~~~Post your Real Pic Here~~~

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
yaka kawath kamak na, eka parak berune 99.99% n ewa thama mathakai..:no:

ඒ මොකක් වෙලාද ? එලකිරි එකේ ඉන්නව ෆේක් අයිඩී කාරයෙක් ඌ නිතරම මගේ ෆොටෝ දදා යනව
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒ මොකක් වෙලාද ? එලකිරි එකේ ඉන්නව ෆේක් අයිඩී කාරයෙක් ඌ නිතරම මගේ ෆොටෝ දදා යනව

    ehanam ithina lathwenne nethuwa daamu ekak :rofl:

    mama police giya mathaka nathda?
    ammo... Julia ekath up karanna inne...:baffled:
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong

    chocolate ela
    fruit epa ban
    ara love cake hadanna dannawada eka nam maru :P
    :lol: yako monawahari gewi
    api dawasaka yaman

    mama police giya mathaka nathda?
    ammo... Julia ekath up karanna inne...:baffled:
    :rofl: daapan daapan
    මම ආස චෙරි රම් ගැටෝ වලට
    ewa muge bakery eke thiyeda danne nehe :rofl:
    පොලීසි ගියා ? ඒ මොන මගුලකටද
    sinhala film case ekakata
    jackson anthony thama saramen amudayak gahagena polpiththakuth thiyagena moowa hoyanawa :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ekath maru
    bt ara pineapple gato ekata man mara aasai
    cherry rum ekata tikak math wenawa ban :rofl:

    ඔව් ඒක පොඩ්ඩක් සැරයි, මම ආසම චීස් කේක් විත් රාස්බෙරි, ඒත් කේක් එකේ ගානත් එක්ක ගන්න බැහැනේ, කෑල්ලක් 750යි :baffled: මම ඉතින් කෑල්ලක් කාල ශේප් වෙනව, මම කියන්නේ ඔරිජිනල් එක, එහෙම නැත්නං බැල්ක් ෆොරස් කේක් සහ බ්ලැක් ෆොරස්ට් කොෆී
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ewa muge bakery eke thiyeda danne nehe :rofl:

    sinhala film case ekakata
    jackson anthony thama saramen amudayak gahagena polpiththakuth thiyagena moowa hoyanawa :lol:
    මම කේක් ගන්නේ ෆැබ් එකෙන් හරි බැරිස්ටාස් හරි, නෑ මම ඔය සීන් එක දන්නෙ නැහැ
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔව් ඒක පොඩ්ඩක් සැරයි, මම ආසම චීස් කේක් විත් රාස්බෙරි, ඒත් කේක් එකේ ගානත් එක්ක ගන්න බැහැනේ, කෑල්ලක් 750යි :baffled: මම ඉතින් කෑල්ලක් කාල ශේප් වෙනව, මම කියන්නේ ඔරිජිනල් එක, එහෙම නැත්නං බැල්ක් ෆොරස් කේක් සහ බ්ලැක් ෆොරස්ට් කොෆී

    man owa kala na bro
    HDPL inna kale nam Barista eken kawa
    athule ekak thiyenawane....
    dan nam butter cake witharai :rolleyes: