යුධ අපරාධ විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Ai Parayo Santhosha weyan BBC ekata mehema kiyanna kondak tibuna ekek inna ekatawath...buru Nakiyo unba konda pana nathi Ranil gei,Diwa deke Kelehi gunayak nathi SF gei Moda JVP karayoi gehoda hodama idala tawa awurudu 2,3 welawak balala marila yama!
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    කන්ද පෙරළුන්නැති හින්දා බුරනවද ?
    ගා ගත්තුව පිහිද ගන්න බැරිව අඩනවද
    නැත්නම් නෑයො මතක් වුනාද?
    :rolleyes:

    බුරනවා නෙමෙයි.
    මේ මට ඇහෙන විදිය.
    මට ඇහෙන්නෙ බුරනව වගෙයි.

    :D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    බුරනවා නෙමෙයි.
    මේ මට ඇහෙන විදිය.
    මට ඇහෙන්නෙ බුරනව වගෙයි.

    :D
    ශ්‍රවණ පරාසේ හොදයි..අපිට ඇහෙන්නැති සංඛාතත් ඇහෙනවනේ..උපතින් උරුම වෙන ඒවනේ :rolleyes:
    කොහොමද මිණිපිරීට එහෙම..
    ඉන්දියාවේ යවලද උගන්නන්න ඉන්නේ
    :P
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Ai Parayo Santhosha weyan BBC ekata mehema kiyanna kondak tibuna ekek inna ekatawath...buru Nakiyo unba konda pana nathi Ranil gei,Diwa deke Kelehi gunayak nathi SF gei Moda JVP karayoi gehoda hodama idala tawa awurudu 2,3 welawak balala marila yama!

    මාධ්‍යවේදියෙකුට කෑ ගහන්න
    මහ ලොකු කොන්දක් තියෙන්න ඕන නැහැ.

    BBC කියන්නෙ එංගලන්තෙ ආන්ඩුව නෙමෙයිනෙ.

    :D
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!

    මාධ්‍යවේදියෙකුට කෑ ගහන්න
    මහ ලොකු කොන්දක් තියෙන්න ඕන නැහැ.

    BBC කියන්නෙ එංගලන්තෙ ආන්ඩුව නෙමෙයිනෙ.

    :D

    BBC eka kiyanne England anduwa witharak neme eka lokema wagei nemeda Athula?eka lokema minissunge jana mathaya wenas karanna puluwan kiyala pennawanna thibuna paitath ape Asian mathayath loketa geniyanna oya wage loka media ekak tibunanam!apita salli tibunanam lokema Agent lawa tiyala ape rata ganath loketama kiyanna BBC ganan ganne nathiwa inna thibuna.....Adambara weyan mona pakshe unath mehema loketama kiyanna ekek inna eka gana!Lankikayek hatiyata!
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    machang oya tika lassanta- spokesperson kenek dala kiwwa nang hari watinawa kegahanne nethiawa. shouting at journalists and trying to make your point is not a good a look. Oka thamay Athula kiyanne..... hebey oya kegahana widiya meke inna hungak ayta appealing wage. Gota shouldn't speak to media he has no PR skills and shouts like a mut.... you need someone who calmly delivers backed up with fact. Kadiragarmar mathakada? beautiful diplomat. Oka overseas media wala pennuwahama minnissu hithanawa meya automatically guilty kiyala.... furthermore if no one has committed a crime why worry. Sarath Fonseka said no under his command he supervised right to the bottom and "we have nothing to fear"....not him but "we" as in the army. So there should be nothing to worry about in any ways...
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    BBC eka kiyanne England anduwa witharak neme eka lokema wagei nemeda Athula?eka lokema minissunge jana mathaya wenas karanna puluwan kiyala pennawanna thibuna paitath ape Asian mathayath loketa geniyanna oya wage loka media ekak tibunanam!apita salli tibunanam lokema Agent lawa tiyala ape rata ganath loketama kiyanna BBC ganan ganne nathiwa inna thibuna.....Adambara weyan mona pakshe unath mehema loketama kiyanna ekek inna eka gana!Lankikayek hatiyata!

    අපි ලෝකෙට මතය ප්‍රකාශ කරන්න මාධ්‍යයක් ඇරියොත්
    අනිවා ඒකත් ලෝකෝත්තර පචවාහිනියක් වේවි.
    ලෝකෙම ඉන්න මිනිස්සු
    තමන්ගෙ පාක්ෂිකයො වගේ ගොබ්බයො කියල හිතාගෙන
    උදේ ඉඳල රෑ වෙනකන් රාජකීය කෙප්ප දෙසා බාවි.
    අන්තිමේ පිටරට ඉන්න අපේ මිනිහෙකුට
    "මම ලංකාවෙ" කියල
    කට ඇරල කියන්න බැරි තත්වෙට රට පත්වෙනව.
    හොරකම් කරල රට මේ වැටිල තියන තැන මදිවටද?
    ඔය පේන්නෙ නැද්ද රාජ්‍ය මට්ටමේ ඉහළ නිලධාරියෙක් කතාකරන විදිය.
    හරියට දුම්මල වරම ගත්ත කපුව වගේ.
    ලස්සණට හිටියි
    දවස තිස්සෙ විමල් වීරවංශලා, රාජිතලා, ජොන්ස්ටන්ලා
    ලෝකෙටම ඇහෙන්න තප්පුලන්න පටන් ගත්තම.

    :lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ආරක්ෂක අංශවල පුවත් ගෝඨා හරහා පමණයි - මාධ්‍යයට දැඩි වාරණ ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 10:49
    gota.jpg
    ආරක්‍ෂක හමුදාවන්ට අයත් හමුදාපතිවරයාගේ සිට සියලූම නිලයන් වෙතින් අවසරයකින් තොරව සම්මුඛ සාකච්ඡා ලබාගැනීම, ප‍්‍රවෘත්ති ලබාගැනීම ත‍්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ පත්කිරීම් හා උසස් කිරීම් පිළිබද තොරතුරු ලබාගැනීම සපුරා තහනම් කරමින් රාජ්‍ය ආරක්‍ෂක, මහජන ආරක්‍ෂාව, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්‍ෂමන් හුලූගල්ලේගේ අත්සනින් යුතුව සියලූම මාධ්‍ය ආයතන වෙත ඊයේ (02) පස්වරුවේ විශේෂ නියෝගයක් යොමුකොට තිබේ.

    පෙබරවාරී 01 දාතමින් යුතුව නිකුත්කරනු ලැබ ඇති එම දැනුම්දීමට අනුව, ඒ ඒ හමුදාවන් පිලිබදව මාධ්‍යයට අදහස් පළකිරීමේ පූර්ණ බලධාරීන්තවය හිමිවන්නේ ති‍්‍රවිධ හමුදාවේ හා පොලීසියේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන්ට පමණක් වනබව අවධාරණය කර තිබේ.

    තවද ආරක්‍ෂක අංශවල සේවය කරන පුද්ගලයන් මාධ්‍යවෙත සම්බන්ධ කර ගැනීමට අත්‍යවශ්‍යවන අවස්ථාවලදී ඒ සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙතින් ලිඛිත අවසරයක් ලබාගත යුතු බවත්, රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා වෙතින් අවසර ලබාගැනීමේදී කරනු ලබන ඉල්ලීම පළමුව තමාවෙත ඉදිරිපත් කළ යුතු බවත් ලක්‍ෂමන් හුලූගල්ලේගේ නිවේදනයේ සඳහන් වේ.

    ආරක්‍ෂක අංශවල සේවයේ නියුතු විවිධ තරාතිරමේ සාමාජිකයන් සම්බන්ධ කරගනිමින් රටේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ තොරතුරු හා අදහස් ලබාගැනීමට මෙන්ම සම්මුඛ සාකච්ඡා ලබාගැනීමට ඇතැම් මාධ්‍ය ක‍්‍රියාකරමින් සිටින බවත්, කිසිදු වගකීමකින් තොරව ඔවුන් ලබාදෙන මෙම ප‍්‍රවෘත්ති මහජනතාව නොමගයවන අතරම රටේ ජාතික ආරක්‍ෂාවටද සෘජුව බලපෑම් සිදුකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ. එබැවින් මීට අදාලව පවතින නීතිය දැඩිලෙස ක‍්‍රියාත්මක කරවීමට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය තීරණය කොට ඇති බවද එම නිවේදනයේ අවධාරණයෙන් යුතුව සඳහන් වේ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    මේ කෑ ගහන විදියෙන් ඔයාලට හිතෙන්නෙ නැද්ද
    මොකක් හරි වැරැද්දක් වහගන්න හදන බව.
    වැරැද්දක් නැති අය කොයි තරම් සන්සුන්ද?
    කොයි තරම් විනීතද? කොයි තරම් තැන්පත්ද?

    :yes:

    අපි හොදට දැක්කා සන්සුන් වෙලා කතාකරන හැටි අර උපුල් ඉලංගම්ගේ ආවට පස්සේ. කලවැද්දා, පාහරයා වලගේ විනීත භාෂාව. .:D:D:D:D
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke

    යුධ අපරාධ චෝදනා විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.
    මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ.
    මම ඊට විරුද්ධයි.
    එක්සත් ජාතීන්ගෙ සංවිධානය වේවා වෙනත් රටක් වේවා, මම ඉඩ දෙන්නෙ නෑ.
    මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයකට මම ඉඩ දෙන්නෙ නෑ.
    එවැනි කිසිදු පරීක්ෂණයක් පිළිබඳව අහන්නත් එපා.
    මට කතා කරන්නත් එපා, කිසිදු පරීක්ෂණයක් ගැන.
    මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවෙන්නෙ නෑ.
    මමයි ආරක්ෂක ලේකම් වරයා.
    මම එවැනි දෙයක් අවශ්‍ය කාට වුවත් විරුද්ධයි.
    මේ තමයි මගේ අවසන් වචන.

    -ගෝඨාභය-
    :yes::yes::yes::yes::yes::yes::yes:
    05:14 විනාඩියේ සිට නරඹන්න.

    05:14 විනාඩියේ සිට නරඹන්න.

    eka ekalata Puk_ denna uba hariyata mahansi wenawa neda................kalawadda
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    ආරක්ෂක අංශවල පුවත් ගෝඨා හරහා පමණයි - මාධ්‍යයට දැඩි වාරණ ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 10:49
    gota.jpg
    ආරක්‍ෂක හමුදාවන්ට අයත් හමුදාපතිවරයාගේ සිට සියලූම නිලයන් වෙතින් අවසරයකින් තොරව සම්මුඛ සාකච්ඡා ලබාගැනීම, ප‍්‍රවෘත්ති ලබාගැනීම ත‍්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ පත්කිරීම් හා උසස් කිරීම් පිළිබද තොරතුරු ලබාගැනීම සපුරා තහනම් කරමින් රාජ්‍ය ආරක්‍ෂක, මහජන ආරක්‍ෂාව, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්‍ෂමන් හුලූගල්ලේගේ අත්සනින් යුතුව සියලූම මාධ්‍ය ආයතන වෙත ඊයේ (02) පස්වරුවේ විශේෂ නියෝගයක් යොමුකොට තිබේ.

    පෙබරවාරී 01 දාතමින් යුතුව නිකුත්කරනු ලැබ ඇති එම දැනුම්දීමට අනුව, ඒ ඒ හමුදාවන් පිලිබදව මාධ්‍යයට අදහස් පළකිරීමේ පූර්ණ බලධාරීන්තවය හිමිවන්නේ ති‍්‍රවිධ හමුදාවේ හා පොලීසියේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන්ට පමණක් වනබව අවධාරණය කර තිබේ.

    තවද ආරක්‍ෂක අංශවල සේවය කරන පුද්ගලයන් මාධ්‍යවෙත සම්බන්ධ කර ගැනීමට අත්‍යවශ්‍යවන අවස්ථාවලදී ඒ සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙතින් ලිඛිත අවසරයක් ලබාගත යුතු බවත්, රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා වෙතින් අවසර ලබාගැනීමේදී කරනු ලබන ඉල්ලීම පළමුව තමාවෙත ඉදිරිපත් කළ යුතු බවත් ලක්‍ෂමන් හුලූගල්ලේගේ නිවේදනයේ සඳහන් වේ.

    ආරක්‍ෂක අංශවල සේවයේ නියුතු විවිධ තරාතිරමේ සාමාජිකයන් සම්බන්ධ කරගනිමින් රටේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ තොරතුරු හා අදහස් ලබාගැනීමට මෙන්ම සම්මුඛ සාකච්ඡා ලබාගැනීමට ඇතැම් මාධ්‍ය ක‍්‍රියාකරමින් සිටින බවත්, කිසිදු වගකීමකින් තොරව ඔවුන් ලබාදෙන මෙම ප‍්‍රවෘත්ති මහජනතාව නොමගයවන අතරම රටේ ජාතික ආරක්‍ෂාවටද සෘජුව බලපෑම් සිදුකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ. එබැවින් මීට අදාලව පවතින නීතිය දැඩිලෙස ක‍්‍රියාත්මක කරවීමට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය තීරණය කොට ඇති බවද එම නිවේදනයේ අවධාරණයෙන් යුතුව සඳහන් වේ.

    ithin mokada..............ape rate wena dewal walata pitarata inna para suddanta one na ne.