කියාපන්න ..........

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

ආදරේ දෙන්නෙ ගන්නත් බලාගෙන..එහෙම නෑ කියනවානම් ඒක බොරුවක්.....
ආදරේ තියෙන්නෙ දෙන්න විතරක්නම්....මිනිස්සු ඇයි ආදරේ නිසා දුක් විදින්නේ ?

කොහොම උනත් ස්තුතියි අදහස්වලට මිස්සක


:yes::yes:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ගොඩක් ලස්සනයි කවිය ඇත්තටම මම මෙක කොපි කරගත්ත කමක් නැ නේ සහොදරි


මම එපා කිව්වත් ඔයා copy කරනවනෙ :rofl: කමක් නෑ කියන්නම්කො
ස්තුතියි comment එකට්
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
duka hitena poem eka.....eth hamoma budhu wenna perum puranne na ne!


ඔව් ඒක ඇත්ත.......වැරදිමකින් බෝසත් හිතකට ආදරේ උන නිසා මේ දුක් උහුලන්නේ

ස්තුතියි ඔයාගේ අදහසට
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මේ පෘතග්ජන හිත්වල මොන බෝසත්කම්ද, තෘෂ්ණාව, ආශාව මිස ?
ආදරය කිරීම නම් හෙම්බත් වීමක්ම තමයි.


එහෙම නැති හිතුත් තියෙනවා සිස්
මම හිතන්නේ ඒ වගේ හිතක් ගැන.......බෝසත් හිතක් ගැන