කියාපන්න ..........

Jul 24, 2008
1,633
33
0
me illana Bosath hitha meeta kalin nirmanayakath dakka wage mata mathakai..lassana nirmanayak..adaraya kiyanne uparima parithayagayak.. eka visthara karanna amarui....subapatum sis!!
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ගොඩක් ලස්සනයි කවිය ඇත්තටම මම මෙක කොපි කරගත්ත කමක් නැ නේ සහොදරි
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ආදරේ තියෙන්නේ දෙන්න විතරයි, ගන්න නෙවෙයි කියලයි කියන්නේ..නමුත් ඒක කොයි තරම් දුරට සාධාරණද කියල මට තේරෙන්නේ නෑ.

හොද නිර්මාණයක් දිල්...


ආදරේ දෙන්නෙ ගන්නත් බලාගෙන..එහෙම නෑ කියනවානම් ඒක බොරුවක්.....
ආදරේ තියෙන්නෙ දෙන්න විතරක්නම්....මිනිස්සු ඇයි ආදරේ නිසා දුක් විදින්නේ ?

කොහොම උනත් ස්තුතියි අදහස්වලට මිස්සක
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
me illana Bosath hitha meeta kalin nirmanayakath dakka wage mata mathakai..lassana nirmanayak..adaraya kiyanne uparima parithayagayak.. eka visthara karanna amarui....subapatum sis!!


ඔව් මීට කලිනුත් මම මේ බෝසත් සිත ගැන ලිව්වා.....
ස්තුතියි අදහස්වලට සහෝ