බැසිල් චන්ද හොර කළ හැටි SF මැ.කො.ට කියයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
බැසිල් චන්ද හොර කළ හැටි SF මැ.කො.ට කියයි



2064Election_Curruption_Letter_J.jpg

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

චන්දෙට පස්සෙන්ද ප්‍රවෘත්ති සාකච්ඡාවකදි
Karin Wenger, who is based in the Indian capital, New Delhi,
සුසිල් ප්‍රේමජයන්තගෙන් ඇහුව 'බැසිල් තාම මැතිවරණ කොමසාරිස්ගෙ කාර්යාලෙද' කියල.
ආවෙ කොහෙන්ද කියල ඇහුවම කිව්ව Swiss Radio කියල.
සුසිල්ට නහුතෙට තද වෙලා බැණගෙන බැණගෙන ගියා.
ඊට පස්සෙ ට ලංකාවෙන් පිටවෙන්න කියල නියෝගයක් දීල
සීන් එක පබ්ලිශ් වෙනවට වෙන්නැති ඒක ආයෙ වෙනස් කළා..
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Sri Lanka revokes expulsion of Swiss reporter

Posted by JDS

karin_wenger.jpg


Sri Lanka President Mahinda Rajapakse on Sunday revoked an expulsion order against a Swiss reporter who covered the island's fiercely fought election.

A government spokesman said that "wrong information" had led to the immigration authorities ordering Karin Wenger, of Swiss Public Radio, to leave the country.


The department of information had accused her of damaging the image of Sri Lanka with "defamatory" reports.

A government minister also criticised her for grilling the authorities on allegations of irregularities in Tuesday's vote, which was comfortably won by incumbent Rajapakse.

International rights organisations accused the government of harassing independent journalists who it believed sided with the defeated opposition candidate Sarath Fonseka.
 

csg

Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    rata pawa dena wal ballanta puka dena ponnayonta hodin kiyala wadak naha

    yako umaba deyak danagena katha karapan.........umbata ammek appek innawa nam,,ohona balu katha kiyaanna epa..........yako manussa kamata kataha karapan........kuhuharpa nokia.................
     

    Wal Bada

    Well-known member
  • එතකොට අර ගණන් කිරීමෙ මධ්‍යස්ථාන වලදී SF ගේ නියෝජිතයන්ට දීපු ප්‍රතිඵල ලේඛණය (මේක දුන්නේ ගණන් කරල ඉවර වෙච්ච ගමන්ම, මැ.කො. කාර්යාලයට යවන්න කලින්) බහිරවයා (අතුල) ගිල්ලද?
     
    Last edited:

    Kalu Banda

    Member
    Dec 21, 2009
    87
    1
    0
    ATHATA SF UBATA LETTER EKE COPY EKAK DUNNADA EK WALA DALA GENARAL ELECTION EKEN APA NATHIWA PARADINA EKA NAWATHTHALA DENNA KIYALA
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,295
    113
    ආශ්චර්යමත් රටක

    චන්දෙට පස්සෙන්ද ප්‍රවෘත්ති සාකච්ඡාවකදි
    Karin Wenger, who is based in the Indian capital, New Delhi,
    සුසිල් ප්‍රේමජයන්තගෙන් ඇහුව 'බැසිල් තාම මැතිවරණ කොමසාරිස්ගෙ කාර්යාලෙද' කියල.
    ආවෙ කොහෙන්ද කියල ඇහුවම කිව්ව Swiss Radio කියල.
    සුසිල්ට නහුතෙට තද වෙලා බැණගෙන බැණගෙන ගියා.
    ඊට පස්සෙ ට ලංකාවෙන් පිටවෙන්න කියල නියෝගයක් දීල
    සීන් එක පබ්ලිශ් වෙනවට වෙන්නැති ඒක ආයෙ වෙනස් කළා..

    :shocked::shocked::shocked::eek::lol::lol::lol::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry::dull::dull::baffled: