A/L ICT Mega Thread

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මමත් මේ පාර A/L ict කරනවා .... සිලබස් එකේ ඉඳල මෙලෝ දෙයක් තාම හරියට අධ්‍යනය කරේ නෑ :baffled: කාට හරි පුළුවන් නං පේපර් එක හැදෙන විදිහ ... ict විෂයේ මොන මොන කලාප ආවරණය කරලද පේපර් එකෙන් ප්‍රශ්න එන්නේ කියල කියන්න පුලුවන්ද ? :D

    අහ්හ් තව එකක් බන් ... :P මම කරන්නේ කඩ්ඩ මීඩියම් .. ඒ උනාට කඩ්ඩෙන් ict උගන්නන තැනක් හොයා ගන්න හෙන අමාරුයි නේ බන් ... එහෙම තිබ්බත් ඒවා මට තේරෙන්නේ නෑ :rolleyes: සිංහලයි කඩ්ඩයි මික්ස් කරලා උගන්නන තැනක් තියෙනවද බන් :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔව්..
    සඳමල් විදානගමගේ කියල සෑර් කෙනෙක් ඉන්නෙ.. :yes: :yes:
    මෑන් කඩ්ඩෙන් කියල ඒකම ආපහු හෙළුවෙනුත් කියල තමා උගන්නන්නෙ :yes: :yes: :yes:
    පුළුවන්නම් පලයං :yes:
    සක්යා රොටරි මොන්ටානා(සිසුර) එක්සලන්ට් තැන් වල තමා ක්ලාස් කරන්නෙ :yes:
    ආවරණය වෙනව එම් සී කියු වල නම් ඔක්කොම :baffled:
    ප්‍රෝග්‍රෑමිං වලිං රචනා ප්‍රශ්නයක් එනව පයිතන් ප්සූඩො කෝඩ් ෆ්ලෝව්චාට්ස් දාල :yes:
    ආයෙ sql වලිං එනව :yes: :yes:
    කුවරි නම් පොඩ්ඩද කොහෙද..
    ER ඩයග්‍රම්ස් වලිං ඉදිරියට එන්න තියෙන ඉඩ වැඩියි :yes:
    ඒ ටික අනිවා කරගනිං..
    ප්‍රෝග්‍රෑමිං නං දෙයක් නෑ :no:
    අයිපී ඇඩ්‍රස් වලිං එන්න ඇහැකි :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඔව්..
    සඳමල් විදානගමගේ කියල සෑර් කෙනෙක් ඉන්නෙ.. :yes: :yes:
    මෑන් කඩ්ඩෙන් කියල ඒකම ආපහු හෙළුවෙනුත් කියල තමා උගන්නන්නෙ :yes: :yes: :yes:
    පුළුවන්නම් පලයං :yes:
    සක්යා රොටරි මොන්ටානා(සිසුර) එක්සලන්ට් තැන් වල තමා ක්ලාස් කරන්නෙ :yes:
    ආවරණය වෙනව එම් සී කියු වල නම් ඔක්කොම :baffled:
    ප්‍රෝග්‍රෑමිං වලිං රචනා ප්‍රශ්නයක් එනව පයිතන් ප්සූඩො කෝඩ් ෆ්ලෝව්චාට්ස් දාල :yes:
    ආයෙ sql වලිං එනව :yes: :yes:
    කුවරි නම් පොඩ්ඩද කොහෙද..
    ER ඩයග්‍රම්ස් වලිං ඉදිරියට එන්න තියෙන ඉඩ වැඩියි :yes:
    ඒ ටික අනිවා කරගනිං..
    ප්‍රෝග්‍රෑමිං නං දෙයක් නෑ :no:
    අයිපී ඇඩ්‍රස් වලිං එන්න ඇහැකි :yes:

    අඩේ රොම්බ තැන්ක්ස් වේවා බන් ...

    ප්‍රෝග්‍රෑමිං වලිං රචනා ප්‍රශ්නයක් එනව පයිතන් ප්සූඩො කෝඩ් ෆ්ලෝව්චාට්ස් දාල :yes:
    ආයෙ sql වලිං එනව :yes:

    මේ ටික අනිවා එනවද ?
    කුවරි කිව්වේ මක්කටයි ?

    අයිපී ඇඩ්‍රස් වලිං එන්න ඇහැකි

    මේක අයිති networking වලට නේද ? තාම සිලබස් එක දන්නේ නෑ බන් :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩේ රොම්බ තැන්ක්ස් වේවා බන් ...

    ප්‍රෝග්‍රෑමිං වලිං රචනා ප්‍රශ්නයක් එනව පයිතන් ප්සූඩො කෝඩ් ෆ්ලෝව්චාට්ස් දාල :yes:
    ආයෙ sql වලිං එනව :yes:

    මේ ටික අනිවා එනවද ?
    කුවරි කිව්වේ මක්කටයි ?

    අයිපී ඇඩ්‍රස් වලිං එන්න ඇහැකි

    මේක අයිති networking වලට නේද ? තාම සිලබස් එක දන්නේ නෑ බන් :baffled:

    ඔව්. ප්‍රෝග්‍රෑමිං එකක් අනිවා එනව :D
    අනිවා එන්න ඕනෙ නේන්නං යකෝ පාඩං නොකර ලියන්න පුළුවන් එකම ප්‍රශ්නෙ ඒකනෙ :)
    කුවරි කිව්වෙ query බං :D
    sql වලිං ලියන්නෙ :D

    ඔව් නෙට්වර්කිං තමා :yes: :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes: සමහරු අත අරින්නේ ලේසිම ප්‍රෝග්‍රැමිං ප්‍රශ්නේ :growl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    ඔව්. ප්‍රෝග්‍රෑමිං එකක් අනිවා එනව :D
    අනිවා එන්න ඕනෙ නේන්නං යකෝ පාඩං නොකර ලියන්න පුළුවන් එකම ප්‍රශ්නෙ ඒකනෙ :)
    කුවරි කිව්වෙ query බං :D
    sql වලිං ලියන්නෙ :D

    ඔව් නෙට්වර්කිං තමා :yes: :yes:

    එල එල ... තව ටිකක් හොයල බලල ප්‍රශ්න තිබ්බොත් අහන්නන් ! :love:
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Kandy nan Nuwan Wijesinghe kiyalansir kenek innawa. Mannan ICT diya karala powanawa. Mawa B kattakata goda dala dunna.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Kandy nan Nuwan Wijesinghe kiyalansir kenek innawa. Mannan ICT diya karala powanawa. Mawa B kattakata goda dala dunna.

    අයිසීටී කියන්නේ ඉතිං කැප වීම තමයි. ගුරුවරයා කොච්චර දක්ෂ වුනත් ලමයා හරි පාරෙ යන්නෙ නැත්තං s එකෙන් උඩට එනව බොරු.
    ඔයාලගේ නෝට් එහෙම ෂෙයා කලානම් ගොඩක් වටී. :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අයිසීටී කියන්නේ ඉතිං කැප වීම තමයි. ගුරුවරයා කොච්චර දක්ෂ වුනත් ලමයා හරි පාරෙ යන්නෙ නැත්තං s එකෙන් උඩට එනව බොරු.
    ඔයාලගේ නෝට් එහෙම ෂෙයා කලානම් ගොඩක් වටී. :)

    :yes::yes::yes::love:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    IT අයියල කවුරු හරි දන්නව නං මට කියන්න පුලුවන්ද A/L IT වලට මුළු සිලබස් එකම අන්තර්ගතව A/L විබාගේ අරමුණු කරගෙන ලියපු මොනවා හරි පොත් තියෙනවා නං ...
    ඒ කිව්වේ අච්චු පොත් වගේ ... අවශ්‍ය කරන notes ඔක්කොම එක තැනකින් බලාගන්න පොතක් ? :oo::confused:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    IT අයියල කවුරු හරි දන්නව නං මට කියන්න පුලුවන්ද A/L IT වලට මුළු සිලබස් එකම අන්තර්ගතව A/L විබාගේ අරමුණු කරගෙන ලියපු මොනවා හරි පොත් තියෙනවා නං ...
    ඒ කිව්වේ අච්චු පොත් වගේ ... අවශ්‍ය කරන notes ඔක්කොම එක තැනකින් බලාගන්න පොතක් ? :oo::confused:

    ehema ne bn mama syllabus eka DL krla notes net eken gtte me paara exam demma mnwa lynda manda :no:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    IT අයියල කවුරු හරි දන්නව නං මට කියන්න පුලුවන්ද A/L IT වලට මුළු සිලබස් එකම අන්තර්ගතව A/L විබාගේ අරමුණු කරගෙන ලියපු මොනවා හරි පොත් තියෙනවා නං ...
    ඒ කිව්වේ අච්චු පොත් වගේ ... අවශ්‍ය කරන notes ඔක්කොම එක තැනකින් බලාගන්න පොතක් ? :oo::confused:
    O/L ICT walta ehma pothak tibuna MD gunasena eken gahpu podak hoyla blpan A/L waltath bohowita ati :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    IT අයියල කවුරු හරි දන්නව නං මට කියන්න පුලුවන්ද A/L IT වලට මුළු සිලබස් එකම අන්තර්ගතව A/L විබාගේ අරමුණු කරගෙන ලියපු මොනවා හරි පොත් තියෙනවා නං ...
    ඒ කිව්වේ අච්චු පොත් වගේ ... අවශ්‍ය කරන notes ඔක්කොම එක තැනකින් බලාගන්න පොතක් ? :oo::confused:

    ehema IT igena gann epa malli.

    A/L karana kenek nam ithin mulinma guru athpotha baagena,eke thiyena title walata anuwa lessons hoyaganna.​
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ehema ne bn mama syllabus eka DL krla notes net eken gtte me paara exam demma mnwa lynda manda :no:

    ane mata syllabus ekai , okkoma notes tikatai links tika puluwan nan ewapan ko .... mamath me para liyanawa thaama mukuth IT walin karaganna bari una ... :oo:

    danata mama meken thama igena ganne bn .. balapan ubatath wadak weida kiyala

    http://www.rupavahini.lk/jathika_pasala/index.php?option=com_content&view=category&id=17&Itemid=47

    O/L ICT walta ehma pothak tibuna MD gunasena eken gahpu podak hoyla blpan A/L waltath bohowita ati :yes:

    ela .. thankx mama balannam !
     
    • Like
    Reactions: uthpalakalwana