uocanu brother is Jailed

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
1002ee91b32b.gif
Tnx machan :D

:shocked::shocked::shocked::shocked::shocked:
සිංහයයි හාවයි.
මේ කොහෙදි ගහපු එකක් ද
මතකත් නෑ
:D:D:D
;)
ubata horen gaththu ube pic ekak :rofl:

Ane sadhu :P :rofl: den ithin kuuru gena gena hitapan :P :lol:

ela ela .. congradzz wewaa ! :D
eka thama mun mawa jail karanna try karanne, mehemath massinala :nerd:
tnx machanz

CONGRATZZZZZZZZZZZZZZZ BROOOOOOOOOOOOOOOOOOO
Tnx kolla :D
thank-you-2a.jpg

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලංකාවට නිදහස ලැබිලා වසර 62 කුත් ගෙවෙන මේ වෙලාවෙ අපේ එළකිරි අඩවියේ සිංහයා 2006 අගෝස්තු වල ඉඳල යාන්තම් පෝස්ට් 12 000 කඩඉම මේ දැන් පසුකලා.

මේ ඉන්නෙ අපේ සිංහයා

24031941.jpg


කාටවත් කියවගන්න බැරි user ID එකකින් ආවත්, ඇවටාර් එක නිසා සිංහයා කිව්වත් ඉතිං, ලයන්, ලයනා සහ හඩු ලයන් වගේ නම් තමා වැඩිපුර භාවිතා වෙන්නෙ. හැබැයි සිංහයා මේ දිනවල ඉන්නෙ වෙස් මුහුණක් දාගෙන ......

මෙන්න මෙහෙම

uocanu.gif



මේ පෝස්ට් 12000 ඇතුලත බොහොම රසවත් කතා තියෙනවා ..... මඩ, කැපිලි, හින්ට්, සිංදු, ජෝක් කෑලි මීට ඇතුලත් වෙන අතර ඉඳල හිටල කවි ලියන්න ගිහිං වරිගෙ නහගත්තු අවස්ථාත් නැතුවම නෙමේ .

ඒ වගේම තමා එළකිරි මෙගා පාර්ටි එකේ නිර්මාතෘත් අනු අයියම තමා. ඒ එක්කම ඉතිං මේ ඉන්නෙ ඕන කෙනෙකුට උදව් කරන හොඳ යාළුවෙක් කියන එකත් කියන්න ඕනෙ (මඩ විතරක්ම ගහන්නත් හොඳ නෑනෙ)

හෙට නිදහස් දවසෙ සිංහයා නිදහස් වෙන්න කලින් කට්ටියම ඇවිත් ලයනට විශ් කරන්න :D

:D :P
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ලොලේ ලොල් සිංහයා 9000 ගහපු වෙලේ ත්‍රෙඩ් දාන්න කවුරුත් හිටියෙ නෑනෙ ..... ඔන්න 12 000 ට ත්‍රෙඩ් 2ක්ම :D

ra-sunbird-congratulations.gif
ස්තූති අමා නංගි :D:D:D
1.gif


රීපෝස්ට්ද මන්ද :rofl: ස්තූතී ලොකු අයියා:D:D

baya wenna epa mage mal bussines thiyena nisa man police kattiyawa aduranwa..kiyak hari deela eka paara ekmanatama marala danna kiyanna..eka hari simple plan ekak.anith eliyata aran api muwa maramu...ape game kollekne udaw nokara bane.

congratz gon sinhayoo
ඔව් ඔව් උඹව හිරෙන් බේරගත්තෙත් අපිනෙ ..එකනෙමෙ මන් කිව්ව එව්ව ගෙනෙන් එනකොට හොදෙ............:D:D

thank%20you.jpg

 

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    ස්තූති අමා නංගි :D:D:D
    1.gif


    රීපෝස්ට්ද මන්ද :rofl: ස්තූතී ලොකු අයියා:D:D

    ඔව් ඔව් උඹව හිරෙන් බේරගත්තෙත් අපිනෙ ..එකනෙමෙ මන් කිව්ව එව්ව ගෙනෙන් එනකොට හොදෙ............:D:D

    thank%20you.jpg

    man ewwa geddi uba mewwa wela ewarai ...haka haka