Thanksssssඅසන් මගේ ප්රිය මිතුරනි මේ බසඅසාර වූ මුඩු බිම් වල් දවමින්
සැකක් නොවේ කිසි බියක් නොවේමය
බිහි කරලන්නට අභිනව දේශය
මහෝගයක් සේ එක්සත් වෙනු මැන...
![]()
දහදිය බැඳ නව බිජුවට හෙලමින්
වෙහෙසී හැම විට දිනු දැය වෙනුවන
අපි කැපවෙමු මතු පරපුර වෙනුවෙන
වාද භේද තව කුමටද කිව මැන
ඔබේම රට ඔබ ජාතිය වෙනුවෙන
ඉටුවිය යුතු මෙහෙවර ගැන හිතමින
එනු ප්රිය මිතුරනි පෙරමුන ගනු මැන
සාගත රුපුනොද සිඳ බිඳ ජය ලැබ
අටු කොටු සපුරා සම්පත් පොදි බැඳ
සුබ නව යුගයක මාවත හෙලි කොට
එනු ප්රිය මිතුරනි පෙරමුණ ගනු මැන
අසන් මගේ ප්රිය මිතුරනි
ආදරණිය ජෝති
![]()
Asan Mage Priya Mithurani
H. R. Jothipala
![]()
අපිටම කියා රජෙක් බිහිවී ඇති කළ
ආදී හෙළ විරුවන් ලේ දහදිය හෙලා සුරකි අපේ සිහල දේශය
විජාතීය බලවේග වලට යළිත් වරක් නතු කරන්නනට ඉඩ නොදෙමු.
(රුදුරු ත්රස්තයන්ගෙන් බේරා ගත් අපගේ මාතෘ භූමිය රැක ගැනීම පැවරී තිබෙන්නේ සිංහලයන් වන අපටය.
පසුගිය ජන්ද ප්රතිඵල වලින් එය පැහැදිලිවම දැක ගන්නට හැකි විය )
------------------------------------------------------------------------------------------------- M.S. Fernando - Hits
Bola Bola Mati - 01
Deveni Loke Yuddeta - 02
Dili dili dili dili siliyak - 03
Galkissey Hoteley - 04
Govi yat raja - 05
--------------------------------------------------------------------
Guwan gabay sadun Wimaney - 06
Hari Hoda Nona - 07
Irai Handai - 08
Kakiri Palena - 09
ko wu la waga - 10
--------------------------------------------------------------------
lasssana kisima dayak mata lassana na - 11
lassana aba gasak soyala - 12
manika lassana manika - 13
mal wanay mal wanay - 14
malak kada konnday gasala - 15
--------------------------------------------------------------------
mama taxiy karaya - 16
mama tourist kanak - 17
manikay mama ai gadara enawa - 18
may erida giya erida wagey - 19
mutu manik aa daraya no way - 20
--------------------------------------------------------------------
nalum ma lay pey thi kadala - 21
oba dakina dakina dinaka mata - 22
obata thiybena adharey - 23
pol kichi wagey sandu - 24
pol pol po pol - 25
--------------------------------------------------------------------
punchi hotan aran - 26
ran wan watha babalai - 27
run eathana suduma sudu y - 28
sa van dara sugandayen - 29
si li sliyea nawa suwadak wehidi enawa - 30
--------------------------------------------------------------------
sida diye idala thamay - 31
so duri yea ma ena thuru - 32
su ra saradiyal kiyanney matay - 33
tay tiya madda kalu karapu - 34
u pan adawiya - 35
-------------------------------------------------------------------------------------------------
Don't forget to say Thanks If U like
Here is The LINK ---- http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb7333bcfb2bcd42f0b878de785cc0f59e

මා නිවැරදි නම් මෙය සී. ටි. ප්රනාන්දු ගේ ගීත එකතුවක් ප්රියන්ත ප්රනාන්දු ගේ ගායනයෙන්
කැමති අයට ගන්න විශේෂයෙන් ගීත මහගෙදර සහෝදර සහෝදරියන්ට - නොයෙක් දුක් කම්කොටලු මැද ඔවුන් කරන්නාවු සේවයට අගයක් වශයෙන්
Amathannata Haki ..01
Ambaruk Sewanalle .. 02
Ane Dingak Innako ..03
Awadiwanna ..04
Bilinda Nalave ..05
Davasa Gevee ..06
Dilindu Pale ..07
Dilindu Pale ..08
Elawalu Pala Kiya ..09
Hela Jathika Abimanne ..10
Kimada Sumihiriye ..11
Lo Ada Ninde ..12
Ma Bala Kale ..13
Ma Hada Sisil Pawan ..14
Ma Sukumali ..15
Malbara Himidiriye ..16
Mee Amba Vanaye ..17
Mee Wadayaki Jeevite ..18
Parawunu Mal ..19
Pinsidu Vanne ..20
Piymehi Pani Bothi ..21
Punsanda Hinahenne ..22
Ra Madinna ..23
Re Pal Rekala ..24
Salalihini Kovul ..25
Sandawata Ran Tharu ..26
Sigiri Sukumaliye ..27
Sihina Lowe ..28
Sunila Waralasa Mudanni ..29
Suwanda Rosa Mal ..30
Thandale Denna Depale ..31
Werale Muhudu Rallae ..30
මෙන්න ලින්ක් එක
http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb41e0d39940b87f4ed8c7c6998cb4ca21








..චන්ද්රිකා සිරිවර්දන ඇතුලු පිරිස - උත්සාහය උක්දන්ඩක් වැන්නේ..
උත්සාහය උක්දන්ඩක් වැන්නේ
වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ
එහි රසයෙන් සිත සැනසී යන්නේ
අලස කටේ දිව එය නැහැ ද්න්නේ
පැනයක් දුටු කල එය විසඳන්නා
එඩිතර සිතකින් එය පිලිගන්නා
එලෙස නොකර සකි එවත දුවන්නා
පැනය විසින් මහ පහලකු වන්නා
අප කුමටද ගොස් නොරට සිඟන්නේ
අපේ ඉසුරු මව් පොලොවෙ තැවෙන්නේ
ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ
එවිට නොවේදෝ නිවහල් වන්නේ
සිංහල පාරක ගමන් නොගත්තේ
සිංහල පැදුරක නිදා නොගත්තේ
සිංහල ගඟ දිය සිහිල නොදත්තේ
එවන් කෙනෙකුගේ කුමක්ද දත්තේ
සැවොම අසා රසවිඳිත්වා....සියලු සිත් ප්රබෝදමත් වෙත්වා..!
..දීපිකා ප්රියදර්ශනී - මේ මිහිමඬලේ..
අද දින නිදහස සමරණ මගේ මව් බිම සාමයේ මල් සුවඳින් සුවඳවත් වේවා!
මේ මිහිමඬලේ..
සාමයෙ මල් දම් ගොතනා..
එකමුතු මිනිසුන් වෙසෙනා..
ඒ මල් යායට අප හා එනු මැන පාද යාත්රාවේ..
ඔබ අත දුන මැනවි..
මා අත ගනු මැනවි..
අත් වැල් බන්දා මෙත් සිත් රන්දා..
අප යන ගමනට එක් වනු මැන ඔබ..
පාද යාත්රාවේ..
යුද බිම මල් අතුරා..
ලොවම මලින් සරසා..
මිනිස් සුගන්දේ සිත් ආනන්දේ..
ඒ මල් යායට එක් වනු මැන ඔබ..
පාද යාත්රාවේ..
සුභ උදැසනක් සැම දෙනාටම.
කාර්ය්ය බහුලකම නිසාම මේ පැත්තේ එන්න බැරි උනා.

