මධුසමය

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,941
    4,525
    113
    If we let go of the virginity ego. Girl's will fuck with us without any hesitation. Do it Now!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අමාවකට අත වනනා පිච්ච මලී
    ලමැද උඹේ කිරි පුසුඹින් සිත කැලඹී
    පිච්ච මලට පැණි පෙරලා බොන යාමේ
    පිච්ච මලට පැණි ඉහුනද සන්තානේ

    ඔකනේ හැමෝටම වෙන්නේ.......................

    තේරුනේ නෑ............!! :rolleyes::rolleyes::oo::oo:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අනේ යකෝ. උඹලා උඔලගෙ නොහැකියාව බණෙන් වහගන්න හැදුවට ඒක කවදාවත් කරන්න බෑ. උඹලා බාගෙට පො*** කියලා දැන් මේකෙ ඉන්න ඔක්කොම එවුන් දන්නවා.

    Viagra පාරක් වත් ගහලා බලපන්. ගොඩ යන්න පුළුවන් වෙයි.

    Mr Snow Boy,

    Abusive language doesn't make you smart, it only exhibit your ignorance.
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අන්තිම විසදුම

    හරි හරි....

    දැන් ජනතා පරමාධිපත්‍යට අනුව අන්තිම පිළිතුර කව්රු හරි පැහැදිළිව ඉදිරිපත් කරන්න කෝ.....

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    කවියේ පහලින් ඔබ ලියා තිබුනා මෙම මතය ඔබ පිලිනොගන්නා බව!
    එසේ නම් මෙම වරදි මතය
    තවත් සමාජගතවන ආකාරයට කවි ලියන්නේ ඇයි?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    කවියේ පහලින් ඔබ ලියා තිබුනා මෙම මතය ඔබ පිලිනොගන්නා බව!
    එසේ නම් මෙම වරදි මතය
    තවත් සමාජගතවන ආකාරයට කවි ලියන්නේ ඇයි?

    ඔබ තේරුම් අරන් තියෙනව වැරදී , මම ඒක සමාජ ගත කරන්නේ ප්‍රශ්නයක් විදියට, උත්තරත් දකින්න ඇතිනේ
     
    nwnbs

    Member
    සෑහෙන්න දිග සංවාදයකට පාර කැපුව නිර්මාණයක්... සාර්ථකයි...
    හිත් පිරිසිදු නම්, තව මොනව හොයන්නද... හොඳ ගති ගුණ විතරයි ඕනෙ...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    සෑහෙන්න දිග සංවාදයකට පාර කැපුව නිර්මාණයක්... සාර්ථකයි...
    හිත් පිරිසිදු නම්, තව මොනව හොයන්නද... හොඳ ගති ගුණ විතරයි ඕනෙ...

    බොහොම හරි යාළුවා , අපේ අනාගත උරුමක්කාරයන්ගේ ඔලුවල කාවද්දන්න ඕනත් ඕකමයි
     
    May 17, 2006
    3,632
    90
    0
    සෑහෙන්න දිග සංවාදයකට පාර කැපුව නිර්මාණයක්... සාර්ථකයි...
    හිත් පිරිසිදු නම්, තව මොනව හොයන්නද... හොඳ ගති ගුණ විතරයි ඕනෙ...

    machan gathihuna witharak madi....wiwahaka samiya birida enna ona monawageda kiyala thiyana hodama kena budun wahanne....mama atika dannam gedara gihin.....
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Samaajaye sagawunu themaawak namuth,salakiyayuthu mathrukaawak..kellekge piwithuru bawa manininna samharu yodha ganna upakramayak namuth ma asoo apridhi waydhyawarun pawasanney wenath yama yam hethun nisa kanyabaawaya mesey oppu kireema moada kriyawak baway.

    sitha pirisudhu nam ,apta wishwaasai nam..maninney mokatadha..:yes:

    i like d diffrent topics..keep it up bro..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    sports karana kellange num kanya bawaya nikamma bidinawa.dance,gymnastic karana ayageth ehemai.

    kadanawada? kadenawada? :rolleyes::rolleyes:
    swabawika hethun matha kadenawanam ( katawath kiyala kadaganne naththan) kisima prashnayak na..:yes::yes::):)
    ehema nemei nam.... :baffled::angry::angry::frown::frown:

    සෑහෙන්න දිග සංවාදයකට පාර කැපුව නිර්මාණයක්... සාර්ථකයි...
    හිත් පිරිසිදු නම්, තව මොනව හොයන්නද... හොඳ ගති ගුණ විතරයි ඕනෙ...

    hith pirisidunam minissu 2 - 3 k ekka nidaganeeda...? :oo::oo::baffled::no::no::no::dull::dull:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    නිර්මාණය නියමයි

    ඔය හැම ස්ත්‍රියගෙම එහෙම වෙන්නෑ නේද??
    තුනෙන් එකකම වගෙ
    ඉතින් එහෙම බලන එක සර්ව සාධාරණ නෑ නේද??
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මචංල මට නම් හිතෙන්නෙ කෙල්ලෙක් වැරදි කරන්නත්, කොල්ලෙක් වැරදි කරන්නත්...
    ජීවත් වෙන සමාජයේ හැටියට වගේම පෙර ආත්ම වල ඉදල අරගෙන ආපු අතුසල කර්ම වල විපාක හින්ද කියලයි.... ‍(මගෙ ආගමට අනුව)................

    පලිගන්න කළත් නොදැන කලත් හේතුව කර්ම විපාක තමයි කියලයි මට හිතෙන්නෙ.....

    ......................හැබැයි..............

    ඔය පඨල ප්‍රශ්නෙදි නම් පිරිමි විසින් ගැහැණුන්ට ඇගිල්ල දික්කරන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ......

    ඇයි........
    ගැහැණුන්ට ඒ අයිතිය නැත්තෙ......

    ලංකාවෙ උනත් සමහර සමාජ මට්ටම් වල නම් ඔය වගේ දේවල් ගනන්ගන්නෙ වත් නෑ......

    .................................. ඒ කොහොම උනත් .................................

    මට නම් හිතෙන්නෙ මෙච්චරයි......

    ගැහැනියකගෙ පාරිශුද්ධත්වය බලන්න නියම අයිතිය තියෙන්නේ නම් පාරිශුද්ධ පිරිමියෙකුට ම විතරයි...............
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    නිර්මාණය නියමයි

    ඔය හැම ස්ත්‍රියගෙම එහෙම වෙන්නෑ නේද??
    තුනෙන් එකකම වගෙ
    ඉතින් එහෙම බලන එක සර්ව සාධාරණ නෑ නේද??

    ඔව් ඔව්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මචංල මට නම් හිතෙන්නෙ කෙල්ලෙක් වැරදි කරන්නත්, කොල්ලෙක් වැරදි කරන්නත්...
    ජීවත් වෙන සමාජයේ හැටියට වගේම පෙර ආත්ම වල ඉදල අරගෙන ආපු අතුසල කර්ම වල විපාක හින්ද කියලයි.... ‍(මගෙ ආගමට අනුව)................

    පලිගන්න කළත් නොදැන කලත් හේතුව කර්ම විපාක තමයි කියලයි මට හිතෙන්නෙ.....

    ......................හැබැයි..............

    ඔය පඨල ප්‍රශ්නෙදි නම් පිරිමි විසින් ගැහැණුන්ට ඇගිල්ල දික්කරන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ......

    ඇයි........
    ගැහැණුන්ට ඒ අයිතිය නැත්තෙ......

    ලංකාවෙ උනත් සමහර සමාජ මට්ටම් වල නම් ඔය වගේ දේවල් ගනන්ගන්නෙ වත් නෑ......

    .................................. ඒ කොහොම උනත් .................................

    මට නම් හිතෙන්නෙ මෙච්චරයි......

    ගැහැනියකගෙ පාරිශුද්ධත්වය බලන්න නියම අයිතිය තියෙන්නේ නම් පාරිශුද්ධ පිරිමියෙකුට ම විතරයි...............

    ස්තූතියි වටිනා අදහසට