ආදරේ දෙන්නෙ ගන්නත් බලාගෙන..එහෙම නෑ කියනවානම් ඒක බොරුවක්.....
ආදරේ තියෙන්නෙ දෙන්න විතරක්නම්....මිනිස්සු ඇයි ආදරේ නිසා දුක් විදින්නේ ?
කොහොම උනත් ස්තුතියි අදහස්වලට මිස්සක


ගොඩක් ලස්සනයි කවිය ඇත්තටම මම මෙක කොපි කරගත්ත කමක් නැ නේ සහොදරි
කමක් නෑ කියන්නම්කො duka hitena poem eka.....eth hamoma budhu wenna perum puranne na ne!
balaagena..wessantara kenek wela hita dandenne oyata witharanam kamak naaa..
hite partition gahala kotas washayen deida danne naa..
nice poem, but kiyanna oni de hariyata express wela naa wage...
වෙස්සන්තර පෙරුම් පුරන්න කැමති නැති වෙලා වගේ..
හරිම ලස්සණයි SIS
me podi kavi wala hithanna godak dewal thiuru karanawa
maxXa wrk sis !!
නිරෝශාගේ සිංදුවක් මතක් වුනා<< සිනා තොටක් විය>>
අපූරුයි නිර්මාණය
මේ පෘතග්ජන හිත්වල මොන බෝසත්කම්ද, තෘෂ්ණාව, ආශාව මිස ?
ආදරය කිරීම නම් හෙම්බත් වීමක්ම තමයි.