පාක්ෂික අපේක්ෂකයා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    නෑ දැනටනම් නෑ :P

    මෙහෙමනේ දේශපාලනය එන්න පෙර මුලු රටක්ම ඔහුට ගරු කලා , නමුත් මේකට හේත්තු උනාට පස්සේ , කරපු , කියපු දේවල් එක්ක ඔහුට තිබ්බ ගෞරවය නැතිවෙලා තියෙන්නේ , අති බහුතරයකගේ

    May 17, 2006
    3,632
    90
    0
    නෑ දැනටනම් නෑ :P

    ඒකතමා යුද්ධ කාලෙ හමුදාපතිවිදියට AC කමරේ ඉන්න පුළුවං කම තියෙද්දිත් fornt එකට ගිහිල්ල හැමදෙයක්ම හොයල බැලුවෙ

    උඹේ අම්මවයි තාත්තවයි මොන වැඩිහිටි නිවාසයටද දාන්න හිතගෙන ඉන්නෙ ? (මං කියපු දේ දහස තේරුම්ගන්න බලපං:rolleyes:)

    wadak naha ban...owa therenne naha...
     
    May 17, 2006
    3,632
    90
    0
    මෙහෙමනේ දේශපාලනය එන්න පෙර මුලු රටක්ම ඔහුට ගරු කලා , නමුත් මේකට හේත්තු උනාට පස්සේ , කරපු , කියපු දේවල් එක්ක ඔහුට තිබ්බ ගෞරවය නැතිවෙලා තියෙන්නේ , අති බහුතරයකගේ

    oya kohomada ahema kiyanne....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    mokatada paksha.....paksha nathuwa pudgala washayen yanna thiyenna ona...athakota yana un thamange pakshe unata nathuwa ratatama wada karanawa...rata hadenawa....elaga para parlimenthu yanna ona nam wada karanna ona....wada keruwe nathnam ewaray

    පක්ශයක් තියෙන්නේ දේශපාලන ප්‍රතිපත්තියක් එක්ක , රටටම නෙමේ තම්න්ගේ ආසනයට ,
     
    May 17, 2006
    3,632
    90
    0
    පක්ශයක් තියෙන්නේ දේශපාලන ප්‍රතිපත්තියක් එක්ක , රටටම නෙමේ තම්න්ගේ ආසනයට ,

    parlimenthuwata yawanne asanaya wada karanna newi...akata thamay pradesiya saba saha palath saba thiyenne parlimenthu yawanne ratata wada karanna oka oyata therenne nadda ?.....uda haranak widihata sokya amathi wada karanna ona badullata witharada....naha mulu ratatama.....ane ube danime tharama.....:angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    oya kohomada ahema kiyanne....

    එහෙම නොවේනම් කොහොමද ඔහු මෙච්චර ගානකින් පරදින්නේ , පාරකට , කඩේකට ගියාම මිනිස්සු බනිනව ,කන්න දුන්න අත හපාකෑවලු , කටු කවනව කිව්වලු , කථාකරන්න දන්නෑලු , රටට විපක්ශවුනු දේශපාලන පක්ශ එක්ක එක්කහු වුනාලු ,හමුදාවෙ අය එක්ක කථා කලාම කියනව මේක් අපිව පාවල දුන්නලු , මේක තම්යි සමාජ යථාර්ථය , මේ අපේ ගමේ විතරයි ,පන්තියකට ගියාම, බැනිල්ලේ ඉවරයක් නෑ , බස් එකක ගියොත් කොල්ලො පස්සේ පෝලිමට වෙලා ෆොන්සේකාට බැන්න පහුගිය කාලෙම , ඔහු මේකට ආවෙ නැත්තම් අපේ රට බේරගන්න උර දුන්න වීරයන්ගේ ගොඩේ තාම ඉන්නව.. මෙතනින් එහාට මුලු රටක් විදියට ගත්තාම කොහොමද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙහෙමනේ දේශපාලනය එන්න පෙර මුලු රටක්ම ඔහුට ගරු කලා , නමුත් මේකට හේත්තු උනාට පස්සේ , කරපු , කියපු දේවල් එක්ක ඔහුට තිබ්බ ගෞරවය නැතිවෙලා තියෙන්නේ , අති බහුතරයකගේ

    ගෞරවය අඩු වෙලා මිසක් නැතිවෙලා කියල කියන්න බෑ
    අනික ඔය කියන අතිබහුතරය ගැනත් තාම පැහැදිලී නෑ
    බලමු නඩු තීන්දුව ආවම :)

    හැබැයි ඉතිං නීතිපති පවා පත් කරනුයෙ ජනාධිපති විසිනි :P:P
    wadak naha ban...owa therenne naha...

    සිරාවට බං
     
    May 17, 2006
    3,632
    90
    0
    එහෙම නොවේනම් කොහොමද ඔහු මෙච්චර ගානකින් පරදින්නේ , පාරකට , කඩේකට ගියාම මිනිස්සු බනිනව ,කන්න දුන්න අත හපාකෑවලු , කටු කවනව කිව්වලු , කථාකරන්න දන්නෑලු , රටට විපක්ශවුනු දේශපාලන පක්ශ එක්ක එක්කහු වුනාලු ,හමුදාවෙ අය එක්ක කථා කලාම කියනව මේක් අපිව පාවල දුන්නලු , මේක තම්යි සමාජ යථාර්ථය , මේ අපේ ගමේ විතරයි ,පන්තියකට ගියාම, බැනිල්ලේ ඉවරයක් නෑ , බස් එකක ගියොත් කොල්ලො පස්සේ පෝලිමට වෙලා ෆොන්සේකාට බැන්න පහුගිය කාලෙම , ඔහු මේකට ආවෙ නැත්තම් අපේ රට බේරගන්න උර දුන්න වීරයන්ගේ ගොඩේ තාම ඉන්නව.. මෙතනින් එහාට මුලු රටක් විදියට ගත්තාම කොහොමද?

    oyata therena tharama....rate minissu mahida mahaththayata janadipathi kama dunne sarathta thiyana gowrawaya adu nisa newi......janadi pathi kamata mahina mahaththaya sudusuy kiyala hithapu nisha.....minissu kawruwath sarath mahathyata thiyana gowrawaya adu karala naha...uba enna than wala minissu owa kiyanawa athi ube hitha sathutu karanna uba pawnisa....
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    ගෞරවය අඩු වෙලා මිසක් නැතිවෙලා කියල කියන්න බෑ
    අනික ඔය කියන අතිබහුතරය ගැනත් තාම පැහැදිලී නෑ
    බලමු නඩු තීන්දුව ආවම :)

    හැබැයි ඉතිං නීතිපති පවා පත් කරනුයෙ ජනාධිපති විසිනි :P:P

    සිරාවට බං

    Naduth hamuduruwange Baduth hamuduruwange weida danne ne :P
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    එහෙම නොවේනම් කොහොමද ඔහු මෙච්චර ගානකින් පරදින්නේ , පාරකට , කඩේකට ගියාම මිනිස්සු බනිනව ,කන්න දුන්න අත හපාකෑවලු , කටු කවනව කිව්වලු , කථාකරන්න දන්නෑලු , රටට විපක්ශවුනු දේශපාලන පක්ශ එක්ක එක්කහු වුනාලු ,හමුදාවෙ අය එක්ක කථා කලාම කියනව මේක් අපිව පාවල දුන්නලු , මේක තම්යි සමාජ යථාර්ථය , මේ අපේ ගමේ විතරයි ,පන්තියකට ගියාම, බැනිල්ලේ ඉවරයක් නෑ , බස් එකක ගියොත් කොල්ලො පස්සේ පෝලිමට වෙලා ෆොන්සේකාට බැන්න පහුගිය කාලෙම , ඔහු මේකට ආවෙ නැත්තම් අපේ රට බේරගන්න උර දුන්න වීරයන්ගේ ගොඩේ තාම ඉන්නව.. මෙතනින් එහාට මුලු රටක් විදියට ගත්තාම කොහොමද?

    Marai Ahhh

    dukaiiiiiiiiiiiiiiiiii:P
     
    එහෙනං උඹ අපේ ගමට වරෙන්
    අපේ පැත්තෙ කඩේකට වරෙන්
    අපේ පැත්තෙ ප්න්තියකට වරෙන්
    අපේ පාරෙ බස් එකේ අන්තිම පේලියෙ කෙල්ලො කියන ඒව අහපං

    අපේ පැත්තෙ අහන අහන එකා SF ට ඡන්දෙ දීල තියෙන්නෙ.(දැං බලනකොට වැදිල තියෙන්නෙ මහින්දටනෙ :lol:)
    සරත් ගෙ රැවීමට හාල් ගෝනිය්ක් දැම්මොත් පිටිවෙන සයිස් එකට මිනිස්සු හිටියෙ. (ඒගොල්ලො ඔය බස් වලින් 4 දිශාවෙන් ආද්දපු අය නෙවෙයි. තමන්ගෙම සල්ලි වලින් ටිකට් අරන් ආපු අපේ පැත්තෙ අය :P)

    නමුත් ඕව දිහා බලල
    මේ පාර දිනන්නෙ සරත්මයි කියන මෝඩ තීරනයට මම ආවෙ නෑ. වටපිට බලල සමාජ යථාර්තය තේරුම්ගන්න තරම් මම මෝඩත් නෑ

    Discussion is over
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Naduth hamuduruwange Baduth hamuduruwange weida danne ne :P

    අවංකවම කිව්වොත් නං මචං ඒක මොන ආණ්ඩුව ආවත් එකයි :D

    kohomath ewaray kasuna hamadama wage maru.....habay dan ho gala fake ID awi awith ape rep - wewi (mama kiyanne naha kasun ahema karanawa kiyala LOL)

    මමනං හිතන්නෙ නෑ කසුන් ඒ තත්වෙට පත් වෙයි කියල :dull:

    කොහොම උනත් මගෙ නං පොදුපෙරමුණ ගැන තියෙන්නෙ පිළිකුළක්
    ඒ විතරක් නෙවෙයි මං ආශ්‍රය කරපු බහුතර පොදුපෙරමුණු පාක්ශිකයින්ගෙත් තියෙන්නෙ මහ චාටර් මානසිකත්වයක්

    මොනවහරි කල්ල හිඟල අඬාවැටිල හරි ඡන්ද ගන්නවනං ආයෙ වෙන මුකුත් ඕනෙ නෑ

    ප්‍රසිද්ධියෙ අනික් පාක්ශිකයන්ව මිනී නොමරන්නෙ ඒක මහජනතාව දැනගත්තොත් ඡන්ද අඩුවෙන නිසා මිසක් මිනිස්සු ගැන හිතල නෙවෙයි
    ඒ ඇරෙන්න යාන්තමිං නීතිවිරෝධී නොවෙන ඕනෙ ජරාවැඩක් කරයි

    • මාධ්‍ය හූරගෙන කෑවට නඩු දාන්න කවුරුත් නැති නිසා එක කරනවා
    • අනික් පාක්ශිකයන්ට අපහාස කළාට නඩු වැටෙන්නෙ නැති නිසා ඒක කරනවා
    • පෝටර් කටවුට් නාවනවට නීතිවිරෝධී නැති නිසා ඒව කරනවා ඒව මහජනතාවගෙ සල්ලිද ? මොන පිස්සුද ඒව ජනාධිප්ති අරමුදලෙන් කරන්නෙ ඒව අපේ සල්ලි නෙවෙයි ජනාධිපතිගෙ:dull:
    • ඡන්දෙට කළිනුත් ඉඩි අමීන් පෙන්නුවට ඒක විපක්ශයට කරන පහර ගැසීමක් කියල ඔප්පුකරගන්න බැරි නිසා ඒකත් කරනවා
    UNP උනත් කියන්න තරම් හොදක් නෑ
    නමුත් ඒකෙ යාන්තමට වගේ ඔය වගේ චාටර් වැඩ අඩු නිසා UNP එක පොදුපෙරමුණට වඩා අඩුවෙන් නරකයි බලාගෙන ගියාම :dull:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මෙයා ඊට පස්සෙ ගෙම්ඹ වගේ පනින්න ගත්තුදාට ජනතාවට මෙයාගැන තිබ්බ ගෞරවය නැත්තටම නැතිවෙලා යාව:dull:
    එහෙම නොවේවා.:baffled::baffled::baffled:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    Gonnuth Dakka me wage Gonnu Nodakka..... ha ha ha... :lol:

    Mulinma gihin Chanda nama lekaneta Nama add kara ganna kiyapan Mulu Paulatama.. jallawe baha.. he he.. :lol:

    world record ekak.. chande nathi minihek chande illanna awith. he he ...... :lol:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    අවංකවම කිව්වොත් නං මචං ඒක මොන ආණ්ඩුව ආවත් එකයි :D

    මමනං හිතන්නෙ නෑ කසුන් ඒ තත්වෙට පත් වෙයි කියල :dull:

    කොහොම උනත් මගෙ නං පොදුපෙරමුණ ගැන තියෙන්නෙ පිළිකුළක්
    ඒ විතරක් නෙවෙයි මං ආශ්‍රය කරපු බහුතර පොදුපෙරමුණු පාක්ශිකයින්ගෙත් තියෙන්නෙ මහ චාටර් මානසිකත්වයක්

    මොනවහරි කල්ල හිඟල අඬාවැටිල හරි ඡන්ද ගන්නවනං ආයෙ වෙන මුකුත් ඕනෙ නෑ

    ප්‍රසිද්ධියෙ අනික් පාක්ශිකයන්ව මිනී නොමරන්නෙ ඒක මහජනතාව දැනගත්තොත් ඡන්ද අඩුවෙන නිසා මිසක් මිනිස්සු ගැන හිතල නෙවෙයි
    ඒ ඇරෙන්න යාන්තමිං නීතිවිරෝධී නොවෙන ඕනෙ ජරාවැඩක් කරයි

    • මාධ්‍ය හූරගෙන කෑවට නඩු දාන්න කවුරුත් නැති නිසා එක කරනවා
    • අනික් පාක්ශිකයන්ට අපහාස කළාට නඩු වැටෙන්නෙ නැති නිසා ඒක කරනවා
    • පෝටර් කටවුට් නාවනවට නීතිවිරෝධී නැති නිසා ඒව කරනවා ඒව මහජනතාවගෙ සල්ලිද ? මොන පිස්සුද ඒව ජනාධිප්ති අරමුදලෙන් කරන්නෙ ඒව අපේ සල්ලි නෙවෙයි ජනාධිපතිගෙ:dull:
    • ඡන්දෙට කළිනුත් ඉඩි අමීන් පෙන්නුවට ඒක විපක්ශයට කරන පහර ගැසීමක් කියල ඔප්පුකරගන්න බැරි නිසා ඒකත් කරනවා
    UNP උනත් කියන්න තරම් හොදක් නෑ
    නමුත් ඒකෙ යාන්තමට වගේ ඔය වගේ චාටර් වැඩ අඩු නිසා UNP එක පොදුපෙරමුණට වඩා අඩුවෙන් නරකයි බලාගෙන ගියාම :dull:

    UNP ekai JVP ekai karapu naraka wada uba danne naha. thama podi eka mama hithanne uba. gihin thatthagen ammagen ahaganin danne nathi ewa kiyala dei godak.. ee danneth natthan wadihiti kagen hari ahala dana ganin... aduwen naraka kauda kiyala kiyala dei ethakota... :angry: