යුධ අපරාධ විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
යුධ අපරාධ විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.




යුධ අපරාධ චෝදනා විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ.
මම ඊට විරුද්ධයි.
එක්සත් ජාතීන්ගෙ සංවිධානය වේවා වෙනත් රටක් වේවා, මම ඉඩ දෙන්නෙ නෑ.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයකට මම ඉඩ දෙන්නෙ නෑ.
එවැනි කිසිදු පරීක්ෂණයක් පිළිබඳව අහන්නත් එපා.
මට කතා කරන්නත් එපා, කිසිදු පරීක්ෂණයක් ගැන.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවෙන්නෙ නෑ.
මමයි ආරක්ෂක ලේකම් වරයා.
මම එවැනි දෙයක් අවශ්‍ය කාට වුවත් විරුද්ධයි.
මේ තමයි මගේ අවසන් වචන.

-ගෝඨාභය-
:yes::yes::yes::yes::yes::yes::yes:
05:14 විනාඩියේ සිට නරඹන්න.




05:14 විනාඩියේ සිට නරඹන්න.

 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
දැක්කනේ මේකට තියෙන අමාරැව....සුද්දට ඕන විදිහට ලංකාව නටන්නේ නැතිවුනාම මේ වගේ කලු සුද්දන්ගේ ___ නලියනවා. ඊට පස්සේ මේ වගේ අවලම් ත්‍රෙඩ් ඕපන් කරනවා...


 
  • Like
Reactions: junki
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
දැක්කනේ මේකට තියෙන අමාරැව....සුද්දට ඕන විදිහට ලංකාව නටන්නේ නැතිවුනාම මේ වගේ කලු සුද්දන්ගේ ___ නලියනවා. ඊට පස්සේ මේ වගේ අවලම් ත්‍රෙඩ් ඕපන් කරනවා...




මේ වගේ හැඟීම් බර ප්‍රකාශයක් දැක්කම
ත්‍රෙඩ් එකක් දාන්න හිතෙන්නෙ නැත්තෙ කාටද?


:D
 

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.



    What a frustration.

    :no:


    අන්කල්ලාගේ කටේ තවම සුද්දගෙ, කොටියාගේ ශුක්‍රානු තියනවා... ඔවා දැන්මම හෝද ගන්න... නැත්තම් පස්සට සැහෙන්න කරදර වෙයි...
    ඔහොම කෙලින් කතා කරන ගෝඨාභය වගේ මිනිස්සු අපේ රටේ ඉන්නවා දකින්නත් ආසයි...
     
    • Like
    Reactions: junki

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~


    මේ වගේ හැඟීම් බර ප්‍රකාශයක් දැක්කම
    ත්‍රෙඩ් එකක් දාන්න හිතෙන්නෙ නැත්තෙ කාටද?


    :D


    සුද්දට බය නැති මිනිස්සු දැක්කම ඒක අගය කරලා නම් ත්‍රෙඩ් එකක් දාන්න හිතෙනවා. ඒත් මේ වගේ අවලම් ත්‍රෙඩ් දාන්න හිතෙන්නේ උඹ වගේ අවජාතකයෙක්ට විතරයි.....
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එහෙම කොහොමද යකෝ සුද්දට පිටින් මේ රට ගෙනියන්න හදන්නේ ? අපි මේ රට අයෙත් සුද්දගෙ කොලනියක් කරලා තම නතර වෙන්නේ බොලව්:angry::angry::angry:
     
    • Like
    Reactions: junki

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඉදකින්...සුද්දට තමන්ගෙ වැඩක් බලා ගන්න කිව්වම මෙහෙ ඉන්න කලු සුද්දන්ට ඩොලර් කාක්කන්ට තමා රිදෙන්නෙ..