නුඹ දැමු සීමා...

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    කුඹුරු යාය මැද
    සුදු පාටින් රෙදි තැනින් තැන...
    කුරුල්ලන්ට වැනි
    නුඹ දැමු සීමා මගෙ හිතට...
    ආදර වදනක්
    යන්තම්වත් බැරි ගනු ක්‍රෝධ...
    ඇයි නුඹ මේ ලෙස
    වැට ඉනි බැන්දේ මගෙ හිතට...

    23.12.12
    #siehra
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ප්‍රොස්ටිනොර් වන් හෝ ටූ
    කියල ඇති පෙත්තක්
    හන්දියේ පාමසියේ
    අරන් බිව්වා නම්
    හිතට සැනැසීමයි
    කුඹුරු යාය මැද
    සුදු පාටින් රෙදි
    තැනින් තැන දමා තිබුනත්
    පැය හැත්තැ දෙකක් යන්නට පෙර!
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ප්‍රොස්ටිනොර් වන් හෝ ටූ
    කියල ඇති පෙත්තක්
    හන්දියේ පාමසියේ
    අරන් බිව්වා නම්
    හිතට සැනැසීමයි
    කුඹුරු යාය මැද
    සුදු පාටින් රෙදි
    තැනින් තැන දමා තිබුනත්
    පැය හැත්තැ දෙකක් යන්නට පෙර!
    ගැබ්ගත් සියෙරාවුන්
     
    • Haha
    Reactions: SiEHRA

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කුඹුරු යාය මැද
    සුදු පාටින් රෙදි තැනින් තැන...
    කුරුල්ලන්ට වැනි
    නුඹ දැමු සීමා මගෙ හිතට...
    ආදර වදනක්
    යන්තම්වත් බැරි ගනු ක්‍රෝධ...
    ඇයි නුඹ මේ ලෙස
    වැට ඉනි බැන්දේ මගෙ හිතට...

    23.12.12
    #siehra

    වැට ඉනි සාදා, නැති වැට ඉනි, කඩා බිද
    එන්නෙමි සොයා, සද, දැන ඔබ හමු නොවන බව කිසි දින
    අවිද්යා කෙතේ, අප හමු වන, මේ මොහොත
    සම්මා දිට්ටි පසෙක, පනවමි නුබ, නුබ >> නිවන

    -Fiona Dabare
     
    Last edited:
    • Like
    Reactions: NRTG and SiEHRA

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඇයි නුඹ මේ ලෙස
    වැට ඉනි බැන්දේ මගෙ හිතට...
    Sorry

    වැට ඉනි සාදා, නැති වැට ඉනි, කඩා බිද
    එන්නෙමි සොයා, සද, දැන ඔබ හමු නොවන බව කිසි දින
    අවිද්යා කෙතේ, අප හමු වන, මේ මොහොත
    සම්මා දිට්ටි පසෙක, පනවමි නුබ, නුබ >> නිවන

    -Fiona Dabare
    Simp
    ------ Post added on Dec 4, 2024 at 1:15 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and SiEHRA

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කුඹුරු යාය මැද
    සුදු පාටින් රෙදි තැනින් තැන...
    කුරුල්ලන්ට වැනි
    නුඹ දැමු සීමා මගෙ හිතට...
    ආදර වදනක්
    යන්තම්වත් බැරි ගනු ක්‍රෝධ...
    ඇයි නුඹ මේ ලෙස
    වැට ඉනි බැන්දේ මගෙ හිතට...

    23.12.12
    #siehra

    meke danna epa babo
    pm enna mama oyata site ekak hadala dennam
    meke inna unge hitha unu wenne na