onna wade patan aran, mata deela...
![]()
මෙන්න මේ ත්රෙඩ් එකේ

onna wade patan aran, mata deela...
![]()

තරහ එන එක නං 100% සාධාරනයි අනු අයියෙ
රට ගෙන අබමල් රේනුවක තරම්වත් හැඟීමක් තියෙන මිනිස්සුන්ට් පවා තමන් දන්න ඔක්කොම කුණුහරුප ටික මතක් වෙනවා. අපි තාමත් රහත් වෙලා නෑ නෙ ?![]()

eth nikan bannama mun mada gahanawa kiyala shape wenawane 
අනිවා ...දැනුත් මඩ ත්රෙඩ් දම දම ආයෙත් කට්ටිය අවුස්සනවා....ඉතින් එස් එෆ් ගෙ කට්ටිය ගිහින් ඒකෙ මහින්දට බනිනවා..ආයෙත් කටටිය 2 ට බෙදනවා....අනිත් එක්කෙනා තමයි අතුල.. මේ දෙන්න තමයි එළකිරි එකට දේශපාලනේ ගෙනල්ල මෙම්බර්ස්ලව කොටවන්නෙ![]()
yeah aaka atta mcho
oya lkdood kiyana ekata kyianna wachana naha![]()
okage ammata ballek **kala lkdoodwa hadune

අන්න අදත් මට බනිනව, මේකේ ඩූඩ්ගෙ ත්රෙඩ් වල ලින්ක් තමයි තියෙන්නෙ, ඕව කොහොමද මඩ වෙන්නෙසිරාවටම මචං
උ ඕනෙ තරම් උත්තර නොදී පැනල ගියපු අවස්ථා තියෙනවා![]()

okage ammata ballek hukala lkdoodwa hadune


අනිවා ...දැනුත් මඩ ත්රෙඩ් දම දම ආයෙත් කට්ටිය අවුස්සනවා....ඉතින් එස් එෆ් ගෙ කට්ටිය ගිහින් ඒකෙ මහින්දට බනිනවා..ආයෙත් කටටිය 2 ට බෙදනවා....
දැන් මේකේ හිටපු ගොඩක් හොඳ මෙම්බර්ස්ල එළකිරි එකට එන්නෙ නැති තරම්. ඇයි දේශපාලනේ ඇර වෙන දෙයක් නැති තරම්නෙ. මට ගොඩක්ම දුක දැන් එළකිරි එකේ ෆීමේල් මෙම්බර්ස්ල එන්නෙ නැති තරම් 
lkdood ගේ විශ්වාසනීය වෙනස 01-29-2010 06:30 PM thamange weradi tiyeddi anith ayawa billata dennepa yaluwa..api hamoma meke inna oni![]()
මට -රෙප් දීපු කෙනාට බොහෝම පින්, මහ මුහුදෙන් වතුර බින්දුවක් ගත්තට මුහුදට තේරෙන්නෙ වත් නැහැ, ඔයා මගෙන් අඩු කරපු රෙප් 2කට වඩා මට අපේ රට වටිනව![]()


කෝ රටේ නිතිය
මේවා කියනකොට ඉන්න බැරි එනකක් තමයි කරන්න ඇත්තේ..
රෙප් +(මේක මේ ත්රෙඩ් එකට)
![]()
ඒත් ඕගොල්ලො වගේ අය + දෙන නිසා ඒ අය දෙන- නිකන් ගඟට කපන ඉනි වගේ, බොහොම ඉස්තූතියි සහෝ 
වාසනා බේකරියේ කේක් කෑවද ,..පට්ටනේ
kauda danne, mama ada ubalage gamatath awith giye... nethiya na..

නිදහස් මාද්යවේදියෙකු ලෙස තමන්ව හදුන්වා ගන්න lkdood ගැන ඔබ නොදන්නා කරුනු කිහිපයක් මම මේ ත්රෙඩ් එකෙන් ඔබට ඉදිරපත් කරන්නට යන්නෙ, මෙය මඩ කියා හිතන්නට එපා, රටට වින කරන මෙවනි පුද්ගලයින් ගැන එලකිරි සාමාජිකයන් දැනුවත්කිරීම අපේ වගකීමක්ය
1 යුද්දය පවතින දවස් වල ඩූඩ් දැමූ මේ ත්රෙඩ් එක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=168363 (The Sri Lankan government should stop firing heavy artillery into the “no-fire zone” where some 100,000 civilians are trapped by the Tamil Tigers) අපේ ආරක්ශක හමුදාවන් කිසි දිනක අහින්සක වැසියන් ඉලක්ක කරගෙන ප්රහාර එල්ල නොකරන බව අප දන්නා කාරනාවක්, නමුත් ලංකාව අපකීර්තියට පත් කරන්න දැමූ මෙවැනි නිව්ස් එලකිරි එකේ දමා කරන්නේ මොන නිවට ක්රියාවක්ද ?
2 මේ ඩූඩ්ගේ තව ත්රෙඩ් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=128507 මෙම ත්රෙඩ් එකේ ඩූඩ් පවසන අයුරින් සරත් ෆොන්සේකා මැතුදුන් ක්රියා කල යුත්තෙ ඇමරිකාවේ ජෙනරාල් Casey වැඩ කරන අයුරිනි
3 මෙන්න ඩූඩ් ආරක්ශක හමුදාවන්ට එරෙහිව LTTEයට පක්ශව දාපු තව ත්රෙඩ් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=101129 ඩූඩ්ගේ මෙම පෝස්ට් එක ඇඩ්මින් විසින් මකා දමන ලදි, මෙයට උරන වූ මෙම අමනයා දැමූ පෝට් එකයි මේ,
මම පෝස්ට් එකේ රතු පාටින් සලකුනු කලදේ හොදට කියවන්න, මෙම දේශදෝහියාගේ ක්රියා කලාපය ඔබ අනුමත කරනවාද ?
4 සින්දු කියා ලෙඩ සුවකරන්න ගිහින් පාස්ටර් මිනිස්සු මරනකොට උරන වුන ජනතාව ඒ පාස්ටර්ගෙ AC එක කැඩුවට උරන වූ ඩූඩ් දැමූ ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=272032, මිනිස් ජීවිතද AC එකද වටින්නේ ? පාස්ටර් මිනී මරපු එක ගැන ත්රෙඩ් නොදාපු ඩූඩ් අයි මේ AC එක ගැන වද වෙන්නෙ ?
5 ඩූඩ්ගේ කොස්වත්ත ත්රෙඩ් එකට විරුද්දව අයියන්ඩි දැමූ ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=272206
![]()
6 මෙන්න තව ත්රෙඩ්, ලංකාවේ තියන කීර්තින විනාස කරන්න පටන් ගත්තා... NGO කොමි කුට්ටි ලොල්ල ලෙවකකා, බොරු නිව්ස් දදා... http://www.elakiri.com/forum/showthread.php?t=319782
7 මූ මේ ඔක්කොම කර කර... දැන් ආයිත් සුජාත බල්ල වෙන්න හදන්නෙ...රණවිරුවෝ අහිංසක සිවිල් වැසියෝ මාගෙන කනවා කිවුව එකා...![]()
http://www.elakiri.com/forum/showthread.php?t=331972
http://www.elakiri.com/forum/showthread.php?t=369028
http://www.elakiri.com/forum/showthread.php?t=354174
http://www.elakiri.com/forum/showthread.php?t=306335
8 මෙන්න තව ඩූඩ්ගෙ බොරු නිව්ස්, මේක අතේ පැලවුනා, ත්රෙඩ් එක මේන් පේජ් එකේ තාම බම්ප් වෙනව
මේ වගේ එංගලන්තෙ ඉදන් ලංකාවට වින කරන මුට කඩේ ගියොත්.. මූ අපේ හමුදාවට, අපේ ආගමට, අපේ ජාතියට කල අපහාස පිලිගත්තා වගේ වෙනවා, මූ ඊනිව්ස් එකේ ත්රෙඩ් එලකිරි එකේ දදා ඒකට අපේ ට්රැෆික් අදිනව, දැන් ඊ නිව්ස් එලකිරි එකට වඩා රෑන්කින් වල උඩින්, මෙන්න සුජාත ඩූඩ්ගේ ස්පෑම් වැඩ, මූ වගේ NGO ලොල්ලෙක්ට කඩේ යන්න කලින් 2පාරක් හිතන්න.. මූ අපේ හොදටද වැඩ කරල තියෙන්නෙ කියලා...




මේ ඩුඩ්ල වගෙ අව්ස්තාවදියො ජෙනරාල්ට උදව් කලත්, ගොඩක් ජෙනරල්ට උදව් කලේ රට ගැන හිතපු මිනිස්සු, ජෙනරාල් යුද්දෙ ඉවරකරන්න කරපු මෙහෙය නිස එයල උදව් කලෙ. එවගෙ මිනිස්සු මේවගේ හොරෙක්ව බේරගන්න එන්නෙ නෑ නෙ![]()
Eka thama SF ta sup aya unath muwa beraganna awe nathi eka loku deyakඔන්න ඕකයි මම මේ ත්රෙඩ් එක චන්දෙ ඉවර වෙනකං හිටියෙ දාන්න, ඩූඩ් හැමදාම කරන්නෙ එක්කො අපිට ආන්ඩුවෙ නැත්නං ජාතිවාදියො හරි කියල හංවඩු ගහල -රෙප් දීල මේකෙ අයව බෙදන්න හදනව, මේක ඕගොල්ලො තේරුම්ගත්තට සමහර අයට තේරෙන්නෙ නැහැ
ක්වීන්ට කන්න දෙන්න ඩූඩ් ටැක්ස් ගෙවනවාneethiya mehe nelu sudda lagalu
![]()

ponnaseka paradawelath mun denna thawath puka denawa



