පාක්ෂික අපේක්ෂකයා

Wal Bada

Well-known member
  • macho mama hithanne parlimenthuwata yannanam piligaththa pakshayakin anna ona nattam baha....meya thaniyama enna nisa lankawenma anna baha...ethin ohoma awama hari....kasuna me dala thiyenne hari yata newi...mama dakapu widihata oka thibbe meya hansaya niyojanaya karana pakshayenma awith akshath jathika peramunata akathu wenawa....akiyanne UNP akata newi.....UNF akata.....kasuna hama welawema dakinne wasiya witharay
    ඇයි එතකොට ඒකට UNP වගේ එකක්ම ගන්නේ? JVP තහනම් කළ කාලේ ගලප්පත්ති ප්‍රගතිශීලී පෙරමුණෙන් ආව වගේ එන්න තිබ්බනෙ ඔය පොඩි පක්ෂෙකින්? එතකොටත් රටටම ඉල්ලන්න පුළුවන්නෙ? අනික එතකොට හොඳම "දේශප්‍රේමියෝ" විතරක් SFට ඡන්දේ දෙයි.
     

    Wal Bada

    Well-known member
  • ඉතින් යකෝ තෝ තොගේ පක්ෂේ ඕපා දුප හොයපං කෝ අනික් පක්ෂ වල ඒවා හොය හොය ඉන්න එකේ.

    කනමැන්දුං ගෑනියක් වගේ හැසිරෙන්නේ නැතිව
    අරිසස් ගෙඩියක් වත් පිපුරුවද උන්නැහෙගෙ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජෙනරාල් තුමා තමන්ගේ ගෞරවය නැතිකරගන්න හදන්නේ... එතුමාව විස්වාස කරලා චන්දේ දීපු අය ඔක්කොම එ.ජා.ප. පාක්ශිකයෝ නෙමයි...
     

    Wal Bada

    Well-known member

  • mokatada paksha.....paksha nathuwa pudgala washayen yanna thiyenna ona...athakota yana un thamange pakshe unata nathuwa ratatama wada karanawa...rata hadenawa....elaga para parlimenthu yanna ona nam wada karanna ona....wada keruwe nathnam ewaray
    එහෙම ඕනෙ නම් ස්වාධිනව තරඟ කරල යන එකයි තියෙන්නේ. පක්ෂයකින් එනවා නම් පක්ෂ ව්‍යවස්ථාවට, පක්ෂ නීති රීති හා පක්ෂ විනයට යටත් වෙන්න ඕන. පක්ෂ විනයට යටත් වෙනවා කියන්නේ පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ කියන්නේ SF ට UNP් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න සිදු වෙනවා.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    oya thiyenne.... uputa genima... kalin minissunta insult karala byte welama den hedila wage..:rofl::rofl:

    උබට කලින් මම එලකිරි එකට ආවේ , කලින් දාපු පොස්ට් වල උපුටා ගැනීම් සේරම දැම්ම , දැකල නැති ඒව බලාගනින්......

    http://www.elakiri.com/forum/showthread.php?t=403516
    http://www.elakiri.com/forum/showthread.php?t=387724
    http://www.elakiri.com/forum/showthread.php?t=376569
    http://www.elakiri.com/forum/showthread.php?t=369220
    http://www.elakiri.com/forum/showthread.php?t=366311
    http://www.elakiri.com/forum/showthread.php?t=343571
    http://www.elakiri.com/forum/showthread.php?t=347999
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    ubata veraduna thena

    swadeena va pakshayak nethiva chande ilannath puluvan
    dinala parliment yannath puluvan:yes:

    2nava prajathantha vadi peramuna kiyala pakshayak eyata thiyenne

    anith eka minissu chande genaral chande dunne mangala ranil ta neme
    jenaral ta

    me thanathura jenaral pili gaththoth
    janaral ta ranil yatathe thamai inne venne

    kovethvath inna 2.50 ranil ta yatath vela inna venne
    Ranil me para illanne neti wei :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    එහෙනං උඹ අපේ ගමට වරෙන්
    අපේ පැත්තෙ කඩේකට වරෙන්
    අපේ පැත්තෙ ප්න්තියකට වරෙන්
    අපේ පාරෙ බස් එකේ අන්තිම පේලියෙ කෙල්ලො කියන ඒව අහපං

    අපේ පැත්තෙ අහන අහන එකා SF ට ඡන්දෙ දීල තියෙන්නෙ.(දැං බලනකොට වැදිල තියෙන්නෙ මහින්දටනෙ :lol:)

    මම ඉදිරිපත් කරපු සමහර ඒව , මගෙ ගමේම ඒව නෙමේ , මීගමුව , දූනගහ , කටාන ,දිවුලපිටිය, ඔය හැම තැනම , ඒ ඒ අයගේ පාක්ශිකයන් වැඩි ආසන වල තත්වය ඔය වගේ වෙන්න ඇති
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සරත් ෆොන්සේකා මහතාට තිබුණෙ ටික කලක් බලලා, තමන්ගෙ දේශපාලන අදහස් උදහස් නිවැරදිව අවබෝධ කරගෙන, ඒවට ගැළපෙන පක්ෂෙකට බැඳිලා හෝ පක්ෂයක් නිර්මාණය කරගෙන සුදුසු කාලයේ දේශපාලනේට එන්න.

    හදිසියේ, හිතුණු ගමන්, අහු වෙච්ච පක්ෂෙකින්, නොගැළපෙන හවුලකින් ආවෙ මොන තදියමකටද?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මම ඉදිරිපත් කරපු සමහර ඒව , මගෙ ගමේම ඒව නෙමේ , මීගමුව , දූනගහ , කටාන ,දිවුලපිටිය, ඔය හැම තැනම , ඒ ඒ අයගේ පාක්ශිකයන් වැඩි ආසන වල තත්වය ඔය වගේ වෙන්න ඇති

    ඔව්, ඒ ඒ තැන්වල හැටියට තමයි. මම වැඩ කරන තැන දෙන්නෙක් ඇරුණුකොට අනික් හැමෝම මහින්දට දෙන බව තමයි කිව්වෙ. නමුත් පිරිසක් මැද ඉන්නකොට වැඩි දෙනෙක් කියන පැත්තට තමනුත් අයත් බව හඟවන අය ඉන්නවා. කට්ටියම සරත්ට බනිනවනම්, ඒ අය සරත්ට බනිනවා; කට්ටියම මහින්දට බනිනනවනම් ඒ අය මහින්දට බනිනවා. ඒ නිසා මිනිස්සු කියන කතා වලින් ඇත්ත අදහස මනින්න බෑ.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මම ඉදිරිපත් කරපු සමහර ඒව , මගෙ ගමේම ඒව නෙමේ , මීගමුව , දූනගහ , කටාන ,දිවුලපිටිය, ඔය හැම තැනම , ඒ ඒ අයගේ පාක්ශිකයන් වැඩි ආසන වල තත්වය ඔය වගේ වෙන්න ඇති

    මීගමුව MR paradai :lol::lol: uba eka balalada MR dinanawa kiyala thirane kale.. :rofl::rofl: onna onna andare ayith byte wenna patan aran..:baffled::baffled:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    UNP ekai JVP ekai karapu naraka wada uba danne naha. thama podi eka mama hithanne uba. gihin thatthagen ammagen ahaganin danne nathi ewa kiyala dei godak.. ee danneth natthan wadihiti kagen hari ahala dana ganin... aduwen naraka kauda kiyala kiyala dei ethakota... :angry:

    පක්ශ පැත්තකින් දාපං
    හෙහෙ කවුද නරක කියල උබේ rep වලින්ම කියන්න පුලූවං
    මොක උනත් මගෙ UNP සහ JVP ගැන පැහැදීමකුත් නෑ
    පරණ කාලෙ කවුරු මොනව කළත් මේ දැන් කාලෙ කරන වැඩ දැක්කම පොදුපෙරමුණ නම් ගන්න දෙයක් නෑ:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම ඕනෙ නම් ස්වාධිනව තරඟ කරල යන එකයි තියෙන්නේ. පක්ෂයකින් එනවා නම් පක්ෂ ව්‍යවස්ථාවට, පක්ෂ නීති රීති හා පක්ෂ විනයට යටත් වෙන්න ඕන. පක්ෂ විනයට යටත් වෙනවා කියන්නේ පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ කියන්නේ SF ට UNP් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න සිදු වෙනවා.

    ජෙනරාල් තුමා දැන් දේශපාලනිකව අනාථ වෙලා වගේ.... :nerd:
    වීරයෙකුට ගිය කලක්... :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං උඹ අපේ ගමට වරෙන්
    අපේ පැත්තෙ කඩේකට වරෙන්
    අපේ පැත්තෙ ප්න්තියකට වරෙන්
    අපේ පාරෙ බස් එකේ අන්තිම පේලියෙ කෙල්ලො කියන ඒව අහපං

    අපේ පැත්තෙ අහන අහන එකා SF ට ඡන්දෙ දීල තියෙන්නෙ.(දැං බලනකොට වැදිල තියෙන්නෙ මහින්දටනෙ :lol:)
    සරත් ගෙ රැවීමට හාල් ගෝනිය්ක් දැම්මොත් පිටිවෙන සයිස් එකට මිනිස්සු හිටියෙ. (ඒගොල්ලො ඔය බස් වලින් 4 දිශාවෙන් ආද්දපු අය නෙවෙයි. තමන්ගෙම සල්ලි වලින් ටිකට් අරන් ආපු අපේ පැත්තෙ අය :P)

    නමුත් ඕව දිහා බලල
    මේ පාර දිනන්නෙ සරත්මයි කියන මෝඩ තීරනයට මම ආවෙ නෑ. වටපිට බලල සමාජ යථාර්තය තේරුම්ගන්න තරම් මම මෝඩත් නෑ

    Discussion is over

    මල්ලී.. මමත් ඔය පැත්තේ... ඒත් මට ඇහුනේ නම් ඕකේ අනිත් පැත්ත... :rofl: