ජීව විද්‍යාත්මකව කැරපොත්තා අත්‍රොපෝඩා වංශයටත් මිනිසා හොමෝ සාපියන් වංශයටත් අයත්ය.
ප.ස.:
අවශ්‍ය විට ඔනෑම දෙයක් බුදීමෙ හා ජීරණය කරන්න ඇති හැකියාව, පුංචි ඔලුව, පැහැදිලිව දකින්න ඇති අපහසුව, ඒත් කඩිසරව දුවපැන බේරී ඉඳීමෙ දක්ෂතාවය සහ සූක්ෂමව පොත්ත ගල්වා මාරුකරගන්න ලැබි ඇති ස්වභාවික වරම; ආදී සුවිශේෂ හැකියාවන් නිසා මෙ සත්වයා ගැන පදකරන්න පොළෙඹුනා.
න්‍යශ්ටික යුද්ධයකින් පසුවත් ජීවත් වෙන්න පුලුවන් එකම සතා ලෙස කරපොත්තා විද්වතුන්ගේ සාක්ච්ඡාවට භාජනයවු සතෙකි.
සතා නම් කොහෙත්ම ප්‍රියජනක නැත, මෙහි පලකර ඇති පිංතූරය අප්‍රියක් ඇතිකලා නම් සමා කරනු මැනවි.
Last edited:
mama asama nathi wagema bayama sathek karapoththa 
karapotto kiyala jathiyak nathnam hodai 


