~.:PotAtO ROsES:.~4 GirLs

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක බලලා විතරක් මදි අත්හදා බලන්න..
    ඒ වගේම වෑඩේ සාර්ථක වුනානම්..
    මේතන පින්තුරයකුත් දාලා යන්න අමතක කරන්න එපා... :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thama ne.. post eka den ne dekke :D

    ආහ්, එහෙමද.. ?
    හරි එහෙනම් බලමුකෝ ඔයාගේ වෑඩ.. :)

    මේ ත්‍රේඩ් එක කලින් බලපු අය පොරොන්දු වුනත්..
    තවම ඒ පොරොන්දුව ඉටු කලේ නෑ..:rofl:

    මං හිතන්නේ නෑ.. ඔයාත් එහෙම වෙයි කියලා...


    ( මේ දේ ඔප්පු කලොතින් තමයි..
    අපිටත් හිතන්න පුලුවන් වෙන්නේ..
    කුස්සිය පෑත්තේ.. යන කෙල්ලෝත් එළකිරි අඩවියේ ඉන්න විත්තිය.. :);))
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ fernandokasu යාලුවා නම්
    දෑනටමත් ඔප්පු කරලා හමාරයි..
    කුස්සිය පෑත්තේ යන්නේ නෑති විත්තිය..
    හේතුව.. ඒයා පොරොන්දු වුනේ..
    පෙබරවාරි 2 වෙනි දා.. දෑන් මාස 5ක් වෙනවා..
    එකෙන්ම හිතා ගන්න පුලුවන් නේ.. ඒ යාලුවාගේ ඉවිමේ හෑකියාව.. :D

    (24 වෙනි කමෙන්ට් එක බලන්න..)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    mmmmmmmmmmmm, looks delicious !!!!!!! thnx 4 shrng !

    අපේ යාලුවන් වුනත් කෑමති
    ඈති නේ.. මේවායේ රස බලන්න බෑරි වුනත්..
    අපේ රටේ කෙල්ලෙක් මේ නිර්මාණය ඉදිරිපත් කරනවා නම්..
    :D;)