උපුටාගැනීම ලංකාදීප 02-02-2010
oya thiyenne.... uputa genima... kalin minissunta insult karala byte welama den hedila wage..


උපුටාගැනීම ලංකාදීප 02-02-2010


නිර්පාක්ෂික හෙළුව පෙනේ!gonnu dakka habay kasun wage gonek dakke naha ban....LOL
ඇයි එතකොට ඒකට UNP වගේ එකක්ම ගන්නේ? JVP තහනම් කළ කාලේ ගලප්පත්ති ප්රගතිශීලී පෙරමුණෙන් ආව වගේ එන්න තිබ්බනෙ ඔය පොඩි පක්ෂෙකින්? එතකොටත් රටටම ඉල්ලන්න පුළුවන්නෙ? අනික එතකොට හොඳම "දේශප්‍රේමියෝ" විතරක් SFට ඡන්දේ දෙයි.macho mama hithanne parlimenthuwata yannanam piligaththa pakshayakin anna ona nattam baha....meya thaniyama enna nisa lankawenma anna baha...ethin ohoma awama hari....kasuna me dala thiyenne hari yata newi...mama dakapu widihata oka thibbe meya hansaya niyojanaya karana pakshayenma awith akshath jathika peramunata akathu wenawa....akiyanne UNP akata newi.....UNF akata.....kasuna hama welawema dakinne wasiya witharay
ඒ අය නිර්පාක්ෂිකයි කියල පාරම් බාලත් නෑනෙ?machan mama hithanne minissu chandaya dewi kiyala.......kasun oya dakke nadda WIMAL MAHATHTHAYALATH/THAWA HELA URUMAYATH mepara ellanne sandanayen a ay ban....
අරිසස් ගෙඩියක් වත් පිපුරුවද උන්නැහෙගෙ?ඉතින් යකෝ තෝ තොගේ පක්ෂේ ඕපා දුප හොයපං කෝ අනික් පක්ෂ වල ඒවා හොය හොය ඉන්න එකේ.
කනමැන්දුං ගෑනියක් වගේ හැසිරෙන්නේ නැතිව
එහෙම ඕනෙ නම් ස්වාධිනව තරඟ කරල යන එකයි තියෙන්නේ. පක්ෂයකින් එනවා නම් පක්ෂ ව්‍යවස්ථාවට, පක්ෂ නීති රීති හා පක්ෂ විනයට යටත් වෙන්න ඕන. පක්ෂ විනයට යටත් වෙනවා කියන්නේ පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ කියන්නේ SF ට UNP් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න සිදු වෙනවා.
mokatada paksha.....paksha nathuwa pudgala washayen yanna thiyenna ona...athakota yana un thamange pakshe unata nathuwa ratatama wada karanawa...rata hadenawa....elaga para parlimenthu yanna ona nam wada karanna ona....wada keruwe nathnam ewaray
කොයි එකද? තවම නඩුවක් දාල නෑ මම දන්න විදියට. යොමුවක් (link) දෙන්න බලන්නබලමු නඩු තීන්දුව ආවම
oya thiyenne.... uputa genima... kalin minissunta insult karala byte welama den hedila wage..![]()
Ranil me para illanne neti weiubata veraduna thena
swadeena va pakshayak nethiva chande ilannath puluvan
dinala parliment yannath puluvan
2nava prajathantha vadi peramuna kiyala pakshayak eyata thiyenne
anith eka minissu chande genaral chande dunne mangala ranil ta neme
jenaral ta
me thanathura jenaral pili gaththoth
janaral ta ranil yatathe thamai inne venne
kovethvath inna 2.50 ranil ta yatath vela inna venne

එහෙනං උඹ අපේ ගමට වරෙන්
අපේ පැත්තෙ කඩේකට වරෙන්
අපේ පැත්තෙ ප්න්තියකට වරෙන්
අපේ පාරෙ බස් එකේ අන්තිම පේලියෙ කෙල්ලො කියන ඒව අහපං
අපේ පැත්තෙ අහන අහන එකා SF ට ඡන්දෙ දීල තියෙන්නෙ.(දැං බලනකොට වැදිල තියෙන්නෙ මහින්දටනෙ)
මම ඉදිරිපත් කරපු සමහර ඒව , මගෙ ගමේම ඒව නෙමේ , මීගමුව , දූනගහ , කටාන ,දිවුලපිටිය, ඔය හැම තැනම , ඒ ඒ අයගේ පාක්ශිකයන් වැඩි ආසන වල තත්වය ඔය වගේ වෙන්න ඇති
මම ඉදිරිපත් කරපු සමහර ඒව , මගෙ ගමේම ඒව නෙමේ , මීගමුව , දූනගහ , කටාන ,දිවුලපිටිය, ඔය හැම තැනම , ඒ ඒ අයගේ පාක්ශිකයන් වැඩි ආසන වල තත්වය ඔය වගේ වෙන්න ඇති

uba eka balalada MR dinanawa kiyala thirane kale.. 
onna onna andare ayith byte wenna patan aran..

thama ehema kiyala ne yako, umba penala denne nethuwa hitapan kalawedda
UNP ekai JVP ekai karapu naraka wada uba danne naha. thama podi eka mama hithanne uba. gihin thatthagen ammagen ahaganin danne nathi ewa kiyala dei godak.. ee danneth natthan wadihiti kagen hari ahala dana ganin... aduwen naraka kauda kiyala kiyala dei ethakota...![]()

එහෙම ඕනෙ නම් ස්වාධිනව තරඟ කරල යන එකයි තියෙන්නේ. පක්ෂයකින් එනවා නම් පක්ෂ ව්‍යවස්ථාවට, පක්ෂ නීති රීති හා පක්ෂ විනයට යටත් වෙන්න ඕන. පක්ෂ විනයට යටත් වෙනවා කියන්නේ පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ කියන්නේ SF ට UNP් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න සිදු වෙනවා.


ethakotath athi venne ekadi pathi vadayak thamai banz
![]()
එහෙනං උඹ අපේ ගමට වරෙන්
අපේ පැත්තෙ කඩේකට වරෙන්
අපේ පැත්තෙ ප්න්තියකට වරෙන්
අපේ පාරෙ බස් එකේ අන්තිම පේලියෙ කෙල්ලො කියන ඒව අහපං
අපේ පැත්තෙ අහන අහන එකා SF ට ඡන්දෙ දීල තියෙන්නෙ.(දැං බලනකොට වැදිල තියෙන්නෙ මහින්දටනෙ)
සරත් ගෙ රැවීමට හාල් ගෝනිය්ක් දැම්මොත් පිටිවෙන සයිස් එකට මිනිස්සු හිටියෙ. (ඒගොල්ලො ඔය බස් වලින් 4 දිශාවෙන් ආද්දපු අය නෙවෙයි. තමන්ගෙම සල්ලි වලින් ටිකට් අරන් ආපු අපේ පැත්තෙ අය)
නමුත් ඕව දිහා බලල
මේ පාර දිනන්නෙ සරත්මයි කියන මෝඩ තීරනයට මම ආවෙ නෑ. වටපිට බලල සමාජ යථාර්තය තේරුම්ගන්න තරම් මම මෝඩත් නෑ
Discussion is over
