ලංකා වැසේ.........

Jan 29, 2010
33
6
0
"ලංකා" පුවත් පත මුද්‍රනය හා වාරනය කරමින් නුගේගොඩ මහේස්ත්‍රත් අධිකරනය මගින් වාරන නියෝගයක් නිකුත් කරමින් තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඊයේ එනම් ජනවාරි මස 30 වනදාය. මිට ප්‍රතමද අපරාද පරික්ෂන දෙපාර්තුමේතුව මගින් කිහිපවිටක්ම මෙම මාධ්‍ය ආයතනය පරික්ෂා කර ඇත. අපරාධ පරික්ෂන දෙපාර්තුමේන්තුව මගින් අධිකරනයට කල ඉල්ලිමක් අනුව මෙම පුවත් පත මගින් රාජ්‍ය ආරක්ෂාවට හානි පැමිනිය හැකි හා ත්‍රස්ත විමර්සනය පිලිබදව කරුනු අනාවරනය වියහැකි පුවත් පලවියහැකි බැවින් කරනු ලැබු ඉල්ලිමකට අනුව මෙම තිරනය ලබා දි ඇත.
 
Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT

Lifeboy poddak thibba nan a ati :D
 
Similar threads