කැරපොත්තෝ - Cockroach

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
2z8ql2v.jpg

ජීව විද්‍යාත්මකව කැරපොත්තා අත්‍රොපෝඩා වංශයටත් මිනිසා හොමෝ සාපියන් වංශයටත් අයත්ය.

ප.ස.:
අවශ්‍ය විට ඔනෑම දෙයක් බුදීමෙ හා ජීරණය කරන්න ඇති හැකියාව, පුංචි ඔලුව, පැහැදිලිව දකින්න ඇති අපහසුව, ඒත් කඩිසරව දුවපැන බේරී ඉඳීමෙ දක්ෂතාවය සහ සූක්ෂමව පොත්ත ගල්වා මාරුකරගන්න ලැබි ඇති ස්වභාවික වරම; ආදී සුවිශේෂ හැකියාවන් නිසා මෙ සත්වයා ගැන පදකරන්න පොළෙඹුනා.

න්‍යශ්ටික යුද්ධයකින් පසුවත් ජීවත් වෙන්න පුලුවන් එකම සතා ලෙස කරපොත්තා විද්වතුන්ගේ සාක්ච්ඡාවට භාජනයවු සතෙකි.

සතා නම් කොහෙත්ම ප්‍රියජනක නැත, මෙහි පලකර ඇති පිංතූරය අප්‍රියක් ඇතිකලා නම් සමා කරනු මැනවි.
 
Last edited:

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට වැරදිලා ජීව විද්‍යා පන්තියකට ඇවිල්ලද..:confused:

    මම ජීවිතයේ කියවපු වෙනස්ම ආකාරයක් නිර්මාණයක් අයියේ.. කවි සිතුවිලි වලට කොහෙද සීමා මායිම්...අයියා මා ඇතුලූ රස විදින අනෙක් සෞර්දයන්ගේ නිර්මාණ සීමා මායිම් පුළුල් කරනවා...

    අනර්ඝයි අයියේ...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඕව ගැන ඒ දවස් වල ඉගෙන ගත්තට ඔය විදිහෙ කවියක් නම් දැක්කෙ නෑ ජීවිතේටම.
    ටියුශන් මාස්ටර් කෙනෙක් දැක්කොත් BIOLOGY TUTE එකක මේක print කරාවි sure එකට.

    හරිම අපූරුයි සහෝ..
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    wow............
    මේකනම් නියමයි....................
    ඈත්තම කියනවානම් මම කැරපොත්තන්ට හරිම බයයි..දැක්කත් ඇති කෑගහන්න

    ඇත්තටම අපුරුයි...වෙනස්ම ආකාරයේ නිර්මානයක්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    ටියුශන් මාස්ටර් කෙනෙක් දැක්කොත් BIOLOGY TUTE එකක මේක print කරාවි sure එකට.
    :yes::lol:
    වෙනස් අපූරු නිර්මාණයක් සහෝ. උදව්වක් වේවි ජීව විද්‍යාව කරන අපේ සහෝදර සහෝදරියන්ට මතක තියාගන්න දැන් නම් කැ‍රපොත්තා ගැන...අපෙත් හිටියා කැරපොත්තා කියලා යාළුවෙක්...සුදුම සුදු හින්දා ඔක්කොම කීවෙ කැරපොත්තා කියලා...
    දිගටම ලියන්න....සුභ පැතුම් ඔබට.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දිනෙන් දින ඔබ අප වෙත ගෙනෙන විවිධ ප්‍රස්තූතයන් අලලා රචිත නැවුම් ආරේ රසබර හා අරුත්බර නිර්මාන මා කියවන්නේ ඉමහත් රුචියකින්..

    මාත් කැරපොත්තන්ට තද අරුචිකම් පෑවත් කුමන සිතකින් මෙවන් කවි පෙලහරක් නොබලා නොවිඳ සිටිම්ද???

    ජිව විද්‍යාව හා සබැඳුනු න්‍යායන් හා නිගමනයන් කවියට නැගීමේදී ඔබ අපට ඒ බව නොදැනෙන්න හා ඒ තුල අප රඳවා ගන්න දක්වා ඇති කුසලතාවය මා ඉහලින් අගය කරමි..

    ඔබට ජය....
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඔබේ නිර්මාණ වල තියෙන අපූර්වත්වය හරිම ඉහලයි. ඒ වගේම අදහස් කැටි කරලා තියෙන විදිහ, වචන හසුරවලා තියෙන විදිහ ඇත්තටම සුපිරියි. ඔබට තව තවත් අපූරු නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,360
    716
    113
    ඔබේ නිර්මාණ වල තියෙන අපූර්වත්වය හරිම ඉහලයි. ඒ වගේම අදහස් කැටි කරලා තියෙන විදිහ, වචන හසුරවලා තියෙන විදිහ ඇත්තටම සුපිරියි. ඔබට තව තවත් අපූරු නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    :yes::yes::yes:
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ඉතාමත් අපූරුයි යාලු
    දැක්කමයි මේ වගේ නිර්මාණයක්
    ආපහු හිත දිව්වා A/L පන්තියට
    සුබ පැතුම්
     

    nwnbs

    Member
    මරුනෙ... :D අර කිව්වත් වගේ බයෝ ටියුට් එකකට ගහයිද දන්නෙ නෑ මේක... :D
    වෙනස්ම මාතෘකාවකින් ලියවුන අපූරු නිර්මාණයක්... සුබ පපැතුම් යාළුවා... :)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    uparimai.. saho matanam meka dakinakotama mathak wennem (today's) political science..ehema balanakota karapottagen minissu igena gena thiyena dey bohomai ne... pata maru kirim sha..political kattiya kana bona dewal athara loku samanakamk dakinawa..(mage adahasa pamai.loku hasya rasayak danuna..man eka satahan kala kisiwaku amanapanowanna)
    subapatum saho.. thawath hoda nirman apa atharata genna obata jaya!!!