ටම තමයි... බලන් ඉදපන් උබෙ සුබ අනගතෙ එනකන් උබලට නෙමෛ වන්දිගෙවන්න වෙන්නෙ උබලගෙ ලමයින්ට... නොදන්න මගුල් කත නොකර ඉදපන් සෙවලය :angry:
    අනේ මෙන්න මෙයාගෙ නහරයක් පෑගිලා! ඔව්! සමහර විට අපේ ළමයින්ට රටක් නැතිවෙයි. හැබැයි ඒ "සමහරවිට". SF ගොයිය ආව නම් අපේ ළමයින්ට තියා අපටවත් ඉන්න රටක් නැති වෙනවා. SF ට කහින සෙවලයන්ට පේන්නේ නැත්තේ ඕකයි. කොහොම හරි කොහොමද අති විශිෂ්ට කැම?
     

    kulasingha

    Member
    Jun 9, 2009
    149
    3
    0
    Sri lanka
    එයා මෙහෙම කතාවකුත් කියල තියනවනෙ................

    එයා මෙහෙම කතාවකුත් කියල තියනවනෙ................

    හංසය ලකුණින් මම මහමැතිවරණයට එනවා - ජෙනරාල්


    http://www.lankatruth.com/sin/index...-08-51&catid=34:2008-10-13-08-28-51&Itemid=27
    තමන් කෙරෙහි මිලියන 5 කට අධික ජනතාවක් විශ්වාසය තැබූ බවත්, එම ජනතාවගේ විශ්වාසය හා බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ජෙනරාල් සරත් ‍ෛාන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද රාත්‍රී කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා මෙසේ ද පැවසීය.

    තව කියවන්න.....
     

    Wal Bada

    Well-known member
  • SF ge jeewithe berunoth athi. monawa unath eh athma shakthiyatai nirbeetha kamai age karanna ona.
    SF ගැන නෙවෙයි බය වෙන්න ඕන, ශවෙන්ද්‍ර සිල්වා, කරන්නාගොඩ වගේ අය ගැන. බ්‍රේක් නැති කටෙන් කිවුවොත් ගෝට අණ දුන්නම ශවේන්ද්‍ර තමයි වෙඩි තිබ්බෙ කියල, ඩිෂුම්! SF ගෙ ජීවිතේ තියෙන වැඩිපුර වටිනාකම මොකද්ද නාවික / ගුවන් හමුදාපතිට වඩා හැබෑටම? ඔයා කහින හින්දා විතරයි නේද?
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Obama tath kelina potak wage meka. SF hoda miniha. Habai minihage balayata thiyena kadara kama nisa thamai miniha nahinne. Balamukoo NXT month wenakota SF gana ki denekuta mathaka thiyeida kiyala.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    SF ගැන නෙවෙයි බය වෙන්න ඕන, ශවෙන්ද්‍ර සිල්වා, කරන්නාගොඩ වගේ අය ගැන. බ්‍රේක් නැති කටෙන් කිවුවොත් ගෝට අණ දුන්නම ශවේන්ද්‍ර තමයි වෙඩි තිබ්බෙ කියල, ඩිෂුම්! SF ගෙ ජීවිතේ තියෙන වැඩිපුර වටිනාකම මොකද්ද නාවික / ගුවන් හමුදාපතිට වඩා හැබෑටම? ඔයා කහින හින්දා විතරයි නේද?

    mama kivvada SF ge jeewithe watinawa wadi nawika hamudapathi ta wada kiala. shavendra silva ge jeewithe anathure kiala eya kivvada.

    kahina eka nam nawattanna amarui. langadima cancer ekak hadenna inne :)
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    SF ge jeewithe berunoth athi. monawa unath eh athma shakthiyatai nirbeetha kamai age karanna ona.

    Monawada ban me pissu katha?? SF wa uda yawanna ona kamak Rajayata hinekin hari thibbanam ubalata ada SF ge Dane gedara thamai yanna wenne.:yes::yes:

    SF Kiyanne dan nikan minihek witharai. Miniha minihage athma garuthwaya wikunagena kala iwarai. :nerd::nerd:

    Pissu hadila, Kanna dipu atha hapa kana Awalam Pissu ballonwa nidalle atha harinnath hoda naha.:angry::angry::angry: