lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

shenat

Well-known member
  • May 13, 2007
    57,950
    86,159
    113
    ආශ්චර්යමත් රටක
    මේකට ජී.ටී ඉක්මනට මොකක් හරි කරන්න ඕන. නැත්තම් තව වැඩි දවස නොගිහින්ම එළකිරි එක පොරපිටියක් බවට විතරක් පත් වේවි.:( දැන් මේකේ හිටපු ගොඩක් හොඳ මෙම්බර්ස්ල එළකිරි එකට එන්නෙ නැති තරම්. ඇයි දේශපාලනේ ඇර වෙන දෙයක් නැති තරම්නෙ. මට ගොඩක්ම දුක දැන් එළකිරි එකේ ෆීමේල් මෙම්බර්ස්ල එන්නෙ නැති තරම් :(

    00020455.gif
    :P:P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    reputation_neg.gif
    lkdood ගේ විශ්වාසනීය වෙනස 01-29-2010 06:30 PM thamange weradi tiyeddi anith ayawa billata dennepa yaluwa..api hamoma meke inna oni
    මට -රෙප් දීපු කෙනාට බොහෝම පින්, මහ මුහුදෙන් වතුර බින්දුවක් ගත්තට මුහුදට තේරෙන්නෙ වත් නැහැ, ඔයා මගෙන් අඩු කරපු රෙප් 2කට වඩා මට අපේ රට වටිනව :yes:
    100% true brother
    Great work
    Rep added+

    :yes:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    This is a disaster.:(:(They should understand this.EK is one of the famous site in SLR.This is not a good thing.:frown::frown:I mean not to ban them.They should care this.:angry:
    හමොටම මාද්ය නිදහස තියෙනවා.එත් හිතෙන හිතෙන ඩෙවල් කියන්නෙ කොහොමද?
    කියන දෙවල් ගන වගකිමක් තියෙන්න ඔන.:frown::frown:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කිව්වා වගේම වැඩේ එලටම දීලා තියනවා සහෝදරයා......

    පක්ෂ පාට අමතක කලත් අපි එන්නේ එකම තැනකට. ඒ මේ වගේ පාහරයන්ට එරෙහිව නැගී සිටින්න ඕන කියන තැන...
    ඔය මනුස්සයා ගැන අටුවා ටීකා නැතත් ඕන කෙනෙකුට ඔය මිනිහගේ අරමුණ මොකක්ද කියන එක හිතාගන්න පුලුවන්.... රෙප් ටිකක් තියන නිසාමද මන්දා ඌට ගොඩාක් අය වැදගෙන ඉන්නේ... ඒ මිනිහට විරැද්ධව කථා කරන්න ගියාම කී දෙනෙක් ඌ වෙනුවෙන් විතරක් කඩේ ගියාද...? අනිත් එක ඔය නිදහස් මාධ්යවේදියා පහුගිය ටිකේ මොනවද කලේ කියන එක අපි හැමෝම දැක්කා. විලිලැජ්ජාව සන්තෝෂේ වැඩිවෙලාද මන්දා මූ පැත්ත පලාතෙත් නෑ.....ඒත් තාමත් අපේ මිනිස්සු ඇස් අරින්නේ නැත්තේ ඇයි කියන එකයි මට තියන ප්‍රශ්ණේ...

    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif

    උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
    ජාතිය මදක් අවදි වී,
    නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...
    මේ ඔබේත් දේශයයි.

    • Like
    Reactions: Amalka101

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Aparade he was a well reputed member now see what he has become now :no:
    නෑ මචං මෙයා වෙනස් ..ඉස්සර ඉදළම මෙයාගේ පුල්ලි පෙනුනා..:no: ත්‍රස්තවාදීයෝ වර්ග දෙකක් ඉන්නවා එක කට්ටියක් එළිපිට ත්‍රස්තවාදීකම් කරනවා අනික් අය හොද මූණ පෙන්නම් යටින් ගින්දර ගෙනියමින් ත්‍රස්තවාදී කම් කරනවා.නිව්ස් වල හෙඩින් වෙනස් කරලා AP BBC CNN වගේ නිව්ස් දැම්මා :baffled:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ponnaseka paradawelath mun denna thawath puka denawa
    ම්තන දේශපාලනය නැහැ, මෙතන තියෙන්නෙ වන්චාකාරයෙක්ට විරුද්දව එලකිර් එකේ සාමාජිකයන්ගෙ නැගී සිටීමක් :yes: මෙතන දේශපාලනය ගේන්නත් එපා මොකද ඩූඩ් කරන්නෙ හැමදාම එලකිරි එක දෙකට බෙදන්න හදන එකනෙ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කිව්වා වගේම වැඩේ එලටම දීලා තියනවා සහෝදරයා......

    පක්ෂ පාට අමතක කලත් අපි එන්නේ එකම තැනකට. ඒ මේ වගේ පාහරයන්ට එරෙහිව නැගී සිටින්න ඕන කියන තැන...
    ඔය මනුස්සයා ගැන අටුවා ටීකා නැතත් ඕන කෙනෙකුට ඔය මිනිහගේ අරමුණ මොකක්ද කියන එක හිතාගන්න පුලුවන්.... රෙප් ටිකක් තියන නිසාමද මන්දා ඌට ගොඩාක් අය වැදගෙන ඉන්නේ... ඒ මිනිහට විරැද්ධව කථා කරන්න ගියාම කී දෙනෙක් ඌ වෙනුවෙන් විතරක් කඩේ ගියාද...? අනිත් එක ඔය නිදහස් මාධ්යවේදියා පහුගිය ටිකේ මොනවද කලේ කියන එක අපි හැමෝම දැක්කා. විලිලැජ්ජාව සන්තෝෂේ වැඩිවෙලාද මන්දා මූ පැත්ත පලාතෙත් නෑ.....ඒත් තාමත් අපේ මිනිස්සු ඇස් අරින්නේ නැත්තේ ඇයි කියන එකයි මට තියන ප්‍රශ්ණේ...

    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif

    උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
    ජාතිය මදක් අවදි වී,
    නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...
    මේ ඔබේත් දේශයයි.

    අයියන්ඩු මෙයාට විරුද්දව ත්‍රෙඩ් එක දාපු වෙලේ ජාතිවාදිය කියල බැන්න, අද අපිටත් ඩුඩ්ට මඩ ගහනව කියල බනිනව, පලවෙනි පිටුවෙ තියෙන්නේ ඩූඩේගෙ ත්‍රෙඩ් වල ලින්ක්, ඒව දැන් එයාටම මඩ වගේ පේන්න පටන් අරන් :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    නෑ මචං මෙයා වෙනස් ..ඉස්සර ඉදළම මෙයාගේ පුල්ලි පෙනුනා..:no: ත්‍රස්තවාදීයෝ වර්ග දෙකක් ඉන්නවා එක කට්ටියක් එළිපිට ත්‍රස්තවාදීකම් කරනවා අනික් අය හොද මූණ පෙන්නම් යටින් ගින්දර ගෙනියමින් ත්‍රස්තවාදී කම් කරනවා.නිව්ස් වල හෙඩින් වෙනස් කරලා AP BBC CNN වගේ නිව්ස් දැම්මා :baffled:

    Naha machan mama kiyanne EK ekata reputation system ennath kalin meya godak hoda threads damma. Loke wena godak dewal, news EK eke damma. I still love his Ebooks threads. Yudde iwarawenna onna menna tiyeddi thama podda podda wenas wenna gaththe and I still can't believe it:no: :(
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මෙන්න තව ඇත්තක්, එලකිරි එකේ ඊ නිව්ස් ලින්ක් දාගෙන අපේ උන්ව ඒකට ඇදල ඒක එලකිරි එකට වඩා උඩට ගෙනාවෙ ඔය ඩූඩ්ම තමයි, එලකිරි එකෙන් කාල ඊ නිව්ස් එකට කඩේ යනව
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අයියන්ඩු මෙයාට විරුද්දව ත්‍රෙඩ් එක දාපු වෙලේ ජාතිවාදිය කියල බැන්න, අද අපිටත් ඩුඩ්ට මඩ ගහනව කියල බනිනව, පලවෙනි පිටුවෙ තියෙන්නේ ඩූඩේගෙ ත්‍රෙඩ් වල ලින්ක්, ඒව දැන් එයාටම මඩ වගේ පේන්න පටන් අරන් :rofl:

    අපි ජාතිවාදි වෙන්න ඕනේ නෑ..එක කොඩියක්, එකම රටක්කපි විතරයි එහෙම හිතාගෙන ඉන්නේ...

    ඊළම තාමත් පණ ගැහෙනවා...ඇයි උන්ට එහෙම හිතන්න බැරි...?
     
    Status
    Not open for further replies.