එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    කෝ... තාම එක ඇන්ටි කෙනෙක් විතරනෙ ඉන්නෙ :P... දැන් එළකිරි එකේ කෙල්ලො ඇත්තෙම නැත්ද?? :(
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    කෝ අපේ කෙල්ලෝ???:rolleyes:
    ලොකු විස්තරයක් එපා.
    මමත් ඉන්නවා කියල විතරක් කියන්න.(අපිට ඇයි බැරි එකමුතු වෙන්න?)

    mh...me nam hodakata neme
     
    කෝ... තාම එක ඇන්ටි කෙනෙක් විතරනෙ ඉන්නෙ :P... දැන් එළකිරි එකේ කෙල්ලො ඇත්තෙම නැත්ද?? :(
    ඔව් සීයේ, මමත් බැලුවේ ඒක තමයි.අද කාලේ ඔය සීයා වගේ අයගෙන්වත් ළමාතැනී කෙනෙකුට විසුමක් නැති හින්දා වෙන්නැති මේ කෙලි පොඩ්ඩියෝ ටික වහං වෙලා ඉන්නේ?:rolleyes:
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    1-මම ශම්මි තුෂාරා.:)
    මගේම ව්‍යාපාර කීපයක නියළී හිඳිමි.පැරණි හිංදි-සිංහල ගීත වලට ලැදියි.බොරුව සහ අයුක්තිය දුටු තැන පහර දීම මගේ සිරිතයි.

    me ane oyage wiyaparayaka job kattak denna beyda mataaaaaaaaaaaaaaaaaa
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඔව් සීයේ, මමත් බැලුවේ ඒක තමයි.අද කාලේ ඔය සීයා වගේ අයගෙන්වත් ළමාතැනී කෙනෙකුට විසුමක් නැති හින්දා වෙන්නැති මේ කෙලි පොඩ්ඩියෝ ටික වහං වෙලා ඉන්නේ?:rolleyes:

    සීයා:shocked:. ඉටිගෙඩිය:oo:.. මට තාම දාසයයි මාසයයි:P
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පලමුව මගේ සුබපැතුම් ඔයාට මේ වගේ ත්‍රෙඩ් එකක් ඔයා කාන්තාවන් වෙනුවෙන් ඇරඹිම ගැන..

    1-මම ශම්මි තුෂාරා.:)
    මගේම ව්‍යාපාර කීපයක නියළී හිඳිමි.පැරණි හිංදි-සිංහල ගීත වලට ලැදියි.බොරුව සහ අයුක්තිය දුටු තැන පහර දීම මගේ සිරිතයි.

    මට පැහැදිලි කර ගත යුතු තැන් කීපයක් ඔබෙන් කෙලින්ම අහන්න හිතුනා ..මාව වරදවා තෙරුම් ගන්න එපා මෙහෙම් ඇහුවට...

    ඔයා අපිත් එක්ක සිංදු මහගෙදර පූර්ණ කාලීනව හිටපු කෙනෙක්..මා දන්නා තරමින් ඔයා "ආයුබෝවන්" කියා සටහනක් තබා පිටවී ගොස් අදට දිගු කාලයක් වෙනවා.... එයට හේතුවක් මේ වනතුරු ඔබ සඳහන් කර නෑ.ඒක ඔබේ කැමැත්ත වෙන්න පුළුවන්.

    තැපැල් කන්තෝරුවක් වගේ ලියුම් බෙදන හා ගන්න තැනක් වෙලා තිබුන (මාත් ඇතුලුව) ඔය ඉහත මා කියූ සිංදු ත්‍රෙඩ් එක(SL OLD HITS) පවුලේ මහගෙදරක් කරපු අපි කාටත් එළිය දුන් පුද්ගලයෙක්ගේ නික්මීම ලඟදී සිදුවුනා.. එතැනදී ඔබ ඔය කියනා ඔබේ බොරුවට හා අයුක්තියට එරෙහිව කරනා සටනට මොකද වුනේ??? බහුතරයක් දෙනා ඊට අදාල තමන්ගේ අදහස් ප්‍රකාශ කරද්දී ඔබ කිසිම අදහසක් නොදැක්වීම ඔබ අයුක්තියට එරෙහිව කරනා සටනේ එක් කොටසක්ද..?නැතිනම් අනිත් අය අතරමං කිරීමක්ද..?

    අයුක්තියට එරෙහිව සටන් කරන්නන් මා දන්නා තරමින් තමන් තමන්ට සත්‍යවාදී විය යුතු බවයි මං හිතන්නේ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,280
    113
    ආශ්චර්යමත් රටක

    :rolleyes::rolleyes::rolleyes: oya kiyanne ara godak kattiay wali dagaththu kena ganada.. :rolleyes::rolleyes: aththatama eka nam waradiy...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පලමුව මගේ සුබපැතුම් ඔයාට මේ වගේ ත්‍රෙඩ් එකක් ඔයා කාන්තාවන් වෙනුවෙන් ඇරඹිම ගැන..

    මට පැහැදිලි කර ගත යුතු තැන් කීපයක් ඔබෙන් කෙලින්ම අහන්න හිතුනා ..මාව වරදවා තෙරුම් ගන්න එපා මෙහෙම් ඇහුවට...

    ඔයා අපිත් එක්ක සිංදු මහගෙදර පූර්ණ කාලීනව හිටපු කෙනෙක්..මා දන්නා තරමින් ඔයා "ආයුබෝවන්" කියා සටහනක් තබා පිටවී ගොස් අදට දිගු කාලයක් වෙනවා.... එයට හේතුවක් මේ වනතුරු ඔබ සඳහන් කර නෑ.ඒක ඔබේ කැමැත්ත වෙන්න පුළුවන්.

    තැපැල් කන්තෝරුවක් වගේ ලියුම් බෙදන හා ගන්න තැනක් වෙලා තිබුන (මාත් ඇතුලුව) ඔය ඉහත මා කියූ සිංදු ත්‍රෙඩ් එක(SL OLD HITS) පවුලේ මහගෙදරක් කරපු අපි කාටත් එළිය දුන් පුද්ගලයෙක්ගේ නික්මීම ලඟදී සිදුවුනා.. එතැනදී ඔබ ඔය කියනා ඔබේ බොරුවට හා අයුක්තියට එරෙහිව කරනා සටනට මොකද වුනේ??? බහුතරයක් දෙනා ඊට අදාල තමන්ගේ අදහස් ප්‍රකාශ කරද්දී ඔබ කිසිම අදහසක් නොදැක්වීම ඔබ අයුක්තියට එරෙහිව කරනා සටනේ එක් කොටසක්ද..?නැතිනම් අනිත් අය අතරමං කිරීමක්ද..?

    අයුක්තියට එරෙහිව සටන් කරන්නන් මා දන්නා තරමින් තමන් තමන්ට සත්‍යවාදී විය යුතු බවයි මං හිතන්නේ....

    මටත් ඔය ප්‍රශ්නයම හිත ඇතුලෙ වධ දිදී තිබුනා.අහන්නදෝ එපාදෝ කියලා. මෙතැනට ඇවිත් හැදින්වීමක් නොකර බලාගෙන උන්නෙත් ඒකමයි.....

    ඉතාම පැහැදිලිව මල්ලියා කියලා තියෙන දේට මම 100% එකගයි
     
    නිශාන්ටයි-දිල්ටයි මට කියන්න තියෙන්නේ ඉතාම කෙටි උත්තරයක්.ආයුබෝවන් කියන්න පිටු 5කට පමණ පෙර මම වෙඩිල්ලක් වගේ උත්තරයක් දුන්නා.ඒ නිසාම පුද්ගලිකව දැඩි අවවාදයක් ලැබුනා.ඒ අනුව යළිත් එතනට යාම තහනම් කලාපයක් කරගත්තා මවිසින්ම.දැන් සියල්ල සංසුන් ඇතැයි සිතමි.(ඔබ දෙදෙනාම අපේක්‍ෂාකරණ පිළිතුර මෙය නොවන බව මා දන්නවා.ඔහෙත් දැනට සිටින අයගේ සමඟිය පැවැත්ම සැළකිල්ලට ගෙන,මෙතන මට කිව හැක්කේ එපමණයි)
     
    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    නිශාන්ටයි-දිල්ටයි මට කියන්න තියෙන්නේ ඉතාම කෙටි උත්තරයක්.ආයුබෝවන් කියන්න පිටු 5කට පමණ පෙර මම වෙඩිල්ලක් වගේ උත්තරයක් දුන්නා.ඒ නිසාම පුද්ගලිකව දැඩි අවවාදයක් ලැබුනා.ඒ අනුව යළිත් එතනට යාම තහනම් කලාපයක් කරගත්තා මවිසින්ම.දැන් සියල්ල සංසුන් ඇතැයි සිතමි.(ඔබ දෙදෙනාම අපේක්‍ෂාකරණ පිළිතුර මෙය නොවන බව මා දන්නවා.ඔහෙත් දැනට සිටින අයගේ සමඟිය පැවැත්ම සැළකිල්ලට ගෙන,මෙතන මට කිව හැක්කේ එපමණයි)
    ai oya liyana basawen katha karanne:rolleyes:
     
    Status
    Not open for further replies.