එදා සහ අද මිනිස් නොමිනිස්කම ...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔය තියෙන්නෙ ලස්සනට කියලා මේ කතාවත්...

    ඔව් නංගා.. ආගම දහම බල්ලට ගිහිල්ලා සල්ලිය ඉස්මතු වෙලා. අපේ යුතුකම පුළුවන් හැම විදිහටම ඒක සමාජයට පෙන්නලා දෙන එක...

    නංගියට සුබ පැතුම් ස්පර්ශකල අලුත් මානය වෙනුවෙන්...
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    එදා සිටියවුන් අනුන් සතුටු කිරීමෙන්, අනුන් යහපතෙහි යෙදවීමෙන්, අනුන්ට උදව් කිරීමෙන් බොහෝ සේ සතුටු වූහ. එය ඔවුන් කළේ පෙරලා යමක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එහෙත් අද සිටින්නවුන් සියල්ල තමන්ගේ කර ගැනීමට වලි කති. ඔවුන් බැරි වෙලාවත් යම් උපකාරයක් කරයි නම් එයට වැඩි දෙයක් පෙරලා බලා පොරොත්තු වෙති.

    කාලීනව මිනිසුන් සිතන්නට පොළඹවන නිර්මාණයක් සහෝ. හැබැයි මේ නිර්මාණය බලන්න ඕනිම කට්ටිය මේක දකින එකක් නෑ. ඉතා අපූරුයි.
     
    දැන් කියවන්න පුලුවන් වුනා.:D
    ඔයාට කියන්න ඕන දේ ගැඹුරු මාතෘකාවක්.අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ බැතිය හා විරිය දැනට වර්ෂ සිය ගනනක සිටන්ම අපෙන් ගිලිහිලා තමයි.එදා මුදල පිළිබඳ මෙතරම් ලොකු තන්හාවක්-අවශ්‍යයතාවයක් තිබුනේ නෑ.සාමූහික හා ආගමික බැඳීම තුළින් ස්වයංපෝෂිතව සිටි ආදී සිංහලයාට විශ්මිත නිමැවුම් කරන්න මානසික සැනසිල්ලක්-ඉසිඹුවක් තිබුනා.ඒත් අද ඒ තත්වය සපුරාම වෙනස්.සල්ලි දෙය්යන්ගේ මල්ලි කියන තැනටම එනකං අපි වෙනස් වෙලා.එතැනින් එහාට සිදුව ඇති සන්තෑසිය තමයි ඔයා මේ කියන්නෙ.එතනදි බුදු පිළිමය පමණක් නොව අම්මා තාත්තා දරුවන් හෝ විකුනන තරමට මුදල ඉස්මතුවෙලා.එතනදී ඔයා කියන පරිදි විරිය පමණක් නැතිවුනත් මේ විනාශය වෙන්නෙ නෑ.අවාසනාවට බැතියත් අපෙන් ගිලිහිලා.
    නිර්මාණය අගෙයි.ආදර හැඟුම්වල කොටු නොවී ලෝකය දිහාත් බලමු.
    :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,545
    86,826
    113
    ආශ්චර්යමත් රටක
    11.gif
    11.gif
    11.gif
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    අලුත් පැත්තක්...මට මතක් වුනා අමල්කාගේ නිර්මාණයක්
    එයත් මේ වගේ අලුත් පැත්තකින් එකක් කරල තිබුණා..!
    ඔබේ දක්ෂතා විශ්මිතයි...දිගටම ලියන්න :D
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඔයාගෙ පුංචි වෙනස අපිටනම් ලොකුවට පේනවා.
    අපුරැයි.......
     

    nwnbs

    Member
    වෙනසට මුලින්ම සතුට ප්‍රකාශ කරනව. :D
    මේ වගේ නිර්මාණ තමයි කෙරෙන්න ඕනෙ...(ආදරය විරහව එපා කියනව නෙමෙයි. ඒත් අපි සමාජයට යමක් දෙන්නත් ඕනෙනෙ...)
    සමාජයේ පිරිහීම, මිනිස්කම ඉක්මවූ තණ්හාව අපූරුවට ලියල තියෙනව... සුබ පතනව නංගා...දිගටම කරමු මේ වගේ සමාජයට හොඳ පණිවිඩ දෙන නිර්මාණ...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ගොඩාක් වටිනා අදට ඔබින වැදගත් නිර්මාණයක්, සාර්ථකයි. ඔබට සුබ පැතුම්.

    Thanks bro :)


    honda nirmaanayk nangi!saaradarma kiyana de ada samajye nethi taram!
    mewan nirmaana digatama karanna!
    :yes:

    Sthuthyi obe adahas walata :)


    අපෝ සාර්ථක නෑ කියල කියන්න බැහැ..හොඳට කරල තියෙනව...තව දුරටත් වෙනස් මතෘක තෝරගෙන ලියන්න උත්සාහ කරන්න...එතකොට ටික කාලෙකින් අමාරුවක් නැතුව ලියන්න පුලුවන් වේවි...ඔබට ජය..!!!
    :D:rofl:

    Sthuthyi obe adahas walata saho :)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මේක ඔයා කියනකම් මට කිසිම වෙනසක් තේරුනේ නෑ :D වෙනදා වගේම ලස්සනට ලියලා තියෙනවා.. ආදරය, විරහව වගේ දේවල් ලියන ගමන්ම වෙනස් විදිහේ මේ වගේ දේවලුත් ලියන්න :) ( මේ වගේ කාලීන දේවල් ගොඩක් වටිනවා )

    Thanks Nadun aiya oyage adahas walata :D


    wow wonderful
    Thanks bro :)

    lassanay akka.....
    Thanks Malli :)

    MEE INNEE NIYAMA KALAA KARUWOO.. DAN INNE MOKKUDA ??

    :rolleyes::rolleyes: Thanks bro :) btw plz note i am a girl cz i have seen you are calling me bro in somewhere :P