මෑතකදි දිවියට සමුදුන් සීයාගේ අතීතයෙන් බිදක්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,056
    20,050
    113
    adala nene
    අඩේ පට්ට. ඉතුරු ටිකත් ඉක්මනට ඕන... අර තැපැල් පතේ ලියල තියන අකුරු නම් මරු.

    සියට නිවන් සුව ලැබේවා!!
    ඔච්චර ඇන්ටික් ඒවා පස්සෙ යන එකේ
    ඇන්ටෙක් බැදගත්තනම් මොකෝ කලේ 🤪
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    528
    571
    93
    ඒ කාලෙ මිනිස්සු මාරම නිවිලා, සල්ලි හොයල තියෙන්න වැඩි මහන්සියක් නැතුව ඔලුවෙන් ගේම ගහලා. අපේ සියත් මේ වගේ හැම දේම පිලිවෙලයි ලියල තියෙන්න, පින් කරත් ප්‍රසිද්ධ කරන් දගලන්නෙ නැ, දුන්න ඒක ඉවරයි. අවබෝධයෙන් ජිවත් වෙලා තියෙන්නෙ, හදිස්සියක් නැති නිවුන චරිත. අපිට මොකද්ද මග ඇරුනේ කියල හිතෙනවා !
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,798
    13,537
    113
    Dubai, UAE
    මචං නිවන් සුව උඹේ සීයාට. සීයා නැති උනාට ගොඩක් දේවල් දායාද කරලා තියෙනවා. අවසර අරන් හරි කමක් නෑ අපිට දැනුමට තව යම් ටිකක් දාන්න පුලුවන් නම්. :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,922
    18,714
    113
    අඩේ සිරාවට බන්. මම මේ ලදී මෙන්න මේ වීඩියෝ එක බැලුව, බලපන් ඒ කාලේ උන් පට්ට නිදහස් ජිවිත ගත කරලා තියෙන්නේ ගොඩක්, මේ පොර ලෝකේ වටේ ගිහින්, ලොකු මුදලාලි කෙනෙක් වෙලා, මඩර් එකකුත් දීලා ආපහු ජිවිතේ ගොඩ අරන් ගේමක් නැතුව..
    පොරට පට්ට දැනුමකුත් තියනවා, බෂා කීපයක් කතා කරන්නත් පුළුවන්

    බලපන් උන්ට දවස් ගානක් හරි කියන්න ජීවිතේ interesting දේවල් තියෙනව. දැන් සමාජෙ මිනිස්සුන්ට තියෙන්නෙ රස්සාවට යන එකයි one galle face යන එකයි ඉඳල ඉඳල යන hike එකකුයි විතරයි
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    7,654
    13,433
    113
    බලපන් උන්ට දවස් ගානක් හරි කියන්න ජීවිතේ interesting දේවල් තියෙනව. දැන් සමාජෙ මිනිස්සුන්ට තියෙන්නෙ රස්සාවට යන එකයි one galle face යන එකයි ඉඳල ඉඳල යන hike එකකුයි විතරයි
    :yes:
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    362
    270
    63
    බලපන් උන්ට දවස් ගානක් හරි කියන්න ජීවිතේ interesting දේවල් තියෙනව. දැන් සමාජෙ මිනිස්සුන්ට තියෙන්නෙ රස්සාවට යන එකයි one galle face යන එකයි ඉඳල ඉඳල යන hike එකකුයි විතරයි
    ඒකාලෙ ඔහොම ජීවත් වෙන්න පරම්පරාවෙන් මහ උ න්ගෙන් හම්බ වෙන දේවල් තියෙන්නෙ ඕන. ඒකත් උන්ගෙ සම්මතයන්ට සමාජ සම්මතයන්ට අනූව ජීවත් වෙන්න ඕන. එහෙම පවුලෙන් දේවල් උරුම නොවුන සාමාන්‍ය මිනිස්සු ගත කරේ මුඩුක්කු ජීවිත. ඔහොම පවුල් වල ඉපදුනත් වැරදිලාවත් ආබාධිත උනා නම් , lgbt උනා නම් ලෝක කරුමයක් විදින්න වෙන්නෙ. දැන් කාලේ තරුන උන්ට නිදහස තියෙනවා ඔය වගේ පොන්න ජීවිත ගත කරන්න ඕන නෑ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,393

    උබ දන්න මගුලක් කිව්වානම් තමයි හොද
    සීයාගේ තාත්තා resthouse keeper කෙනෙක්, සීයා ඉස්කෝලේ ගිහින් තියෙන්නේ st. pauls
    ඊටපස්සේ පොඩිම ඉස්කෝලෙන් teaching පටන් ගෙන, ඉස්කෝල හයක උගන්වලා, ධර්මරාජෙන් නැවතුනේ
    2015 වෙනකම්ම සීයා A/L private classes කරලා වෙනම income ගත්තා pension එකට අමතරව

    සීයා නිකන් අත පය බැදගෙන හිටපු කෙනෙක් නෙමෙයි කියලා එයාගේ documents බැලුවම තේරෙනවා
    මේ thread එක දැකලා උබට හිත රිදුණා නම් ඉතින් මගේ අනුකම්පාව උබට ලැබෙනවා

    lgbt උනා නම් ලෝක කරුමයක් විදින්න වෙන්නෙ
    ah, never mind 😂
    comment එක type කරලා ඉවර වුණාම තමයි මේ කොටස දැක්කේ
    උබලා ඉතින් මුලු ජීවිතේම ඉන්නේ කුහකකමින් අනිත් මිනිසුන්ට වෛර කර කරනේ
     
    • Like
    Reactions: Yin And Yang

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    362
    270
    63
    ah, never mind 😂
    comment එක type කරලා ඉවර වුණාම තමයි මේ කොටස දැක්කේ
    උබලා ඉතින් මුලු ජීවිතේම ඉන්නේ කුහකකමින් අනිත් මිනිසුන්ට වෛර කර කරනේ
    ඒක විතරද දැක්කෙ. මම queer උනා නම් කිව්වත් කමක් නෑ. queer අදාල ම නෑ පොදුවේ උබලගෙ පොන්න ජීවිත ගැන කිව්වෙ. වලව් පොන්ස්ලා බදින්නෙත් අන්තිමට කැරකිලා උන්ගේ ම නෑයෝ.:lol:
     
    • Haha
    Reactions: poopoo

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    10,732
    11,784
    113
    United States
    ඒ දවස් වල මිනිස්සුන්ගෙ හිත් හරිම තැන්පත්. මම මේ කියන්නෙ 1970ට පෙර වගේ කාලය. අපේ සීයටත් හොදට English පුලුවන් මොකද එයත් ඉගෙන ගෙන තියෙන්නෙ English medium. සීයත් හැම දෙයකම වගේ සටහනක් මොනව හරි දානව. කොයිවෙලෙත් මොනවහරි ලියනව. ඒ අය දිහා බලන් ඉන්න ආසයි. කතාකරන විදිහ, හැසිරෙන විදිහ, වැඩකරන විදිහ ඒ හැම දෙයකම මොකක්දෝ අමුත්තක් තිබුන. ඒ අය ඉන්නකොට ජීවිතේ හරිම ලස්සනයි. ආයෙ ඒ ලස්සන කාලවල් එන්නෙ නෑ. මොකද දැන් අපි ගත කරන ජීවිත හරිම නොසන්සුන්, පීඩනකාරී වගේම ව්‍යාජයි.
    ඉස්සර අපි පොඩි කාලෙත් අපේ වැඩිහිටීයෝ අපිට ඩයරියක් අරගෙන එදා දවසේ කරපුවා ලියන්න කිව්වා. එයාලත් අනිවාර්යයෙන්ම කරපුවා ලියනවා. හැබැයි අනුන්ගේ ඩයරි කියවන්න එපා, ඒක නරක පුරුද්දක් කියලා අපිට කිව්වා.
     
    • Wow
    Reactions: Yin And Yang

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    362
    270
    63
    උබ දන්න මගුලක් කිව්වානම් තමයි හොද
    සීයාගේ තාත්තා resthouse keeper කෙනෙක්, සීයා ඉස්කෝලේ ගිහින් තියෙන්නේ st. pauls
    ඊටපස්සේ පොඩිම ඉස්කෝලෙන් teaching පටන් ගෙන, ඉස්කෝල හයක උගන්වලා, ධර්මරාජෙන් නැවතුනේ
    2015 වෙනකම්ම සීයා A/L private classes කරලා වෙනම income ගත්තා pension එකට අමතරව

    සීයා නිකන් අත පය බැදගෙන හිටපු කෙනෙක් නෙමෙයි කියලා එයාගේ documents බැලුවම තේරෙනවා
    එතකොට උබ නාහෙන් අඩ අඩ මැරෙන්න හැදුවේ නාකි උන් නිසා ජීවිතෙ අපායක් උනා කියලා. උබට schizoprenic da podi paco:lol:
     
    • Haha
    Reactions: poopoo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,922
    18,714
    113
    ඒකාලෙ ඔහොම ජීවත් වෙන්න පරම්පරාවෙන් මහ උ න්ගෙන් හම්බ වෙන දේවල් තියෙන්නෙ ඕන. ඒකත් උන්ගෙ සම්මතයන්ට සමාජ සම්මතයන්ට අනූව ජීවත් වෙන්න ඕන. එහෙම පවුලෙන් දේවල් උරුම නොවුන සාමාන්‍ය මිනිස්සු ගත කරේ මුඩුක්කු ජීවිත. ඔහොම පවුල් වල ඉපදුනත් වැරදිලාවත් ආබාධිත උනා නම් , lgbt උනා නම් ලෝක කරුමයක් විදින්න වෙන්නෙ. දැන් කාලේ තරුන උන්ට නිදහස තියෙනවා ඔය වගේ පොන්න ජීවිත ගත කරන්න ඕන නෑ.
    මම කියන්නෙ luxury ජීවිත ගත කිරිල්ලක් ගැන නෙමේ. ඒ කාලෙ (අපෙන් පරම්පරා කීපෙකට කලින්) කොහොමත් මුඩුක්කු ජීවිත කියල එකක් නෑ. එක්කො ඉහල පැලැන්තිය එක්කො වගා එහෙම කරගෙන ඉඳපු ගැමියො. ඉහල පැලැන්තියෙ නොවුනත් මිනිස්සු මහන්සි වෙලා දේවල් කරල තියෙනව. අඩුම ගානෙ හරියට මහන්සි වෙල කුඹුරු යායවල් ටිකක් හරි අස්වද්දනව. අතට පයට දැනෙන දේවල්. කොල්ලො ගම් දාලා කොළඹ ඇවිල්ල දියුණු වෙනව. දැන් කොහෙද එහෙම ජීවිත. එකම අච්චුව.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    636
    326
    63
    Yakkala, Ranala.
    මේකේ අන්තිම ටිකේ ලියල තියෙන්නේ මොනවද???
    "අද උදාවන වෙසක්
    සද රැසින්
    ඔබ සිත්
    කොදවනය???
    නව සුවදින්
    පිබිදේවා
    "අද උදාවන වෙසක්
    සද රැසින්
    ඔබ සිත්
    කොඳ වනය
    නව සුවදින්
    පිබිදේවා.

    කොද නෙවෙයි කොඳ
    කුමුදු මල්
    වලටයි කොඳ කියන්නෙ.
     
    • Love
    Reactions: Kalegana