එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ස්තුතියි දිල්:)මම මෙතනට නායිකාවක් හොයනවා,නිතරම එන යන අපට මඟ පෙන්විය හැකි-අභියෝගවලට මුහුන දීමට සමත් කෙනෙක්.බලමු........!
    (ඉහතින් කෙටි උත්තරයක් දුන්නේ වෙනත් තැනකට අදාල යමක් මෙතන කතා කිරීම නුසුදුසුයැයි හැඟුන නිසා)

    nayakayek wa hoyanawanam mama ennam!:rolleyes::D
    128347764351562500.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ අපේ කෙල්ලෝ???:rolleyes:
    ලොකු විස්තරයක් එපා.
    මමත් ඉන්නවා කියල විතරක් කියන්න.(අපිට ඇයි බැරි එකමුතු වෙන්න?)

    අයියෝ........:shocked: මදැයි කෙල්ලෝ අදුරගන්න බලන් ඉන්නවා.......:yes: තවම එක්කෙනෙක්වත් නෑ වගේ ..........!! :frown:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මා වෙන ත්‍රෙඩ් එකක් ගැන කථා කරනවා නෙමේ.මා කථා කරන්නේ "බොරුව හා අයුක්තිය" වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා කියන සටන් පාඨය ගැනයි.බොරුව හා අයුක්තිය වෙනුවෙන් සටන් වදිනවා නම් එය එක ත්‍රෙඩ් එකකට පමණක් සීමා විය නොහැක.මොකද එය ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් නිසා.ඔබට මෙයට පිළිතුරක් මෙතන දීමට බැරි නම් මම අපේක්ශා කරන පිළිතුර මට පෞද්ගලිකව PM කරන්න.එය මා වඩාත් අගයමි....

    ඔයාට කවුරු හරි අවවාදයක් දුන්න පමනින් ඔයා ඔය කියන ඔයාගේ ඔය ඇත්ත යුක්තිය වෙනුවෙන් ක්‍රියා කරනවා කියන ප්‍රතිපත්තිය සුනු විසුනු කර ගන්නවා හෝ නිසොල්මන් වෙනවා කියන්නේ එතකොට මෙතනදීත් ඔබ පිහිටුවන්නට යන කාන්තා සංගමයේ ඉදිරි අනාගතයේ මොකක් හෝ ගැටළුවක් ඇතිවුවොත් හා කවුරු හරි එතැනදී දැඩි අවවාදයක් දුන්නොත් ඔයාට වෙන්නේ මුලු කාන්තා සංගමයම පාවා දීමකට ලක් කරලා එතනින් ලිස්සා ඇඟ බේරාගෙන නිසොල්මනේ ඉන්න ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න නේද???

    මං කියන්නේ තවම විසඳී නැති ප්‍රශ්නයක් ඔයා පුර්ණකාලීනව හිටපු ත්‍රෙඩ් එකක තියෙද්දී ඒකට ඔයාගේ පැත්තෙන් ඔය කියන යුක්තිය හා සත්‍යය වෙනුවෙන් ක්‍රියාකාරී බවක් ලැබිලත් නැත්නම් තව අලුත් ත්‍රෙඩ් එකක් ඔබේ නායකත්වයෙන් මේ අයුරින් පටන් ගෙන අයුක්තිය හා බොරුව වෙනුවෙන් ඔයාට ඉදිරියේදී පිවිතුරු චේතනාවෙන් එම සාමාජිකයින්ට සෘජු නායකත්වයක් සැපයිය හැකි වේද යන්න තුල මට ගැටලුවක් තියෙන බවයි...

    එහෙම වුනාම මට හිතෙන්නේ මේකත් හරියට අර ඡන්ද දවස් වල අපි දැකපු, අහපු ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශ වල තියෙන බොරු පොරොන්දුවක් වගේ කියලා...

    මේ වගේ ප්‍රකාශ අපි කරන්න ඕනේ හරි වගකීමකින්.එච්චරයි මට කියන්න ඕන වුනේ....

    :shocked: woh! nice style machan.. go on...:D
     
    :shocked: woh! nice style machan.. go on...:D
    :eek:
    මේ මොනව ගැන කියවනද මන්දා.අනුන්ගේ ත්රෙඩ් එකක මට කරන්න පුළුවන් උපරිමය කලා.(දන්නෝ දනී)ඇරත් එතන තියන සේරම ආරවුල්වලට මම මැදිහත් වෙන්නේ මොකටද?ඒක පොදු තැනක්.දවසින් දවස එන තත්වයන් මත නව පිරිස් එකතු වෙමින් ඉදිරියට යාවි.තනියෙන් සටන් කරන්න පුළුවන් තැනක කම් අනිවාර්යයෙන්ම අවසානයක් දක්වා යනවා.මෙතනට අදාළ නැති මේ මාතෘකාව ආයෙ අදින්න එපා. එතන අවැසි අයට මගේ උපරිම උපකාර-උපදෙස්-මඟපෙන්වීම දී තිබෙනවා
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :eek:
    මේ මොනව ගැන කියවනද මන්දා.අනුන්ගේ ත්රෙඩ් එකක මට කරන්න පුළුවන් උපරිමය කලා.(දන්නෝ දනී)ඇරත් එතන තියන සේරම ආරවුල්වලට මම මැදිහත් වෙන්නේ මොකටද?ඒක පොදු තැනක්.දවසින් දවස එන තත්වයන් මත නව පිරිස් එකතු වෙමින් ඉදිරියට යාවි.තනියෙන් සටන් කරන්න පුළුවන් තැනක කම් අනිවාර්යයෙන්ම අවසානයක් දක්වා යනවා.මෙතනට අදාළ නැති මේ මාතෘකාව ආයෙ අදින්න එපා. එතන අවැසි අයට මගේ උපරිම උපකාර-උපදෙස්-මඟපෙන්වීම දී තිබෙනවා

    oyagen matath upadesak ganna puluwan da?:rolleyes:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    :eek:
    මේ මොනව ගැන කියවනද මන්දා.අනුන්ගේ ත්රෙඩ් එකක මට කරන්න පුළුවන් උපරිමය කලා.(දන්නෝ දනී)ඇරත් එතන තියන සේරම ආරවුල්වලට මම මැදිහත් වෙන්නේ මොකටද?ඒක පොදු තැනක්.දවසින් දවස එන තත්වයන් මත නව පිරිස් එකතු වෙමින් ඉදිරියට යාවි.තනියෙන් සටන් කරන්න පුළුවන් තැනක කම් අනිවාර්යයෙන්ම අවසානයක් දක්වා යනවා.මෙතනට අදාළ නැති මේ මාතෘකාව ආයෙ අදින්න එපා. එතන අවැසි අයට මගේ උපරිම උපකාර-උපදෙස්-මඟපෙන්වීම දී තිබෙනවා

    ඉතින්.. මොකද්ද.. මං කිව්වෙ එයා ලියපු style එක ගැන මිසක් වෙන මොකවත් නෙමෙයි..
    යන අය යයි.. ඉන්න අය ඉඳීයි... එන අය එයි..
    :)
     
    Status
    Not open for further replies.