නුඹ කවුද ?

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
:yes::yes::yes: Lassanaiiii
11.gif
ෙබාෙහාම ස්තූතියි සෙහා්
 
  • Like
Reactions: NoughtyLuke

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ජීවිතේ සිනහව, කඳුල කියන්නෙත් ඔබ ඔය විස්තර කරපු දහවලයි, රාත්‍රියයි වගේම තමා..
    හරියට එකම කාසියක පැති දෙක වගේ...

    ඒ පෙම්වතිය දහවල - රාත්‍රිය පටලවාගත්ත වගේම ජීවිතේ සිනහවයි - කඳුලයි පටලවා ගනීවි....
    බලන්න, පෙම්වතිය හිතනවා ඒ දහවල කියලා...
    ඒත් එ දහවල නෙමේ...
    සඳ එළියට මුවා වෙලා ආපු රාත්‍රිය...

    කදුලත් එහෙමයි නේද....?
    හඳ එළිය කියන මුලාවට රැවටිලා අපි ලං කරගන්නෙ රාත්‍රිය කියන දුක...

    අපිට කවදාවත් බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නෙ නෑ...
    ඒකට හොඳ උදාහරණයක් සහෝදරීගෙ නිර්මාණය....
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කාව්‍යයමය පැත්තෙන් හිතුවොත් මමනම් විශ්වාස කරන්නේ ඉරට වඩා සඳ හොදයි කියලා... ඉරේ චන්ඩ බව අඩු කරලා අවශ්‍යය වෙලාවට සුමුදු එලියක් ලබා දෙන්නේ සඳයි...

    ඒ හින්දා මම කැමතියි "නුඹ" සඳ වෙනවානම්...

    ලස්සන නිර්මාණයක් සහෝදරිය...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    dukaa|දුකා;6537302 said:
    මේ කවියේ වචනාර්ථය ඉක්මවූ ව්‍යංගාර්තය ගැන සිතුවොත් . . .

    පෙම්වතියක් පෙම්වතාට කියනව උඹ මගේ දහවලයි කියා . .ඒ ඈ සිතනවා ඔහු තමයි ඇගේ මුලු ලෝකයම එකාලෝක කරන්නේ කියා . .

    නමුත් පෙම්වතා කියනවා නෑ මම රාත්‍රියයි කියා . . ඔහු කියන්නේ නෑ මම සාමාන්‍ය කෙනෙකු පමනයි . . . ඔබේ ලෝකය ඒකාලෝක කිරීමේ වගකීම ඇත්තේ ඔබේ අතේමයි . . මට හැකි වෙන්නේ රාත්‍රිය ලබාදෙන සිසිලසක් දීම පමන්යි කියා . .

    ඈ කියනව ඔබ රාත්‍රිය නම් කොහොමද මගේ ලෝකයට මෙතරම් එලියක් දෙන්නේ . . මගේ හදට සතුටක් ගෙනෙන්නේ කියා . .

    ඔහු කියනවා . . මෝඩි ඒ මගේ මනුශ්‍යත්වය . . . . මගේ මනුශ්‍යත්වයේ එලිය ලැබුවාට ඉන් සැනසුනාට මට හකියාවක් නෑ ඔබේ මුලු ලෝකයම එකලු කරන්නට . . එය රැඳී ඇත්තේ ඔබ ලැබෙන එලිය ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුවයි කියා . ..

    සමාවෙන්න මගේ අර්ථකථනයෙන් ඔබේ කවියේ අන්තර්ගතය වෙනස් විය හැකි යැයි සිතෙනවානම්

    ඔයා මගෙ නිර්මාණය රස වින්ද ආකාරයත් නරක නැහැ.
    ඒත් මම මේ නිර්මාණයෙන් කියන්න හැදුවේ ඊට වඩා වෙනස් දේයක්.

    සමාජයේ කොච්චර නිවැරදිව හිටියත් නොකළ දෙයක් නිසා දඩුවම් විදින අය ඉන්නව?
    ඒ වගේ සමාජයේ සත්ය සත්ය ලෙස නොපිළි ගන්නා අවස්ස්ථාවක් මේ නිර්මාණයෙන් මම නිරෑපණය කළේ.

    සමාව ඉල්ලන්න දෙයක් නැහැ කවියා කුමන අර්ථයක් දීම උදෙසා නිර්මාණ කලත්, ඒක ඔබට තවත් විදියකට අර්ථකථනය කල හැකිනම් ඒ ඔබේ දක්ෂ කමක් ලෙස මා දකින්නේ
    :)

    ෙබාෙහාම ස්තූතියි සෙහා්

    දෙන්නටම ගොඩක් ස්තූතියි...
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA

    nyc ideas sis :)

    dukaa|දුකා;6537302 said:
    මේ කවියේ වචනාර්ථය ඉක්මවූ ව්‍යංගාර්තය ගැන සිතුවොත් . . .

    පෙම්වතියක් පෙම්වතාට කියනව උඹ මගේ දහවලයි කියා . .ඒ ඈ සිතනවා ඔහු තමයි ඇගේ මුලු ලෝකයම එකාලෝක කරන්නේ කියා . .

    නමුත් පෙම්වතා කියනවා නෑ මම රාත්‍රියයි කියා . . ඔහු කියන්නේ නෑ මම සාමාන්‍ය කෙනෙකු පමනයි . . . ඔබේ ලෝකය ඒකාලෝක කිරීමේ වගකීම ඇත්තේ ඔබේ අතේමයි . . මට හැකි වෙන්නේ රාත්‍රිය ලබාදෙන සිසිලසක් දීම පමන්යි කියා . .

    ඈ කියනව ඔබ රාත්‍රිය නම් කොහොමද මගේ ලෝකයට මෙතරම් එලියක් දෙන්නේ . . මගේ හදට සතුටක් ගෙනෙන්නේ කියා . .

    ඔහු කියනවා . . මෝඩි ඒ මගේ මනුශ්‍යත්වය . . . . මගේ මනුශ්‍යත්වයේ එලිය ලැබුවාට ඉන් සැනසුනාට මට හකියාවක් නෑ ඔබේ මුලු ලෝකයම එකලු කරන්නට . . එය රැඳී ඇත්තේ ඔබ ලැබෙන එලිය ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුවයි කියා . ..

    සමාවෙන්න මගේ අර්ථකථනයෙන් ඔබේ කවියේ අන්තර්ගතය වෙනස් විය හැකි යැයි සිතෙනවානම්

    wow!!! ur thinkin z rely gud dude.keep it up :)
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ජීවිතේ සිනහව, කඳුල කියන්නෙත් ඔබ ඔය විස්තර කරපු දහවලයි, රාත්‍රියයි වගේම තමා..
    හරියට එකම කාසියක පැති දෙක වගේ...

    ඒ පෙම්වතිය දහවල - රාත්‍රිය පටලවාගත්ත වගේම ජීවිතේ සිනහවයි - කඳුලයි පටලවා ගනීවි....
    බලන්න, පෙම්වතිය හිතනවා ඒ දහවල කියලා...
    ඒත් එ දහවල නෙමේ...
    සඳ එළියට මුවා වෙලා ආපු රාත්‍රිය...

    කදුලත් එහෙමයි නේද....?
    හඳ එළිය කියන මුලාවට රැවටිලා අපි ලං කරගන්නෙ රාත්‍රිය කියන දුක...

    අපිට කවදාවත් බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නෙ නෑ...
    ඒකට හොඳ උදාහරණයක් සහෝදරීගෙ නිර්මාණය....
    අදහස් වලට බොහොම ස්තූතියි සහො
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ව්‍යංගාර්ථයෙන් ලියැවුන හා ඔබේ කුසලතා මනාව සංයෝජනය වුන එලියට උද්දීපනය වුන නිර්මානයක් ලෙසින් මා මෙය දකිමි..

    ඔබ සතු කාව්‍ය කුසලතාවය තව තවත් වැඩි දියුනු වේවා කියල මං පතනවා..

    ඉතාමත් අපුරු පද පෙලක්..ඔබට ජය...
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    කාව්‍යයමය පැත්තෙන් හිතුවොත් මමනම් විශ්වාස කරන්නේ ඉරට වඩා සඳ හොදයි කියලා... ඉරේ චන්ඩ බව අඩු කරලා අවශ්‍යය වෙලාවට සුමුදු එලියක් ලබා දෙන්නේ සඳයි...

    ඒ හින්දා මම කැමතියි "නුඹ" සඳ වෙනවානම්...

    ලස්සන නිර්මාණයක් සහෝදරිය...
    අදහස් වලට ස්තූතියි සහො