මචන් තමන් තමන්ට චරිත සහතික ලියාගන්න එපාවරෙන් අපේ ගෙදර.. අඹ නම් නෑ.. අබ තියෙනවා..![]()


හෝ... මට අඹ/අබ මාරු උනා බන් 


මචන් තමන් තමන්ට චරිත සහතික ලියාගන්න එපාවරෙන් අපේ ගෙදර.. අඹ නම් නෑ.. අබ තියෙනවා..![]()


හෝ... මට අඹ/අබ මාරු උනා බන් 


akata kamak ne macho.. mam a sinduwa hari ahuwe uba dapu nisane bn![]()
වරෙන් අපේ ගෙදර.. අඹ නම් නෑ.. අබ තියෙනවා..![]()
ඔව් බන් බැදලා ටික කාලේකින් අච්චාරු ඔනි වෙනවා දොල දුක නැති කරන්නමොකටද? අච්චාරැ දාන්නද






මචන් තමන් තමන්ට චරිත සහතික ලියාගන්න එපාහෝ... මට අඹ/අබ මාරු උනා බන්
![]()
uba kohomada oppu karanne....


>25% කාන්තාවන්ට තම පිරිසිදු භාවය මේ ක්රමයෙන් ඔප්පු කර නොහැකියි..![]()
පුරුෂයාගේ පිරිසිදු කම ප්රශ්නාර්ථයක්ව තිබියදි කාන්තාවගෙන් මෙසේ බලාපොරොත්තු වීම ඛෙදයකි
මම කලින් කිව්වා වගේ සමහර අයගේ උප්පත්තියෙන් කන්යාපටලයේ තියන සුළුසුළු වෙනස් කම් නිසා සමහර විට ලිංගිකව එක්වුනාට ( ප්රථම වතාවට හෝ) රුධිර වහනයක් වෙන්නෑ..oya 25% kathawa aththamada?....mama hithan hitiye ohoma wenna ayata sahanayak widihata oka kiyanawa kiyla...
ඇත්තanika machan oka hadiyawa mokada kisima agamaka wiwahayata pera lingika asuru kirim anumatha karala naha neda?...ethin podi kale edan lamaynwa hariya haduwanm owa karaganne naha...mama hithana widihata

මම විහිළුවට කිවුවේ බොලව්..![]()
අබ තියෙනවද කියලාද
naha mekane ban...mu kelleknam analama balanna puluwan....mu kollek nisa kohoma balannada? mu kiyana aka api wiwasa karanna wenne....

naha mekane ban...mu kelleknam analama balanna puluwan....mu kollek nisa kohoma balannada? mu kiyana aka api wiwasa karanna wenne....


මම කලින් කිව්වා වගේ සමහර අයගේ උප්පත්තියෙන් කන්යාපටලයේ තියන සුළුසුළු වෙනස් කම් නිසා සමහර විට ලිංගිකව එක්වුනාට ( ප්රථම වතාවට හෝ) රුධිර වහනයක් වෙන්නෑ..
![]()
ප්රත්යාස්ථ හෝ ඝනකමින් වැඩි කන්යා පටල හා fimbriated hymen කියන වර්ගය(මල් පෙති වගේ පිහිටීම නිසා එකතු වීමෙදී ප්ටලය ඉරෙන්නෑ)
ඇත්ත
අපේ සංස්කෘතියෙන් එන දෙයක්නේ මචං ඕක..ඒත් බටහිර හා පෙරදිග නොවන බොහෝ රටවල විවාහයට පෙර ලිංගික සම්බන්ධතා මහ අරුමයක් නෙවේ.
ඒ වගේම සමහර ආගම් හා ගෝත්ර මේ රෙද්ද රතු නොවුනොත් හොනර් කිලින්ග් කියලා අහිංසක කෙල්ලොන්ව මරලා දානවා ..ඒක හරිම අසාධාරණයඉ![]()
අපොයි දෙයියනේ මට වෙන්න යන දෙයක්![]()

දැක්කනේ විහිලුවට වුනත් දේවල් කියද්දි පරිස්සමෙන්අපේ ගෙදර වරෙන්
![]()


කෙල්ල හොදද කියලා බලන්න කලින් ......!!
මොකද, කොල්ලා (I mean me) මේ ලෝකේ ඉන්න නරකම එකා නිසා...........!! 
^^ moko me wenne ha ? maath pics tikak daannada kattiyage nidi matha yannath ekka![]()




^^ moko me wenne ha ? maath pics tikak daannada kattiyage nidi matha yannath ekka![]()
