උඹලගේ ෆේස්බුක් එකවුන්ට් වල

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    සාමනයෙන් අවුරුදු 5ට 6ට කලින් ලයික් දාපු උන් ගිහින් බලපන්...අපිව unfriend කරලා ගියපු සෙට් එක හොයාගන්න පුලුවන්..ලයික් 200ක් අපු එකක දැන් 60ක් විතර unfriend වෙලා කියපන්කෝ :confused: :rolleyes:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,303
    113
    දැන් මෙතනින් එහාට උබ පලාපොරෝර්තු වෙන රිප්ලයි එක මට හිතා ගන්න බහ . ඒ නිසා ,,


    ඉතින් හුත්තෝ හුත්තෝ අපිට පුකද

    වගේ එකක් මොකෝ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,592
    113
    35
    Spain
    අපි බුකිගත වුනු කාලේ ෆ්‍රෙන්ඩ්ල 1500ක ද කොහෙද ලිමිට් එකක් තිබ්බ. එකෙන් පස්සේ ෆ්‍රෙන්ඩ් වෙන්න බෑ ෆලොවර් කෙනෙක් තමයි වෙන්න ඕන.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,309
    113
    - උඩරට -
    ෆේස්බුක් එක හැදුවේ ඉස්කෝලේ යන කාලේ...
    ඒ කාලේ හරකෙක් වගේ රික්ස්වෙස්ට් යවලා 5000 ක් එකතු කරා ෆ්‍රෙන්ඩ්ස්ලා 💥

    පස්සේ උන් ඔක්කොම හලලා 2000 ට බැස්සුවා..
    🤣