රංගිරි දඹුල්ල ලෙන් විහාරය
රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි..මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ලෙන් විහාරයද වේ..ක්‍රිස්තු පූර්ව 104 - 76 අතර කාලයේ ශ්‍රී ලංකාවේ රජ කළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැලකේ.ප්‍රාග් ඓතිහාසික යුගයේ මානව සාධක රැසක්ද හමුවන මෙම විහාර භූමියේ දැකිය හැකි ශිලා ලේඛන රැසකි.අනුරාධපුර යුගයේ මුල් අවධියේ මූල බ්‍රාහ්මීය අක්ෂර වල සිට මහනුවර යුගය දක්වා වූ එම ශිල ලේඛන වලින් එම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ විහාරයට කරන ලද පූජා ආදිය පිළිබඳ සඳහන් වේ.
දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය
නව විහාර මන්දිරය හා විශාල බුදු පිළිමයක්..
සෙල්ලිපියක්
අපේ ලෝක උරුම...
ඓතිහාසික රංගිරි දඹුල්ල ලෙන් විහාරය