සිංහයා
LION
මේ තමයි අපේ සිංහ කොඩියෙ ඉන්න අපේ වීරෝධාර සත්වයා. එයාට කියන්නෙ සිංහයා කියලා.
ඉතින් අපේ ජාතික දිනයත් ලං වුන නිසා අපි එකතු වෙලා අවතාර්ස් වලට සිංහ ලකුණ දාගන්න
පටන් ගත්තා. ඉතින් මේ අතරෙ...අපි එක්ක හිටපු පොරක් කාලයක් තිස්සෙ සිංහය කියල තමයි
එයාට කියා ගන්නෙ. ඒ නිසා මම අද යන්නෙ එයා කරපු නෝටි වැඩ ටිකක් එක්ස්පෝස් කරන්නයි.
මේ තියෙන්නෙ මෙයා ඉපදිල දවස් තුනයි අරික්කාලකින් පස්සෙ දයාන් විතාරණ ගත්ත
පොටෝ එකක්.
කොහොමද බැල්ම..කම්ප්ලීට් පැණි
මේ සිංගයා පොඩි කාලෙ ඉදන්ම හරි වසයි. කන්න බොන්න පුලුවන් කාලෙ ඉදන්ම කරේ
බිව්ව එක තමා. මේ බලන්න මේ පොටෝ එක. තාම ඇවිදින්නවත් බෑ. දණගාන්න ළගයි.
ඒත් බීමට නං හරි දස්සයා.
ඉතින් බීලමද කොහෙද මාර ඉක්මනට හැදුන
මෙයා හරි ආසයි අස්සය පිටේ යන්න...
අස්සයො මේ ගැන ළගදි මාධ්‍ය සාකච්ඡාවක්
තිබ්බා. බාටා කොම්පැනිය එක්ක ගිවිසුමක් ගහලා සිංහයන්ට සපත්තුවක් හදුන්වා දෙන්න.
නැත්තං අස්සයගෙ පිට නිකං සීබ්රා වගේ වෙයි කියල අස්ස්රික අස්සපාල නම් සමස්ත ලංකා
අස්ස සම්මෙලනයේ සභාපති තුමා පචවාහිනියට පවසා තිබුණා.
පස්සෙ මුගෙ නමින් ම බියර් සාප්පුවකුත් ඇරිය කියල මට මාර්ලි කියල මල් ගහන බේබදු මිනිහෙක්
කිව්ව. ඒ බව මාධ්‍ය සාකච්ඡාවක් තියල එක්පෝස් කරන්නලු ඉන්නෙ.

ඉතින් මේ කැත වැඩ කරන සිංහ ගොයියා...දැන් එළකිරිත් ලොග් වෙනවා
මොනව උනත් දැන් සිංහයා සෑහෙන්න වයසයි
මූණ නිකං හයිනෙක් ගෙ වගේ
ඉතින් මේ සිංහයා අද එළකිරි එකෙන් පොස්ට් 12000 උස්සලා ජීටීආර්සෙඩ් පොලිස්පති තුමාගේ
නියෝගය පිට අත්අඩංගුවට ගත්තා. ඉතින් දැන් මූව මරන්නයි හදන්නෙ. සිංහයා මස් කරන මෙහෙයුමට මේ ත්‍රෙඩ් එකේ සෙට් වෙන්න පුලුවන්. ඒ වගේම ස්මෝල්විල්ක්ලාක්50 නම් උගත්
බුද්ධිමත් සහෝදරයා මේ පිළිබද ප්‍රකාශයක් කිරීමට නියමිත්යි. එය රෑට පල කිරීයට සූදානම්.
දැන් අපේ එකම සිහිනය මේ ඇතිරිල්ල ඇදට එළාගෙන සැපසේ නිදියන එකයි.
මේ ඇතිරිල්ල වෙන්දේසි කරනවා.
හොදම සුභ පැතුමට ඇතිරිල්ල තෑගි.
එන්න එන්න...මරන්න කලින් මේ අපේ uocanu නම් සිංහ මොටාට සුභ පතන්න

ConGraTZ Anuuu
for your
12 000
Posts
Keep Posting & Best Wishes!
LION
මේ තමයි අපේ සිංහ කොඩියෙ ඉන්න අපේ වීරෝධාර සත්වයා. එයාට කියන්නෙ සිංහයා කියලා.
ඉතින් අපේ ජාතික දිනයත් ලං වුන නිසා අපි එකතු වෙලා අවතාර්ස් වලට සිංහ ලකුණ දාගන්න
පටන් ගත්තා. ඉතින් මේ අතරෙ...අපි එක්ක හිටපු පොරක් කාලයක් තිස්සෙ සිංහය කියල තමයි
එයාට කියා ගන්නෙ. ඒ නිසා මම අද යන්නෙ එයා කරපු නෝටි වැඩ ටිකක් එක්ස්පෝස් කරන්නයි.
මේ තියෙන්නෙ මෙයා ඉපදිල දවස් තුනයි අරික්කාලකින් පස්සෙ දයාන් විතාරණ ගත්ත
පොටෝ එකක්.
කොහොමද බැල්ම..කම්ප්ලීට් පැණි

මේ සිංගයා පොඩි කාලෙ ඉදන්ම හරි වසයි. කන්න බොන්න පුලුවන් කාලෙ ඉදන්ම කරේ
බිව්ව එක තමා. මේ බලන්න මේ පොටෝ එක. තාම ඇවිදින්නවත් බෑ. දණගාන්න ළගයි.
ඒත් බීමට නං හරි දස්සයා.
ඉතින් බීලමද කොහෙද මාර ඉක්මනට හැදුන
මෙයා හරි ආසයි අස්සය පිටේ යන්න...
අස්සයො මේ ගැන ළගදි මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. බාටා කොම්පැනිය එක්ක ගිවිසුමක් ගහලා සිංහයන්ට සපත්තුවක් හදුන්වා දෙන්න.
නැත්තං අස්සයගෙ පිට නිකං සීබ්රා වගේ වෙයි කියල අස්ස්රික අස්සපාල නම් සමස්ත ලංකා
අස්ස සම්මෙලනයේ සභාපති තුමා පචවාහිනියට පවසා තිබුණා.

පස්සෙ මුගෙ නමින් ම බියර් සාප්පුවකුත් ඇරිය කියල මට මාර්ලි කියල මල් ගහන බේබදු මිනිහෙක්
කිව්ව. ඒ බව මාධ්‍ය සාකච්ඡාවක් තියල එක්පෝස් කරන්නලු ඉන්නෙ.

ඉතින් මේ කැත වැඩ කරන සිංහ ගොයියා...දැන් එළකිරිත් ලොග් වෙනවා

මොනව උනත් දැන් සිංහයා සෑහෙන්න වයසයි
මූණ නිකං හයිනෙක් ගෙ වගේ
ඉතින් මේ සිංහයා අද එළකිරි එකෙන් පොස්ට් 12000 උස්සලා ජීටීආර්සෙඩ් පොලිස්පති තුමාගේ
නියෝගය පිට අත්අඩංගුවට ගත්තා. ඉතින් දැන් මූව මරන්නයි හදන්නෙ. සිංහයා මස් කරන මෙහෙයුමට මේ ත්‍රෙඩ් එකේ සෙට් වෙන්න පුලුවන්. ඒ වගේම ස්මෝල්විල්ක්ලාක්50 නම් උගත්
බුද්ධිමත් සහෝදරයා මේ පිළිබද ප්‍රකාශයක් කිරීමට නියමිත්යි. එය රෑට පල කිරීයට සූදානම්.
දැන් අපේ එකම සිහිනය මේ ඇතිරිල්ල ඇදට එළාගෙන සැපසේ නිදියන එකයි.
මේ ඇතිරිල්ල වෙන්දේසි කරනවා.
හොදම සුභ පැතුමට ඇතිරිල්ල තෑගි.
එන්න එන්න...මරන්න කලින් මේ අපේ uocanu නම් සිංහ මොටාට සුභ පතන්න

ConGraTZ Anuuu
for your
12 000
Posts
Keep Posting & Best Wishes!
Last edited:

Congradz Congradz...

den ithin kuuru gena gena hitapan