සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

Jul 24, 2008
1,633
33
0
sabama adarawanthayek oba nirmanaya thulin dakwanawa..obe a jivithayata suba pathanawa..hama deema sarthaka wenna kiyala parthana karanawa obe me nirmane wagema...Theruwan Saranai!!!
Ron ayyatath mage pranamaya oba me karana mehewarata!!
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඔව් සහෝදරයා.. අපි නියමාකාර පසුබිමක් තෝරාගත්තොත් අපි නිර්මාණයෙන් කියන්න හදන පනිවිඩය තීව්‍ර කරලා කියන්න පුළුවන්...

නමුත් යමක් කියන්න ඕනේ.. මේක නම පසුබිමක් නැතිව වුනත් ලස්සන නිර්මාණයක්... තව ලියමු හොදේ දිගටම...

ඇත්ත. පසුබිම තුලින් නිර්මාණයට අමතර එළියක් එනවා. ලොකුම ප්‍රශ්ණේ මං පසුබිම් නිර්මාණකරණයේ දුර්වල කෙනෙක් වීමයි. පුළුවං හැටියට උත්සාහ කරන්නම්. ඔයාට ගොඩාක් ස්තුතියි මාව දිරිමත් කලාට.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
sabama adarawanthayek oba nirmanaya thulin dakwanawa..obe a jivithayata suba pathanawa..hama deema sarthaka wenna kiyala parthana karanawa obe me nirmane wagema...Theruwan Saranai!!!
Ron ayyatath mage pranamaya oba me karana mehewarata!!

ගොඩාක් ස්තුතියි මිත්‍රයා කමෙන්ට් එකට. ඇත්තටම මේ නිර්මාණයත් මං කාලෙකට පෙර කරපු එකක්. ඇත්තටම මේක මගේ ජීවිතයට සමීප නිර්මාණයක්. ඔබටත් තෙරුවන් සරණයි.
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Nirmaanaya hugaak saarthakai..saralawa liyala thiyena nisa kiawan aoonama kenekta ehi arthaya therum ganna puluwan.upadesak dhenawanam pasubima gana poaaadak balaganna..mokadha kawiyata galapen,kawiye arthaya opnanwana pasubimak nam wadaatha hodhai (mey kawiyata dhukbarawa thaniwuna kollekgey pic ekak dhammoth match wenawa)..thawath oyagey nirmaana enakam api balagena innawa..

Thanx for d poem!:yes:
 
ඔයාට ගොඩාක් ස්තූතියි අදහස් හා උපදෙස් වලට. මං කවදත් කියනවා වගේ පසුබිම් නිර්මාණකරණයේ මං කදෝපැණියෙක්. හැබැයි මං මේක කෙල්ලෙක්, කොල්ලෙක් වෙනුවෙන් කියන කවියක් වෙන්න පුළුවන් කියන අදහසේ ඉඳලයි දැම්මේ. මගේ නිර්මාණ කීපයක් එළකිරියෙ නිසඳැස් හා කාව්‍ය Forum එකේ තියෙනවා. පුළුවන් නම් ඒවත් බලලා comments දෙන්න. Others Sub Forum එකේ මං දාලා තියෙන මගේ පැරණි නිර්මාණ ත්‍රෙඩ් එකේ නිර්මාණ කීපයක්ම තියෙනවා. හැබැයි ඒවට පසුබිම් නං නෑ. Thanks again