කුඹුරු යාය මැද
සුදු පාටින් රෙදි තැනින් තැන...
කුරුල්ලන්ට වැනි
නුඹ දැමු සීමා මගෙ හිතට...
ආදර වදනක්
යන්තම්වත් බැරි ගනු ක්‍රෝධ...
ඇයි නුඹ මේ ලෙස
වැට ඉනි බැන්දේ මගෙ හිතට...
23.12.12
#siehra
සුදු පාටින් රෙදි තැනින් තැන...
කුරුල්ලන්ට වැනි
නුඹ දැමු සීමා මගෙ හිතට...
ආදර වදනක්
යන්තම්වත් බැරි ගනු ක්‍රෝධ...
ඇයි නුඹ මේ ලෙස
වැට ඉනි බැන්දේ මගෙ හිතට...
23.12.12
#siehra