මධුසමය

shenat

Well-known member
  • May 13, 2007
    58,314
    86,539
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න කසුනුත් මහින්ද මාමි වගේ බොරු කියනවා..........!! :rofl::lol::P

    මම නම් කියන්නේ මේකයි....... කොල්ලා හොද වෙන්න ඕනා...... :yes:කෙල්ල හොදද කියලා බලන්න කලින් ......!! :yes:

    ඉතින් ඒ නිසා අපි නම් ඕවා බලන්නේ නෑ............:no: මොකද, කොල්ලා (I mean me) මේ ලෝකේ ඉන්න නරකම එකා නිසා...........!! :D:D

    niyamay yaluwa awanka kama agaya karanawa....

    :yes::yes::yes: eka hari... :yes::yes::yes:
     
    May 17, 2006
    3,632
    90
    0
    අනිවා... අනික කෙ‍ල්ලෙක්ව ඔය කියන විදියට ආශ්‍රය කලාට පස්සේ
    එයා බැන්දට පස්සේ අනිවාරයෙන්ම කලින් එකා බ්ලැක්මේල් කරනවා
    අරක කියනවා මේක කියනවා කියලා... ඉතින් බහුතරයකගේ පවුල් ජිවිතය වරදිනවා
    ඒක තමයි ඇත්ත කථාව....

    anika bandata passe kella hasirena widihen kollata thernawa kellage tharama...nathnam kollata mongal wenna ona ban
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,314
    86,539
    113
    ආශ්චර්යමත් රටක
    machan nikan moda joke danna apa....anacharaye hasirima thamay ada loke thiyana lokuma prasne...uba nikan weeraya wage ka gahuwata ada kidenek marenawada anacharaye hasirima nisa...yako ada oka balana nisa thamay lankawe AIDS roginuth adu....

    uba oya ka gahuwata owa aththada kiyala api danne naha...uba thama hariyata syanwindaya karapu nathi akekda dannth naha....kohoma unath parissamen mokada oya katata dapu aka alla uda thiyagena piba piba enna hari....wathura besamaka dagena enna hari unoth enjoy karapuwage rage therey....ara maha rohale giyanam thawa ubata wisthara ganna puluwan (kamare 33 da kohedo)

    mama nam prarthana karanawa ane oyawage ewunta jeewithema kelewila yanna ledak hadiyan.. hadiyan .. hadiyan.. kiyala.. :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,314
    86,539
    113
    ආශ්චර්යමත් රටක
    ජීවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී..
    තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී..
    විරිත්තන්න දහස් ගනන් මග බලාන ඉද්දී..
    නුඹට සැපක්දෝ... මේ ඇස් කදුලින් තෙත් වෙද්දී..

    මල් නටුවට පිණි බිදුවක් බර වැඩි නැති හන්දා..
    මල් රේණුවෙ හිස නමාන මේ ලෝකෙට වැන්දා..
    හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්දා..
    මංගල රෑ එලිවනතුරු නුඹ සමාව යැද්දා..

    ජීවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී..
    තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී..
    විරිත්තන්න දහස් ගනන් මග බලාන ඉද්දී..
    නුඹට සැපක්දෝ... මේ ඇස් කදුලින් තෙත් වෙද්දී..

    මුළු ලෝකෙට හොද මුහුණක් පෙන්වන්නට හන්දා..
    ඔබ වෙනුවෙන් මේ වන තුරු අපමන දුක් වින්දා..
    තව දුරටත් ඒ ගැන නම් කියන්න බැරි හන්දා..
    ගෑණියකට සමාව දී රැවටුනාද මන්දා..

    ජීවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී..
    තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී..
    විරිත්තන්න දහස් ගනන් මග බලාන ඉද්දී..
    නුඹට සැපක්දෝ... මේ ඇස් කදුලින් තෙත් වෙද්දී..

    :dull::dull::angry::angry::dull::dull:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    anika bandata passe kella hasirena widihen kollata thernawa kellage tharama...nathnam kollata mongal wenna ona ban

    සමහරැ විරයො වෙන්න කෙල්ලො ආශ්‍රය කරනවා
    සමහරැ පේරේත කමට කෙල්ලො ආශ්‍රය කරනවා
    අනිත් අය පුරැද්දට එහෙම කරනවා
    අන්තිමට කෙලොගෙන වටේ යනවා :rolleyes::rolleyes:

    • Like
    Reactions: amila_90210

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    machan nikan moda joke danna apa....anacharaye hasirima thamay ada loke thiyana lokuma prasne...uba nikan weeraya wage ka gahuwata ada kidenek marenawada anacharaye hasirima nisa...yako ada oka balana nisa thamay lankawe AIDS roginuth adu....

    uba oya ka gahuwata owa aththada kiyala api danne naha...uba thama hariyata syanwindaya karapu nathi akekda dannth naha....kohoma unath parissamen mokada oya katata dapu aka alla uda thiyagena piba piba enna hari....wathura besamaka dagena enna hari unoth enjoy karapuwage rage therey....ara maha rohale giyanam thawa ubata wisthara ganna puluwan (kamare 33 da kohedo)

    මචං ඔයා ටපලවගෙන කියලයි මට පේන්නේ. මම කිව්වේ අනාචාරයේ හැසිරෙන එක වැරදියි කියලා තමයි. මිනිස්සු අනාචාරයේ හැසිරෙන එක නවත්වන්න ඕන හින්දා තමයි ඔය කන්‍යාභාවය ටෙස්ට් කිරීම වගේ කුහක මී හරක් වැඩ මේ සමාජයෙන් අතුගාලා දාන්න ඕනේ. ඒ වගේම ඒවා ප්‍රමෝට් කරන උඹලා වගේ ගොං හරක් ටත් ගහලා ඇෆ්ගනිස්ථානයට පන්නන්න ඕනේ තලීබාන්ලට කියලා *‍* **ගන්න.
     
    May 17, 2006
    3,632
    90
    0
    mama nam prarthana karanawa ane oyawage ewunta jeewithema kelewila yanna ledak hadiyan.. hadiyan .. hadiyan.. kiyala.. :yes::yes::yes:

    aniwa ban....budun kiyapu widihata oka wenawamay......mokada aya leda hadagannawa witharak newi anith ayatath bo karanawa....mokada api hithamu oya aids thiyana kenek ( aya danne nathuwa aga athule thiyenna puluwan) araya kiyana widihata kellek akka ennawa edala a kella badinawa athakota mu nisa ara kellata / kellage minihata / lamayta okkotama AIDS hadenawa...oya leda warga hadila thiynneth lingikawa akathu ween sima karanna....mokada AIDS walata hodama behetha mokakda....a anacharaye nohasirima...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,314
    86,539
    113
    ආශ්චර්යමත් රටක
    කසුන්,

    ඇත්තම කථාව මමත් හිතන්නේ කාන්තාවකගේ පිරිසිදුකම මැනිය හැකි සාධකයකට ඉතුරු වෙලා තියෙන්නේ කන්‍යාභාවය විතරයි.. මෙතන "මගේ ගෑනිගෙ පිරිසිදු භාවය මම සලකන්නෙ නෑ" කියල රිප්ලයි දාපු උන් බහුතරයකට මධුසමය දවසේ කාන්තාවගේ පිරිසිදුකම ඔප්පු කරගන්න බැරි උණොත් බලන්න පුළුවන් වෙන හරිය..

    අවංකවම මම නම් ඒ පිරිසිදුකම බලාපොරොත්තු වෙනවා.. ඒත් අපි දකින දකින පඳුර අස්සෙ රිංගලා ඉවර වෙලා ඒ දේ හොයනව නම් අපි සහමුලින් ම වැරදියි.. ඒ නිසා මම මගේ ගෑණුළමය එක්ක ඇරෙන්න වෙන කාන්තාවක් සමඟ කිසිම අයථා සම්බන්ධයක් ඇති කර ගන්නේ නෑ.. ඔයා කවද හරි දැකල තියේද මම පැණි පෙරන රිප්ලයි එකක් දාලා තියෙනවා?? මගේ පෞද්ගලික ජීවිතයෙදිත් එහෙමම තමයි.. මම හරියට ඉන්නවා.. ඒක නිසා මම මගේ සහකාරියගෙ පිරිසිදුකම බලාපොරොත්තු වෙනවා.. (හැබැයි සාධාරණ හේතු මම පිළිගන්න ලෑස්තියි.. වරදට සමාව දෙන්න නම් ඒ වරද සාධාරණ වෙන්න ඕනි)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:mama kiyanneth okamai..
    11.gif

    මචං, කාන්තාවකගේ පිරිසිදු කම ඒ කාන්තාවට තියන අභරණයක් අපේ සංස්කෘතියේ :D
    ඒත් උඹ කිව්වා වගේ පදුරු ගානෙ ළැගලා බදින කෙල්ලගෙ ඕක හොයන එක වැරදි..
    ඒත් පිරිසිදි කම හොයන්න ඕක සාර්ථක ක්‍රමයක් නෙවේ..
    අනික ඕක වුනා කියල පිරිසිදු යි කියන්නත් බෑ.
    කෘතීමව කන්‍යාපටලය හදන්න පුළුවන් ..දැනටත් ලංකාවෙත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මේ සැත්කම වෙනවා

    hmmm.... :dull::dull:

    ithin oka hoyanna wena widiyak aththema nane.. :baffled: ara "snow_boy" kiyana ekath aththa.. :frown::frown::growl::growl::angry::angry: ee wage unwa allaganne kohonmada.. :growl::growl:
     
    May 17, 2006
    3,632
    90
    0

    සමහරැ විරයො වෙන්න කෙල්ලො ආශ්‍රය කරනවා
    සමහරැ පේරේත කමට කෙල්ලො ආශ්‍රය කරනවා
    අනිත් අය පුරැද්දට එහෙම කරනවා
    අන්තිමට කෙලොගෙන වටේ යනවා :rolleyes::rolleyes:

    naha maharohale 33 kamarayata yanawa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,314
    86,539
    113
    ආශ්චර්යමත් රටක
    aniwa ban....budun kiyapu widihata oka wenawamay......mokada aya leda hadagannawa witharak newi anith ayatath bo karanawa....mokada api hithamu oya aids thiyana kenek ( aya danne nathuwa aga athule thiyenna puluwan) araya kiyana widihata kellek akka ennawa edala a kella badinawa athakota mu nisa ara kellata / kellage minihata / lamayta okkotama AIDS hadenawa...oya leda warga hadila thiynneth lingikawa akathu ween sima karanna....mokada AIDS walata hodama behetha mokakda....a anacharaye nohasirima...

    :yes::yes::):):dull::dull:
     
    May 17, 2006
    3,632
    90
    0
    මචං ඔයා ටපලවගෙන කියලයි මට පේන්නේ. මම කිව්වේ අනාචාරයේ හැසිරෙන එක වැරදියි කියලා තමයි. මිනිස්සු අනාචාරයේ හැසිරෙන එක නවත්වන්න ඕන හින්දා තමයි ඔය කන්‍යාභාවය ටෙස්ට් කිරීම වගේ කුහක මී හරක් වැඩ මේ සමාජයෙන් අතුගාලා දාන්න ඕනේ. ඒ වගේම ඒවා ප්‍රමෝට් කරන උඹලා වගේ ගොං හරක් ටත් ගහලා ඇෆ්ගනිස්ථානයට පන්නන්න ඕනේ තලීබාන්ලට කියලා *‍* **ගන්න.

    hari hari uba dan kiyanne meke thiyana awa karanna ona anacharaye hasirena aka nawathwanna kiyala...dan pahatha kiyala thiyana widihata anacharaye newi ne hasirila thiyenne

    උඹලා ඔය රෙද්ද බලලා කන්‍යාවෝ කියලා බැඳගන්න එවුන් cocks දහයක් පහ‍ළොවක් කටට අරගෙන ඇති. ඒ අයගේ pussy ලාත් කොල්ලෝ හොඳට දිව වල් ගෙවෙන කම් රස විඳලා ඇති.

    මං ඒක දන්නේ මාත් එක්ක හිටපු කෙල්ලොත් කසාඳ බැඳලා තියෙන හින්දා. ඒ ගොල්ලන් බැඳපු එවුනුත් හිතාගෙන ඉන්නේ hymen එක හොඳට තියෙන හින්දා ඒ අය මැස්සෙක් වත් වහපු නැති "කන්‍යාවෝ" කියලා. හැබැයි මම ඒ ගොල්ලොත් එක්ක කරපු ඒවා මතක් වෙන කොට මට *** හිනා යනවා.

    අපි සමාජයේ අත්දැකීමෙන් දැකලා තියෙන විදියට බඳින්න කලින් හොඳට sex කරලා එන්ජෝයි කරලා හිටපු කෙල්ලෝ බැන්දට පස්සේ යහපත් පවුල් ජීවිත ගත කරනවා (බහුතරයක්)‍. වැඩිය ලිංගික අත්දැකීම් නැතුව එක පාරටම කසාද බඳින අය තමයි පස්සේ වැඩිපුරම අනාචාරයට පෙළඹෙන්නේ.

    උඹලා වගේ කුහක මෝඩයෝ මේ සමාජයෙන් අතුගෑවිලා නොයන හින්දා තමයි අපිට කවදාවත් හොඳ ලිංගික සංස්කෘතියක් ඇති කර ගන්න බැරි. මොකද ඇමරිකාවේ බැඳපු ගෑණුවත් ලංකාවේ බැඳපු ගෑණු තරම් අනාචාරයේ යෙදෙන්නේ නැතුව ඇති.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අනිවා... අනික කෙ‍ල්ලෙක්ව ඔය කියන විදියට ආශ්‍රය කලාට පස්සේ
    එයා බැන්දට පස්සේ අනිවාරයෙන්ම කලින් එකා බ්ලැක්මේල් කරනවා
    අරක කියනවා මේක කියනවා කියලා... ඉතින් බහුතරයකගේ පවුල් ජිවිතය වරදිනවා
    ඒක තමයි ඇත්ත කථාව....

    උඹලා තමයි ඒ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්නේ. මොකද හිතේ තියෙන ‍‍දේවල් තමයි ඔය එළියට ‍එන්නේ. කෙල්ලොත් එක්ක ‍සෙක්ස් කරලා පස්සේ බ්ලැක්මේල් කරන්නේ, හොරෙන් වීඩියෝ කරලා ඉන්ටර්නෙට් එකේ දාන්නේ උඹලා වගේ පහත් මානසිකත්වයක් තියෙන එවුන්.

    අපිට නෂ්ඨකාමය නැති හින්දා අපිට sex ඕනෙ වෙනවා. බඳිනකම් අපේ හැඟීම් හිර කර ගෙන ඉඳලා මානසික රෝගියෝ වෙන්න අපිට ඕනේ නෑ. ඒක හින්දා අපි ආදරය කරනවා. sex කරනවා. හැබැයි අපි කවදාවත් අපි ගැන විශ්වාසයක් තියපු කෙනෙක්ගේ විශ්වාසය කඩ කරලා නෑ.
     
    uba akata kiyanne charaye hasi renawa kiyalane....poddak balaganna oyath AIDS wiyaptha karana kenekda danne naha....:P
     
    • Like
    Reactions: dumasrc