ඔව් බන්, හේතුවක් ඇතුව දෙනවනං කමක් නැහැ, මේක තේරුමක් නැතුව හිතෙන හිතෙන වෙලාවට -දෙනවමේක හරි යන්නේ නෑ බං...............රෙප් දෙන එකාගේ නම වැටෙන්න හදන්න ඕනා ..............
ඔව් අනිවා නම වැටෙන්න හදන්න ඕන 

ow machan ai muwa ban keranne natte?? Ban keranna one me ballawaමෙච්චර දෙයක් වෙලත් ඇයි ජි.ටී මූව බෑන් කරන්නෙ නැත්තෙ??![]()





"සිහල හමුදාව" මෙවැනි කමෙන්ට් එකකින් මේ ත්‍රෙඩ් එකේ අරමුන වෙනස්කරන්නට උතසාහ නොකරන්න, හමුදාවේ සියලු ආගම්වල සහ ජාතීන් වල අය සිටීවෙනස් අදහසකට අවසර!
මොහු/ඇය එදා සිටි මතවාදයෙන් අද බැහැරවී සිටී නම්?
(සැබෑලෙසම කොටි සංවිධානයේ සිටිමින් සිහළුන් දසදහස් ගනනක් නින්දිත ලෙස මරා දැමූ,කරුනා -පිල්ලෙයාන්-අද සිංහල හමුදාව විසින් සැල්යුට් කරන තැනට ගෙනවිත් තිබෙන යුගයක)
එහෙම බැහැරවූ බවට සාක්කි තියෙන්න ඕන. අද කරුණා / පිල්ලෙයාන් තුවක්කු, කඩු, මන්න අරන් අහිංසකයන්ව මරන්නේ නෑ. ඩූඩ් ගොන් තඩියා එහෙම දෙයක් පෙන්වනවා නම් අපිත් කැමතියි. නමුත් එහෙම පෙන්නලා නෑ.වෙනස් අදහසකට අවසර!
මොහු/ඇය එදා සිටි මතවාදයෙන් අද බැහැරවී සිටී නම්?
(සැබෑලෙසම කොටි සංවිධානයේ සිටිමින් සිහළුන් දසදහස් ගනනක් නින්දිත ලෙස මරා දැමූ,කරුනා -පිල්ලෙයාන්-අද සිංහල හමුදාව විසින් සැල්යුට් කරන තැනට ගෙනවිත් තිබෙන යුගයක)
මම විශේෂයෙන් එහෙම හිතුවෙ නෑ.උදාහරණයක් සැපයුවා පමණයි."සිහල හමුදාව" මෙවැනි කමෙන්ට් එකකින් මේ ත්‍රෙඩ් එකේ අරමුන වෙනස්කරන්නට උතසාහ නොකරන්න, හමුදාවේ සියලු ආගම්වල සහ ජාතීන් වල අය සිටී


මේක හරි යන්නේ නෑ බං...............රෙප් දෙන එකාගේ නම වැටෙන්න හදන්න ඕනා ..............


SF ට කඩේ යන එක්කෙනෙක්ට වදින කොට SF ට කඩේ ගිය ඔයාටත් රිදෙනවා නේද? ඕකට තමයි කියන්නේ අබ කාපු උන්ගේ නහය දනවා කියල.
අනිත් එක ඊ නිව්ස් එකේ ලින්ක් එලකිරි එකේ ත්‍රෙඩ් ගානෙ දාගෙන මේකෙන් ඊ නිව්ස් එකට ට්‍රැෆින් ඇද්ද, අද ඊ නිව්ස් එලකිරි එකට වඩා රෑන්කින් වලින් උඩ, ඒ මතවාදයෙන් බැහැරව සිටිනවානං එය ක්‍රියාවෙන් පෙන්විය යුතුයි, මෑතකදී ඔහු දැමූ "කොස්වත්තේ" ත්‍රෙඩ් එකෙන් ඔහුගේ ක්‍රියාකලාපයේ වෙනසක් නැති බව හොදින් පේනවමම විශේෂයෙන් එහෙම හිතුවෙ නෑ.උදාහරණයක් සැපයුවා පමණයි.
මොහු/ඇය එදා සිටි මතවාදයෙන් අද බැහැරවී සිටී නම්?
නිකං සතෙක් වෙන්න එපා.එහෙම බැහැරවූ බවට සාක්කි තියෙන්න ඕන. අද කරුණා / පිල්ලෙයාන් තුවක්කු, කඩු, මන්න අරන් අහිංසකයන්ව මරන්නේ නෑ. ඩූඩ් ගොන් තඩියා එහෙම දෙයක් පෙන්වනවා නම් අපිත් කැමතියි.(එසේ කරන තැනට පොළඹවමු) නමුත් එහෙම පෙන්නලා නෑ.
SF ට කඩේ යන එක්කෙනෙක්ට වදින කොට SF ට කඩේ ගිය ඔයාටත් රිදෙනවා නේද? ඕකට තමයි කියන්නේ අබ කාපු උන්ගේ නහය දනවා කියල.
ඩූඩ්ට ගොනා කියන එක ගොන්නුන්ටත් කරන අපහාසයක්නිකං සතෙක් වෙන්න එපා.
ඇයි කට උත්තර නෑ නේද? බොරු වචන හරඹෙකට වඩා එක උත්තරයක් වටිනවා.නිකං සතෙක් වෙන්න එපා.


මෙන්න මේක තමයි බම්බුවඇයි කට උත්තර නෑ නේද? බොරු වචන හරඹෙකට වඩා එක උත්තරයක් වටිනවා.
මතවාදය! බැහැර වීම! බම්බුව!
මෙතන සත්තු වෙලා තියෙන්නෙ කවුද කියලා කාටත් පේනවා....නිකං සතෙක් වෙන්න එපා.
Seriously I got nothing much to talk about lkdood, many people in this thread have already mentioned what I wanted to say..
But what's interesting to see is how people like lkdood would report and his stance if one day a UNP govt. comes to power..
Personally... I'm here.. hopefully not going anywhere any sooner, and when the day comes, I'll remember!![]()
