අද 2010 වසරේ මුල්ම පසලොස්වක පොහෝ දිනයයි. ඒ නිසා අපි බොදු බැති ගී ටිකක් ශ්‍රවනය කරමු .


කලින් මම වික්ටර් රත්නායක මහතාගේ ගීත කිහිපයක් ලබා දුන්නා
එයටම තව එකතුවක් මේ ගීත වලට කැමති අයට
එක කුඩයක් යට ගැවි නොගෑවි.mp3
කොහෝ සිට ඔබ පැමිනියේදෝ.mp3
ගැහැණු ළමයිනේ.mp3
නලවා කිසර ලවන් නලවා.mp3
මගෙ සිතුම් රැහෙනේ දිලි සදක් ලෙසිනේ.mp3
මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ.mp3
මල් පොකුරැ පොකුරැ ඇය එන මග.mp3
ප්‍රිය මිතුරනි
වික්ටර් රත්නායක මහතා ගායනාකළ 70-80 කාලයෙදී සිoහල සුභාවිත සoගීතය ඔපවත්කළ අදකාලෙනම් ඉඳහිටවත් නෑසෙන තවත් අතිශය දුලභ සහ අති මනහර ගීතයක් ඔබ සැවොම වෙනුවෙන් එකතුකරන්න සිත්වුනා.
ගීතය: උමතු වසන්තය යළිත් පැමිණ ඇත
මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/ax3juy
** පැරණි ගීතයක් නිසා කොලිටි එකනම් ටිකක් මදිඇති. එහෙත් රසවින්දනය සඳහා එය විශාල බාධාවක් නොවේවි කියා සිතමි.
බලන්න මේ දුලභ මියුරු ගීතය ඇතැම්විට ඔබ මින් පෙර අසා නොතිබෙන්න පුළුවනි.
ඉතාමත්ම දුලභ, මනහර ගීතයකි.
ඔබගේ මතකය අවදිකරගෙනම අහන්න - හැමෝම අහල, රසවිඳින්න.
ඔබ සැමට මියුරුවූ ගීතවත් සුභ සතිඅන්තයක් වේවා.
ස්තූතියි.
LDS>>දෙසවනින් හදවතට
Mariance group 1 live sing karana "Samanala ranak se igilee"
song 1 tiyanawada? sound qulity mp3 1 tiyanawada?...
(sirasa tv 1 live show 1 giya.. )![]()
Mariance group 1 live sing karana "Samanala ranak se igilee"
song 1 tiyanawada? sound qulity mp3 1 tiyanawada?...
(sirasa tv 1 live show 1 giya.. )![]()