පැතුමක්

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හරිම ලස්සන නිර්මාණයක්
    ස්තූතියි අමා...:)
    Premaneeya pethumak kawiyakata amunala......:D niyamai kiwwa
    Godaak sthuthi aiye...

    විශ්වාසනීය වෙනසක් වෙලා?
    සිත් පුරා පෙම් පිරූ ....... ඒ දවස එන්නට පමා ඇයි මේ තරම්.........!++
    :lol: අෆෝයි...අපි තවම පොඩි ළමයි...
    ස්තූතියි ශම්මි අක්කේ...


    Thanks malliyooo...

    Lassanai ! hithe thiyana prarthanawa e widiyatama ishtawenna kiyala pathanawa!

    Sthuthi saho. obata...
    මට මේක මිස් වෙලාද...? :rolleyes: එළ එළ... ආයෙමත් කියෙවුවා... :D
    හික්ස්...ගොඩාක් ස්තූතියි අයියේ....:D අයියගෙ නිර්මාණයක් දකින්නවත් නෑනෙ...:nerd: ළගදිම අපි හැමදෙනාටම දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!

    ela ela..........
    Thanks Bro.
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මෙක පොස්ට් කරල තියෙන්නෙ මගෙ උපන්දිනේ දවසෙනේ :D
    ලස්සන නිර්මානයක් පියුමි නංගා :yes:
    රෙප් දෙන්න බෑලු :dull:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මෙක පොස්ට් කරල තියෙන්නෙ මගෙ උපන්දිනේ දවසෙනේ :D
    ලස්සන නිර්මානයක් පියුමි නංගා :yes:
    රෙප් දෙන්න බෑලු :dull:
    :lol: එහෙනම් හොද දවසක පෝස්ට් කරලා තියෙන්නෙ...
    ගොඩක් ස්තූතියි අයියේ...
    රෙප් මොකටද...අදහස්නෙ වටින්නේ....

    අහ් රෙප් එකතු කරලා තියන්න...ගම් පළාතෙනේ...:P
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    :lol: එහෙනම් හොද දවසක පෝස්ට් කරලා තියෙන්නෙ...
    ගොඩක් ස්තූතියි අයියේ...
    රෙප් මොකටද...අදහස්නෙ වටින්නේ....

    අහ් රෙප් එකතු කරලා තියන්න...ගම් පළාතෙනේ...:P

    ඒක තමයි දවසත් හොදයි...කවියත් හොදයි...
    ඔව් ඔව්....අර මං එදා කිව්වෙ... මගෙ පෝස්ටර් තාප්පවල ඇලවෙන කාලෙ ගැන...අන්න එදාට වටිනවනේ.... :D
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Hmm ohammama mamath kenkgen ahuwa...:rolleyes: maala 7k badina dawasa wadi athaka neme :) sama yuwathiyakagema hithe mawila thiyana soduru sithuwamak piumi akka/nangi lassanata idiripath karala tiyanawa..mama oka oyage blog eke dakka me lagadi dawasaka anih nirmaanath lassanai digatama liyanna sis :)