මධුසමය

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    mama nam prarthana karanawa ane oyawage ewunta jeewithema kelewila yanna ledak hadiyan.. hadiyan .. hadiyan.. kiyala.. :yes::yes::yes:

    මචං, මං කිරි ගහට ඇන්නා වගේ හරියන දෙයක් කියන්න ද?

    උඹ බැන්ද දවසක උඹේ ගෑණි වෙන මිනිහෙක් එක්ක බුදියන එක වළක්වන්න සක්කරයටවත් බෑ. (හැබැයි ඉතිං උඹ ඒක කවදාවත් දැන ගන්නේ නෑ. මොකද ගෑණි ඒක කරන්නේ උඹට හොරෙන් හින්දා)

    උඹලා වගේ කුහක ඊරිසියාකාර මෝඩ ගොං හරක්ව බඳින ගෑණු විඳින දුක අපි දැකලා තියෙනවා. ඉතින් උන් පිට යන එක ගැන වරදක් කියන්නත් බෑ.
     
    May 17, 2006
    3,632
    90
    0

    mamath deyak kiyannada ubata jiwithe kawada hari me thread aka mathak karanawa ube araka fan akata hulan wadinna allagena...(mehema kiwwata tharaha wenna apa ban...habay yatharthaya aka....
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    hari hari uba dan kiyanne meke thiyana awa karanna ona anacharaye hasirena aka nawathwanna kiyala...dan pahatha kiyala thiyana widihata anacharaye newi ne hasirila thiyenne

    මම කෙල්ලෙක්ට කැමති නම් සහ ඒ කෙල්ලත් මට කැමති නම් සහ අපි දෙන්නම කසාද බැඳලා නැත්නම් අපි දෙන්නා sex කලාම ඒක අනාචාරයක් වෙන්නේ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙනවද උක්කුං පුතේ?
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මචං, මං කිරි ගහට ඇන්නා වගේ හරියන දෙයක් කියන්න ද?

    උඹ බැන්ද දවසක උඹේ ගෑණි වෙන මිනිහෙක් එක්ක බුදියන එක වළක්වන්න සක්කරයටවත් බෑ. (හැබැයි ඉතිං උඹ ඒක කවදාවත් දැන ගන්නේ නෑ. මොකද ගෑණි ඒක කරන්නේ උඹට හොරෙන් හින්දා)

    උඹලා වගේ කුහක ඊරිසියාකාර මෝඩ ගොං හරක්ව බඳින ගෑණු විඳින දුක අපි දැකලා තියෙනවා. ඉතින් උන් පිට යන එක ගැන වරදක් කියන්නත් බෑ.

    mamath deyak kiyannada ubata jiwithe kawada hari me thread aka mathak karanawa ube araka fan akata hulan wadinna allagena...(mehema kiwwata tharaha wenna apa ban...habay yatharthaya aka....

    කොහෙවත් තියන පටලයක් හින්ද ‍තොපි මොකටද රන්ඩු වෙන්න හදන්නෙ..

    අතඇරල දාමු දැන්වත් ඔය හු**.....
     
    May 17, 2006
    3,632
    90
    0
    මම කෙල්ලෙක්ට කැමති නම් සහ ඒ කෙල්ලත් මට කැමති නම් සහ අපි දෙන්නම කසාද බැඳලා නැත්නම් අපි දෙන්නා sex කලාම ඒක අනාචාරයක් වෙන්නේ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙනවද උක්කුං පුතේ?

    naha naha aka ubata anacharaya newi danata ? ara mama kiwwa dawasata ubata therey.....haliye thambenakam kakuluwa natanawalune....
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    anika bandata passe kella hasirena widihen kollata thernawa kellage tharama...nathnam kollata mongal wenna ona ban

    හහ් ... හා... උඹ ඔහොමම හිතාගෙන හිටපන් කොල්ලෝ...... උඹව හීනෙන් නැගිට්ටවන්න අපිට උවමනාවක් නෑ......... මොකද උඹලට වඩා ‍ලොකු ලොකු පොරවලුත් ඔහොම හිතාගෙන ඉන්නවා ............ :D
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB

    කොහෙවත් තියන පටලයක් හින්ද ‍තොපි මොකටද රන්ඩු වෙන්න හදන්නෙ..

    අතඇරල දාමු දැන්වත් ඔය හු**.....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    apahu rp denna be bn :lol::lol::lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    May 17, 2006
    3,632
    90
    0
    හහ් ... හා... උඹ ඔහොමම හිතාගෙන හිටපන් කොල්ලෝ...... උඹව හීනෙන් නැගිට්ටවන්න අපිට උවමනාවක් නෑ......... මොකද උඹලට වඩා ‍ලොකු ලොකු පොරවලුත් ඔහොම හිතාගෙන ඉන්නවා ............ :D

    mama ath dakimen katha karanne...uba wage blue films balala oluwa narak karagena newi ban
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මම කෙල්ලෙක්ට කැමති නම් සහ ඒ කෙල්ලත් මට කැමති නම් සහ අපි දෙන්නම කසාද බැඳලා නැත්නම් අපි දෙන්නා sex කලාම ඒක අනාචාරයක් වෙන්නේ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙනවද උක්කුං පුතේ?

    මචං මම දන්නෙ නැති හින්දයි අහන්නෙ

    එතකොට ඇයි බං අපේ පැත්තෙ ඔය වගේ අය GestHouse වලදි, පොලිසියෙන් පැනල අල්ලගෙන යන්නෙ....

    පොලිසියෙන් පනින එක වැරදිද බං....

    නැත්නම් එව්වට යන උන් වැරදිද බං........
     
    polishkarayo waradi ban:rofl:....mun hasirenne charayene ban...anika mu ahema yanne naha...a wage seen hitha hitha syanwindanaye yedenawa...aka ethin waradi nahane ban
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    aniwa ban....budun kiyapu widihata oka wenawamay......mokada aya leda hadagannawa witharak newi anith ayatath bo karanawa....mokada api hithamu oya aids thiyana kenek ( aya danne nathuwa aga athule thiyenna puluwan) araya kiyana widihata kellek akka ennawa edala a kella badinawa athakota mu nisa ara kellata / kellage minihata / lamayta okkotama AIDS hadenawa...oya leda warga hadila thiynneth lingikawa akathu ween sima karanna....mokada AIDS walata hodama behetha mokakda....a anacharaye nohasirima...

    මචං, මොකක්ද බුදුන් කියලා තියෙන්නේ??????????????? බුදුන් කියපු දේකයි කෙල්ලන්ගෙ කන්‍ය පටල චෙක් කරලා බලන එකෙයි සම්බන්ධය මොකක්ද ????????????? :confused:
     
    May 17, 2006
    3,632
    90
    0
    මචං, මොකක්ද බුදුන් කියලා තියෙන්නේ??????????????? බුදුන් කියපු දේකයි කෙල්ලන්ගෙ කන්‍ය පටල චෙක් කරලා බලන එකෙයි සම්බන්ධය මොකක්ද ????????????? :confused:

    budun kiwwe kanya patalaya gana newi gon thadiyo....kamaye waradawa hasirenna apa kiyala...
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    istockphoto_5617099-sad-beauty-bride.jpg

    මධුසමය රාත්‍රිය
    ස්ත්‍රිරියට උතුම් වෙද
    නොදුටුවොත් ලේ බිදුව
    සුදු රෙදි කඩක තැවරුණ

    (සමාජයේ බහුල වූ දැක්මකි , පුද්ගලික මතය නම් මෙය නොපිලිගන්නා බවයි)

    ඒකෙ එච්චර අවුලක් නෑ..හොද නිර්මාණයක්..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කසාදය යනු ලිංගික හැසිරීම් මත පදනම් වූවක් නොවේ, කාන්තාවන්ගේ කන්‍යා බාවය කෙලෙසෙන්නේ පිරිමි අතින් වන බව පිරිමි ලෙස අප අමතක නොකල යුතුය, පිරිමියෙක් කාන්තාවක් සමග යාලුවීම පිරිමියාට තවත් එක්තරා බැදීමක් වෙන්නට පුලුවනි, එහෙත් අය ඒ ගැහැනියට තම ජීවිතයම බදුය, ඇය තමා සතු සියලුදේ එම පිරිමියාට දී ඉන්පසු එම පිරිමියා ඇය හැර ගියොත් ඒ වරද ගැහැනිය මත පටවන එක සදාචාරාත්මකද ? පිරිමින්ට එක නිතියක්ද, ගැහැනුන්ට තව එකක්ද යනුවෙන් සිතාගෙන සිටීම සමාජය පිරිහීමට මුලය

    යම් කාන්තාවක් පිරිමියෙක් සමග ආදරයක් ඇතිවුනොත් ඔවුන්ගේ ගතිගුන ගැලපේනම් එය ඔවුන්ගේ අනාගතයට මහගු පිටුවහලකි, මෙම ප්‍රශ්නය විවිදාකාරයෙන් බැලිය හැක, නමුත් කාන්තාවක් කන්‍යාවියක් වීම කසාදයට අතවශ්‍යයි කියන මතය නං කිසි සේත්ම පිලිගත නොහැක,

    මගේ පවුද්කලික මතය නම්, කසාදයට පෙර ලිංගිකව හැසිරීමේ කිසිම වරදක් නැත, කාන්තාවන් සහ පිරිමින් ලිංගිකව හැසිරිමේදී පවා එකිනෙක්ට වෙනස්කම් ඇත, සමහර පිරිමින් කරන්න කැමතිදේට කාන්තාවන් අකමැතිය, සමහර කාන්තාවන් කැමතිදේ පිරිමින්ගෙන් ලැබෙන්නේ නැත,