STF සෙබළු ජෙනරාල්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතු#

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
STF සෙබළු ජෙනරාල්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතු#

http://lankatruth.com/sin/index.php...------&catid=34:2008-10-13-08-28-51&Itemid=27

කොළඹ රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිවසට මීට සුළු මොහොතකට පෙර STF හෙවත් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් බලහත්කරයෙන් ඇතුළුව ඇත. මෙම නිවස සෝදිසි කිරීම සඳහා අවශ්‍ය බව පවසමින් ඇතුළුවීමට උත්සහ දරා ඇති අතර, දැනට ජෙනරාල්ගේ ආරක්ෂාවට සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනාට තර්ජනය කර බලහත්කාරයෙන් ඇතුළුව ඇත.
මෙම ඇතුළුවීමට අදාල කිසිදු අවසරපතක් ‍STF සෙබලුන් සතුව නැති අතර, ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙම පරීක්ෂාව සිදු කෙරෙන බව එම සෙබළුන් පවසා ඇත. කෙසේ වෙතත් සදාචාර විරෝධී ආකාරයෙන් මෙළෙස ජෙනරාල්වරයාට අපහසුතාවයන් ඇති වන ආකාරයෙන් අසබළුන් මෙහෙයවන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙවීමෙන් බව වාර්තා වේ.

යුද්ධයේදී සිය දිවි දෙවැනි කොට සලකමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ වීරෝධාර රණවිරුවන්ට නායකත්වය දෙමින් සටන් බිමේ කාලය ගත කළ මේ අසහාය රණවිරුවාට, පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිටම වත්මන් රජය සලකන ආකාරය පිළිබඳව බොහෝ පිරිස් අතර දැඩි අප්‍රසාදය පැන නැගී ඇති අතර, මේ කිසිවක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැත්තේ වත්මන් රජයේ පවතින දැඩි මර්දනකාරි පිළිවෙත නිසාය.
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.

onna anduwe wada

STF personnel broke into the office of defeated opposition candidate Sarath Fonseka at Rajakeeya Mawatha short while ago, eye witnesses said.

Journalists have not been allowed access to Rajakeeya Mawatha.

ST
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Sri Lankan police raided the office of losing presidential candidate General Sarath Fonseka on Friday, an aide said, two days after troops had surrounded him inside a hotel on suspicion he was plotting a coup.

"The police Special Task Force broke into the office of Sarath Fonseka," aide Asanka Madegara told Reuters.

A Reuters journalist saw police commandoes outside the location of Fonseka's office. A police spokesman could not immediately confirm if there had been a raid.

Reuters
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    UKGAYdood Aaye wada patan aragena wage
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    MAHCAN tikak parisamen mewage boru news danna epa
    please ubata prashnayak wenna puluwan aawagema elakiri ekatath

    ඒක ඇත්ත එත් source එක තියන නිස කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, මේවා මේ රටේ මිනිස්සු දැන ගන්න ඔනේ,මොන පක්ශයකට අයිති වුනත් මෙවැනි ක්‍රියා අපි ප්‍රතික්ශේප කරන්න ඕනේ.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඒක ඇත්ත එත් source එක තියන නිස කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, මේවා මේ රටේ මිනිස්සු දැන ගන්න ඔනේ,මොන පක්ශයකට අයිති වුනත් මෙවැනි ක්‍රියා අපි ප්‍රතික්ශේප කරන්න ඕනේ.

    machan oya site eka
    GOV blocked karapu site ekak aakai mama kiuwe