A/L Exam 2009 (Needed big Help)

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,551
    1,087
    113
    Android
    Machang mama 2009 coomerce stream eken A/L kaley Anuradhapureng....

    magey

    Summary District Rank
    283
    Island Rank
    10051
    Z - Score
    .9286


    apey patteng minimum zcore menna mehemai

    APPLIED SCIENCES (BIO.SC) 1.0429

    COMPUTER SCIENCE 1.4663

    PHYSICAL SCIENCE 0.9413

    APPLIED SCIENCES (PHY.SC) 0.863
    MANAGEMENT 1.3420

    COMMERCE 1.4217

    INFORMATION TECHNOLOGY 1.4190

    MANAGEMENT & INFORMATION TECHNOLOGY 1.3816

    INFORMATION & COMMUNICATION TECHNOLOGY 1.0262

    COMPUTATION & MANAGEMENT 1.5908

    SCIENCE & TECHNOLOGY 0.8315

    COMPUTER SCIENCE & TECHNOLOGY 1.0014

    BUSINESS INFORMATION SYSTEMS (SPECIAL) 1.6706
    otaning mata yanna puluwang eva tienney


    APPLIED SCIENCES (PHY.SC) 0.8633

    SCIENCE & TECHNOLOGY 0.8315

    witarai...........




    mata danaganna oney...anith evata specially information technology ekata apply kaloth magey zcore adu unath samaharawita kana chance ekak hamaba wen nadda??????????????????????


    apply kaloth zcore adu unatah vena aya apply karala natnam hambawen nadda????????????


    help me

    help-me-sized.jpg
     
    • Like
    Reactions: koondeGoda

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Machan "Information Technology" walata wenama Enterance Exam 1k tiyanawa neda........................????

    Anika uba commerce nam kele , APPLIED SCIENCES (PHY.SC) and SCIENCE & TECHNOLOGY apply karanna puluwan kiyala sure da............ ???
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මෙහෙමයි
    උඹ ඔය කියන්නෙ ගිය අවුරුද්දෙ කටෝෆ් මාර්ක්ස් අනුවනෙ
    මේ පාර ඕවා ටික ටික වෙනස් වෙන්න පුළුවන්

    වෙන අය ඉල්ලුවෙ නැත්තං උඹට ලැබෙනවා මොකද මේ පාර කටෝෆ් මාර්ක්ස් හදන්නෙ අපි ඉල්ලන පිලිවෙල අනුව
    ඒ හන්දා ඉන්ෆොමේශන් ටෙක්නොලොජි එක ෆස්ට් චොයිස් එක හැටියට දාපන්
    ඒත් හම්බවෙයි කියල හිතන්න අමාරුයි මොකද ගොඩක් අය ඕක ඉල්ලනවා & උඹේ Z එක ටිකක් මදිනෙ
     

    gayajith

    Member
    Sep 30, 2007
    466
    1
    0
    oyata physical hari applied nan aniwa yanna puluwan wei.
    IT nan sure naa ICT nan kiyanna baa,eka vavuniya walath thiyanawa kattiya yanawa adui ehetath danna.
    oyala anuradapura nisa chance eka vadi.

    ps-oya commerce nan physical,applied yanna baa
    ICT puluwan
     

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    62
    28
    ade macho ubata sali awlak nathinam... dont waste your time going to do the 3 subjects you have mentioned. You did commerce... kadda(english) hadagena ACCA karapan. only 2 years.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Machan Check this.............

    http://www.ugc.ac.lk/downloads/admissions/local_students/Admission%20to%20Undergraduate%20Courses%20of%20the%20Universities%20in%20Sri%20Lanka%202009_2010.pdf

    Mekata anuwa ,

    Science & Technology - yanna ubata puluwan but "Aptitude Test" eka pass wenna oni

    APPLIED SCIENCES (PHY.SC) - Apply karanna puluwan "Physical Science" Stream eke ayata witarai.............

    matanam ubata kiyanna Puluwani de "Aptitude Test" thiyana "Science & Technology " , "Information & Communication Technology" , ""Information Technology" wage uba asa "Aptitude Test" tiyana course walata apply karala try ekaka diyan..............

     
    • Like
    Reactions: koondeGoda

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    Commerce karapu ayata

    APPLIED SCIENCES (BIO.SC) 1.0429

    PHYSICAL SCIENCE 0.9413

    karanne kohomada ewa karanna

    BIOScience or Math karala thiyenna epaa :confused::confused::confused::confused:
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    UCSC-Logo.gif


    Machan UCSC apply karanna eka puluwan commerce karapu ayatath but ubalata extra exams 2 k karanna one eken pass unoth hari

    Math karapu ayatanam 1.8*** ganak Z score thibboth yanna puluwan :yes:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Machang mama 2009 coomerce stream eken A/L kaley Anuradhapureng....

    magey

    Summary District Rank
    283
    Island Rank
    10051
    Z - Score
    .9286


    apey patteng minimum zcore menna mehemai

    APPLIED SCIENCES (BIO.SC) 1.0429

    COMPUTER SCIENCE 1.4663

    PHYSICAL SCIENCE 0.9413

    APPLIED SCIENCES (PHY.SC) 0.863
    MANAGEMENT 1.3420

    COMMERCE 1.4217

    INFORMATION TECHNOLOGY 1.4190

    MANAGEMENT & INFORMATION TECHNOLOGY 1.3816

    INFORMATION & COMMUNICATION TECHNOLOGY 1.0262

    COMPUTATION & MANAGEMENT 1.5908

    SCIENCE & TECHNOLOGY 0.8315

    COMPUTER SCIENCE & TECHNOLOGY 1.0014

    BUSINESS INFORMATION SYSTEMS (SPECIAL) 1.6706
    otaning mata yanna puluwang eva tienney


    APPLIED SCIENCES (PHY.SC) 0.8633

    SCIENCE & TECHNOLOGY 0.8315

    witarai...........




    mata danaganna oney...anith evata specially information technology ekata apply kaloth magey zcore adu unath samaharawita kana chance ekak hamaba wen nadda??????????????????????


    apply kaloth zcore adu unatah vena aya apply karala natnam hambawen nadda????????????


    help me

    help-me-sized.jpg


    මචෝ උඹ AL කලේ commerce stream එකෙන් නිසා උඹට physical science වත් applied science වත් යන්න බෑ ඒව තියෙන්නෙ science කරපු උන්ට යන්න

    මෙතනි දාල තියෙන ඒවයින්
    MANAGEMENT 1.3420

    COMMERCE 1.4217

    INFORMATION TECHNOLOGY 1.4190

    MANAGEMENT & INFORMATION TECHNOLOGY 1.3816

    INFORMATION & COMMUNICATION TECHNOLOGY 1.0262
    මේවට කොමර්ස් කරපු අයට ඇප්ලයි කරන්න පුලුවන්

    ඒවයින්

    MANAGEMENT & INFORMATION TECHNOLOGY සහ

    INFORMATION & COMMUNICATION TECHNOLOGY


    කියන දෙක ඕනෙම subject stream එකකින් AL කරපු කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන්

    ඉගාවට උඹ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ තමා ‍බෝට්ටු එනවද කියන එකනෙ (කැම්පස් භාෂාවෙන් බොට්ටු කියන්නෙ මුලදි කැම්පස් එකකට සිලෙක්ට් නොවුනත් ළමයි අඩු හො ඉල්ලා නැති හේතු මත පුරප්පාඩු පිරවීමට cut off මාර්ක් එක නැතත් ඊට ආසන්න වැඩිම Z score එක තියෙන අයව ගන්නව කියන එකයි)

    මචන් උඹ ඉස්සෙල්ල Form එන පුරවද්දි මම මෙතන උඹට යන්න පුලුවන් කියල දාල තියෙන ඒව දාපන් ඒවයේ Z score එකේ වැඩි එකේ ඉදන් අඩු එකේ පිළිවෙලට (පොත බලල තව උඹ කැමති කොමර්ස් කරපු අයට යන්න පුලුවන් ඒව තියේ නම් ඒවත් මේ ලිස්ට් එකට එකතු කරපන් හැබැයි ලිස්ට් එක තියෙන්න ඕනෙ Z score එක වැඩි එකේ ඉදන් අඩු එකට )

    උඹට Z score වැඩිම ඒවට බෝට්ටු එන එකක් නෑ එත් උමේ Z score එක 0.92ක් හින්ද උඹට cut off mark එක 1.0 වටේ තියෙන ඩිග්රි වලට බෝට්ටු එන්න් 60% වඩා සම්භාවිතාවක් තියෙනවා

    මෙතන ඒවයින්
    INFORMATION & COMMUNICATION TECHNOLOGY
    කියන ඩිග්රිය දෙන්නෙ අපේ කැම්පස් ‍එකෙන් (කොළඹ) තව රජරටයි නැගෙනහිරයි උතුරෙයිත් මේ ඩිග්රි එක තියෙනව ඒවයෙත් උපාධිය ප්‍රධානය කරන්නෙ කොළඹ විශ්ව විද්‍යයාලයේ පරිඝනක අධ්‍යයන ආයතනයෙන් තමා
    මේ ඩිග්රිය හොදයි මචන් දැන් අපේ එකේ සෑහෙන එවුන් ඉන්නව මේක කරන කොළඹට ගන්නෙ 80යි මේ පාර (2008 AL) 80ම ආව අපේ පාර ත් 70 ගානක් ආව
    උඹ අනිවාර්යයෙන් මේකට ඇප්ලයි කරපන් මචන් මේකේ බොට්ටු එන සම්භාවිතාවත් වැඩියි මේ පාර කොළඹට විතරක් ICT වලට බෝට්ටු 20නට වඩා ආවා (1/4කට වඩා ‍බොට්ටු එනව කියන්නෙ උඹට චාන්ස් එකක් තියනව)

    මේ ඩිග්රියට ඇප්ලයි කරයින් පස්සේ intake එක තොරගන්න exam 2ක් තියෙනව (ගණනුයි සාමාන්‍යය දැනීමයි වගේ මට මතක ගණන් කියන්නෙ අමාරු ඒව නෙවේ OL ගනන් දැනුම ප්‍රමානවත් ) ඒදෙකෙනුත් පාස්වෙන්න ඕනෙ නැතනම් කොච්චර Z ස්කොර් එක cut off mark එනට උඩින් තිබ්බත් යන්න අමාරුයි එතනත් උඹට චාන්ස් එකක් තියනව මේ එක්සෑම් දෙක පාස් උනොත්

    මම උඹට සුභ පතනව
     
    Last edited:
    • Like
    Reactions: gayajith

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    UCSC-Logo.gif


    Machan UCSC apply karanna eka puluwan commerce karapu ayatath but ubalata extra exams 2 k karanna one eken pass unoth hari

    Math karapu ayatanam 1.8*** ganak Z score thibboth yanna puluwan :yes:

    Machan USCS ake ICT walata maths kala kiyala wenama Z-Score cut off mark ekak enne na neda.................?? :no::no::no::no::no::no::no:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Machan USCS ake ICT walata maths kala kiyala wenama Z-Score cut off mark ekak enne na neda.................?? :no::no::no::no::no::no::no:

    නෑ මචන් උ එතනදි අදහස් කරන්න ඇත්තෙ computer science degree එක
    ඒක කරන්න පුලුවන් AL maths කරපු අයට විතරයි එතනදි selection test නැහැ Z-Score cut off mark එක බලල ගන්නව මිසක්කා

    ICT කරන්න මැත්ස් කොමර්ස් බයෝ ආර්ට් ඔක්කොටම පුලුවන් ඒත් පොඩ්ඩක් මැත්ස් නොලේජ් එක ඕනෙ වෙනව මහ ගොඩක් නෙවේ පොඩ්ඩයි ඒක කැම්පස් එකට ආවම අල්ලගන්න පුලුවන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Machang mama 2009 coomerce stream eken A/L kaley Anuradhapureng....

    magey

    Summary District Rank
    283
    Island Rank
    10051
    Z - Score
    .9286


    apey patteng minimum zcore menna mehemai

    APPLIED SCIENCES (BIO.SC) 1.0429

    COMPUTER SCIENCE 1.4663

    PHYSICAL SCIENCE 0.9413

    APPLIED SCIENCES (PHY.SC) 0.863
    MANAGEMENT 1.3420

    COMMERCE 1.4217

    INFORMATION TECHNOLOGY 1.4190

    MANAGEMENT & INFORMATION TECHNOLOGY 1.3816

    INFORMATION & COMMUNICATION TECHNOLOGY 1.0262

    COMPUTATION & MANAGEMENT 1.5908

    SCIENCE & TECHNOLOGY 0.8315

    COMPUTER SCIENCE & TECHNOLOGY 1.0014

    BUSINESS INFORMATION SYSTEMS (SPECIAL) 1.6706
    otaning mata yanna puluwang eva tienney


    APPLIED SCIENCES (PHY.SC) 0.8633

    SCIENCE & TECHNOLOGY 0.8315

    witarai...........




    mata danaganna oney...anith evata specially information technology ekata apply kaloth magey zcore adu unath samaharawita kana chance ekak hamaba wen nadda??????????????????????


    apply kaloth zcore adu unatah vena aya apply karala natnam hambawen nadda????????????


    help me

    help-me-sized.jpg



    kolla dala bannanna ubath ekata dapan math ekata thamai demme