Mahathma deshapalanaya karanne kawda ?
S sasamantha Member Dec 16, 2008 1,167 18 0 Jan 30, 2010 #3 akalanka_yapa said: Mahinda Nam nemei, Click to expand... ඔතන ඉන්න කවුරුත් මහත්මා දේශපාලනය කරන්නේ නෑ
sudnish Well-known member Jan 22, 2008 5,687 624 113 Sundara Venisiya!!!!!! Jan 30, 2010 #9 ඔතන ඉන්න කවුරුත් මහත්මා දේශපාලනය කරන්නේ නෑ...Menna Aththa..Lankawe kawda Mahathma Deshapalanayak karanne!Loke dan kawda mahathma Deshapalanayak karanne....
ඔතන ඉන්න කවුරුත් මහත්මා දේශපාලනය කරන්නේ නෑ...Menna Aththa..Lankawe kawda Mahathma Deshapalanayak karanne!Loke dan kawda mahathma Deshapalanayak karanne....
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 41 පැය 3.5 කලියෙන් Jan 30, 2010 #14 ලාංකාව සම්බන්දයෙන් නම් උත්තරයක් නැති ප්රශ්නයක්
panchaz Well-known member Mar 31, 2009 11,832 451 83 The Estadio Santiago Bernabéu Jan 30, 2010 #15 mahinda rajapaksha
S sadarana-kota Member Jan 27, 2010 372 16 0 Jan 30, 2010 #17 Ranil මහත්තයා තමා මහත්මා දේශපාලනය කරන්නේ.SFගේ දේශපාලනේ තාම ආරම්බවුනා විතරනේ එයත් මහත්මා දේශපාලනය කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Ranil මහත්තයා තමා මහත්මා දේශපාලනය කරන්නේ.SFගේ දේශපාලනේ තාම ආරම්බවුනා විතරනේ එයත් මහත්මා දේශපාලනය කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.
senira Member Jul 15, 2008 3,957 32 0 pisu kotuwa Jan 30, 2010 #18 SF eth eyath hariyata ma karanna na though he doesnt do it in a wrong way mahinda nan jeewitheta karala naaa
SF eth eyath hariyata ma karanna na though he doesnt do it in a wrong way mahinda nan jeewitheta karala naaa