මධුසමය

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හොඳ මතෘකාවක් මචං. නියම පණිවිඩයක් උඹ දීල තියෙනවා :)

    (සමාජයේ බහුල වූ දැක්මකි , පුද්ගලික මතය නම් මෙය නොපිලිගන්නා බවයි)

    පුද්ගලික විතරක් නෙවෙයි මචං ම්ම අහල තියෙන විදියට වෛද්‍ය මතයක් ඕකයි

    ලේ බිඳූව කියන්නෙ කන්‍යභාවය තහවුරු කරන සාක්ශියක් මිසක් කන්‍යාභාවය ඔප්පුකරන සාක්ෂියක් නෙවෙයි :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හොඳ මතෘකාවක් මචං. නියම පණිවිඩයක් උඹ දීල තියෙනවා :)

    [/CENTER]

    පුද්ගලික විතරක් නෙවෙයි මචං ම්ම අහල තියෙන විදියට වෛද්‍ය මතයක් ඕකයි

    ලේ බිඳූව කියන්නෙ කන්‍යභාවය තහවුරු කරන සාක්ශියක් මිසක් කන්‍යාභාවය ඔප්පුකරන සාක්ෂියක් නෙවෙයි :)
    :rolleyes::rolleyes: ow anika oka wena reasons matha nethi wennath puluwan
    bt eeeka pennum karanawa ee pudgalayage charitayeee ek pethikadak ;) :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ලේ බිඳූව කියන්නෙ කන්‍යභාවය තහවුරු කරන සාක්ශියක් මිසක් කන්‍යාභාවය ඔප්පුකරන සාක්ෂියක් නෙවෙයි :)
    සන්ටෙල් වාවු ක්ලැසිෆයිඩ්ස් වල "පිල්' එකක් ඇඩවටයිස් කරල තියෙනව, රුපියල් 5000යි, සෙක්ස් කරන්න විනාඩි 30කට කලින් ඒක ඇතුලට දාන්නෙ ඕනලු, ඊට පස්සෙ ලේ බින්දුව යන එක සහ අමතර ටයිට් නස් එක එහෙම්මමලු :rofl:

    එහෙම නැත්නං කෙල්ලට පීරියඩ්ස් තියෙන දවසට සෙක්ස් කලා නං හරි :rofl::rofl:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    ඕක තිබ්බත් නැතත් කෙල්ලෙක්ද ගෑණියෙක්ද කියල හදුනගන්න කොල්ලෙක්ට පුළුවන් වෙන්න ඕන...(ක්‍රම නම් මේකෙදි කියන්න නම් බෑ.. )

    weerasinghe සහෝදරයාගේ ප්‍රකාශයෙන් පොඩ්ඩක් විතරක් ගත්තා...ඒක ගැන මගේ අදහස..:yes::yes::yes:

    මේ මාතෘකාව ගැන විවිධ කතා බහ ඇතිවෙලා තියනවා..කෙසේ වුනත් සමිත සහෝදරයා කිව්වා වගේ " ගැලපෙන දේ හොදයි " කියන සරල එහෙත් ගැඹුරැ තර්කයට මට එකග වෙන්න පුලුවන්.

    හොද නිර්මාණයක් කසුන්..
     
    May 17, 2006
    3,632
    90

    aniwa ban aka thamay hoda....mokada wiwahaya kiyanne oya kanyapatalaya wath/ sex wath / kella kaluda sududa / kettuda mahathada kiyana aka newi ban...thanikara adaraya/wiswashaya/dedena athara anyonna badima kiyana awa ban.....ara lunuy bathuy kamuko raththaran kiyana aka apita joke wage unata denna enna ona ahema thamay ban....akiyanne ana onama prasnayak bedagena enna puluwan wenna ona....a kiyanne samiyage prasnaya biridath biridage prasnaya samiyath bdagena jiwath wenna ona....pawl kanawa kiyanne onna oka thamy ban.....( mama athdakimen katha karanne....thawa monawa hari thiyanawanam ahapan)
     
    :yes::yes: සම්පූර්ණයෙන් එකග වෙනවා මචං.... ඒත් මේක ගැන මේ තරම් කතා බහක් දිගටම ඇදිලා ගිහින් තියෙන්නේ සමාජයේ බහුතරයක් අතර මේක විවාදාත්මක මාතෘකාවක් නිසා කියලයි මට හිතෙන්නේ. ඒ කියන්නේ මතයේ වෙනසක් ඇතිවෙලා නෑ...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේ ත්‍රෙඩ් එක මාර දුරක් ගිහිල්ලානේ
    එකෙක් හරි හැදුනානම් ලොකු දෙයක්
    :P:P
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    ow Rs50,000 lu neda?......oka balanna ona naha ban....thamanta hariyata adaraya karana kenawa hoyagena bandanm hari....

    anika kasadaya kiyanne okawath /sex wath newi ban....

    මට පේන විදිහට නම් දැන් අවුල තියෙන්නෙ ලේ බිංදුව වැටුනම වගේ
    පොඩ්ඩක් හිතපන් මචංලා කෙල්ලෙක් ඕක කඩන් ඉන්නෙ කියල ඒකි ඒ බව කියල බදිනව නම් හරි බදින දවසෙ වත් අඩුම ගානේ කියනව නම් හරි ඒ කෙල්ල ගෙ හිතේ වංචාවක් නෑ ඒ අතින් ඒකි පිරිසිදුයි

    ඒත් පොඩ්ඩක් හිතපන් යන්න තියන හැම තැනම ගිහින් ඉන්න පුලුවන් හැම එකත් එක්කම ඉදල අන්තිමට 50000ක් දීලා රෙපයාර් කරගෙන බදින එකීගෙ මුල ඉදන්ම වංචාව නේ

    දැන් කොල්ලො න්ට කෙල්ලොන්ගෙ පිරිසිදු භාවෙ හොයන්න කලින් ‍පටලෙ රීකන්ඩිෂන්ද බ්රෑන්ඩ් නිවුද කියල බලන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා
    :rofl::rofl::rofl:

    මම නම් කියන්නෙ කඩා ගත්ත එකට වඩා කඩාගෙන හදාගත්ත එක භයානකයි!!! :yes::yes:
     
    May 17, 2006
    3,632
    90
    0
    :yes::yes: සම්පූර්ණයෙන් එකග වෙනවා මචං.... ඒත් මේක ගැන මේ තරම් කතා බහක් දිගටම ඇදිලා ගිහින් තියෙන්නේ සමාජයේ බහුතරයක් අතර මේක විවාදාත්මක මාතෘකාවක් නිසා කියලයි මට හිතෙන්නේ. ඒ කියන්නේ මතයේ වෙනසක් ඇතිවෙලා නෑ...

    naha meka adune ak kenek badinna essella sex enjoy karanna ona kiyala loku kathaa kara nisa...habay mekata apu godak aya oka thiynna ona mathe hitiya...habay un aken bala poroththu une charithawath kama..a wagema un kiwwa kolloth ahema enna ona kiyana aka....

    mama kiyanne lamay podi kale edan hariyata haduwanam oka gana baya wenna deyak naha....
     
    mama okata uththare dunna ban dan 3 - 4 parak....oka newi balanna ona hariyata adaraya karanawada kiyala balala thamange adahas walata galapena kenawama badinna....hagim walata wahal wela kasada badinna apa...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සමාජයේ මුල් බැසගෙන තිබුණු දැන් දැන් ටික ටික තුරන් වෙන මතයක්.

    ලස්සන නිර්මාණයක් මචන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    තරහ වෙන්න එපා මචං කිව්වට. උඹල වගේ එවුන්ගෙ ගෑණුත් කවදා හරි පොදු භාණ්ඩ වෙන එක සක්කරයටවත් වළක්වන්න බෑ.

    නෂ්ඨකාමය තියෙන එවුන් එක්ක ගෑණු ඉඳී ද බන්.

    uba mechcharawela kiwwa widiyata ube gani keedenek ekka sex kalath ubata prashnayak nane.. :lol: eka prashne wenne apitane.. ithin podu bandayak wela thiyenne kage ganida kiyala hithala balapan.. ee kiyanne ube gani podu bandayak unata ubata kisima prashnayak na.. :no::no::lol::lol::lol: uba inna mathayeda danne na ube mulu paramparawama inne... :rolleyes:

    අනේ දෙයියනේ මේ 21 වැනි සියවසේ කකුල් දෙකටම ඩෙනිම් කලිසම් ඇඳලා ඩුවල් සිම් ෆෝන් අතේ තියාගෙන ඉන්න මේ ගස් ගෙම්බෝ බැන්ද දවසට අර අපේ ආච්චිලාගේ කාලේ කලා වගේ රෙදි නැන්දට කියලා සුදු රෙද්ද එළලා රෙද්ද රතු වෙනවද කියලා බලාගෙන ඉන්නවනේ.

    කියනකොටත් මට වමනෙට එනවා.......... ඔඕඕඕඕ.......ක්

    මොන අධ්‍යාපනයක් දුන්නත් මුන්ගේ ග්‍රාමීය ඔළු නම් හදන්න මේ ජීවිතේ දී බෑ.

    mama hithanne ubalage achhila , sseyala , ammala ,thaththala okkoma ube mathaye thamai innawa aththe..:rolleyes::yes::yes::lol::lol: ithin uba kiyana widiyata eke kisima prashnayak nane.. kisima waraddakuth nane.. :yes::lol::lol:mama hithanne ubei , magei kageth hithana pathana dewal paramparawen thamai enne..:lol::lol::rofl::rofl: paw ban ubala.. :(:( paramparawe hati meke inna katath therei.. :rofl::rofl::baffled::baffled::(:(

    මෙච්චර වෙලා බුදුදහමත් වුගේ වාසියට හරවගන්න උත්සහ කරපු එකා මේ කවියේ අදහසවත් ඔලුවට අරගෙන නෑ ,බුදුන් දේශනා කලේ ආශාවෙන් ඈත් වෙන්න මිසක් එය තවතවත් වැඩිකිරීමට උත්සාහ කිරීමක් නෙමේ , උබ කියන විකාර ඇත්තනම් බුදු දහම සම්පූර්ණයෙන් වරදිනවා.. මෙතන ඉන්න ගොඩක් අය ඔය වැඩේඅනුමත කරල නෑ , හැබැයි ගැහැණියගේ පිරිසිදු බාවය අනුමත කරල තියෙනව , වැදගත් විදියට ඉදල විවාහ වීම , අපි කවුරුත් අවුරුදු 25 -26 වගේ වයස් වලදි කසාද බදිනවා , ඉතින් ඇයි ඕව එක්කම දුවන්නේ , අනික ලිංගිකත්වය ජීවිතය නෙමේ.උබ මෙතන යුරෝපීය සංස්කෘතිය කාවදන්න හදනවා , පාරවල් ගානෙත් ඔය වැඩේ කරකර දගලයි ඉස්සරහට

    :yes::yes::yes::yes:

    අන්තිමට දහඩියයි
    සුදු රෙද්දෙ මහන්සියයි
    අපි තුන් දෙනාට
    හිනහයි හිනහයි....

    ඩෝසන් ප්‍රීති

    3 denage kathawa mokakda.. :rolleyes::baffled::baffled:
    mata tikak tikak theruna wage.. :D:frown::frown:

    virgin reconstruction surgery tiyanawa ban..eka nisa itin sure karanna baa anywy nice poem bro keep it up

    :dull::dull::dull:

    :yes::yes: සම්පූර්ණයෙන් එකග වෙනවා මචං.... ඒත් මේක ගැන මේ තරම් කතා බහක් දිගටම ඇදිලා ගිහින් තියෙන්නේ සමාජයේ බහුතරයක් අතර මේක විවාදාත්මක මාතෘකාවක් නිසා කියලයි මට හිතෙන්නේ. ඒ කියන්නේ මතයේ වෙනසක් ඇතිවෙලා නෑ...

    :)

    aniwa ban aka thamay hoda....mokada wiwahaya kiyanne oya kanyapatalaya wath/ sex wath / kella kaluda sududa / kettuda mahathada kiyana aka newi ban...thanikara adaraya/wiswashaya/dedena athara anyonna badima kiyana awa ban.....ara lunuy bathuy kamuko raththaran kiyana aka apita joke wage unata denna enna ona ahema thamay ban....akiyanne ana onama prasnayak bedagena enna puluwan wenna ona....a kiyanne samiyage prasnaya biridath biridage prasnaya samiyath bdagena jiwath wenna ona....pawl kanawa kiyanne onna oka thamy ban.....( mama athdakimen katha karanne....thawa monawa hari thiyanawanam ahapan)

    :)

    මේ ත්‍රෙඩ් එක මාර දුරක් ගිහිල්ලානේ
    එකෙක් හරි හැදුනානම් ලොකු දෙයක්
    :P:P
    kochchara kiwwath hadanna bari un innawane.. :no::no::(:(:dull::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    මට පේන විදිහට නම් දැන් අවුල තියෙන්නෙ ලේ බිංදුව වැටුනම වගේ
    පොඩ්ඩක් හිතපන් මචංලා කෙල්ලෙක් ඕක කඩන් ඉන්නෙ කියල ඒකි ඒ බව කියල බදිනව නම් හරි බදින දවසෙ වත් අඩුම ගානේ කියනව නම් හරි ඒ කෙල්ල ගෙ හිතේ වංචාවක් නෑ ඒ අතින් ඒකි පිරිසිදුයි

    ඒත් පොඩ්ඩක් හිතපන් යන්න තියන හැම තැනම ගිහින් ඉන්න පුලුවන් හැම එකත් එක්කම ඉදල අන්තිමට 50000ක් දීලා රෙපයාර් කරගෙන බදින එකීගෙ මුල ඉදන්ම වංචාව නේ

    දැන් කොල්ලො න්ට කෙල්ලොන්ගෙ පිරිසිදු භාවෙ හොයන්න කලින් ‍පටලෙ රීකන්ඩිෂන්ද බ්රෑන්ඩ් නිවුද කියල බලන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා
    :rofl::rofl::rofl:

    මම නම් කියන්නෙ කඩා ගත්ත එකට වඩා කඩාගෙන හදාගත්ත එක භයානකයි!!! :yes::yes:

    badina dawasata kiyana ekath wanchawak thamai.. ai ithin ethakota nawaththannaya.. :baffled::frown::frown:

    ow anith ewa aththa thamai..:baffled: kada gaththa ekeeta wada kadagena mukuth une na wage hadagena inna ekee bayanakai.. :baffled::baffled::dull:

    :yes::yes::):)